DJ Thaweesha is back. Stay tuned guys 🍑

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අද මාර වැඩක් උනා සිංහළු. මං සිටි එක පැත්තෙ ගියා අද. යද්දී Airtel අට්ටාලයක් තිබ්බ ඒක දැක්කම අවුරුදු 13ක විතර අතීතෙට ගියා. ඒ කාලේ මට ආදරයක් ඇති වෙලා තිබුණේ. DJ කරන අය තමයි කැරියෝ ඒ කාලේ. ඉතින් මාත් කැරීයෙක් වෙන්න හිතාගෙන 150 හෙඩ් ෆෝන් එකක් අරන් වින්ඩෝස් මිදියා player එකේ සින්දු ප්ලේ කරලා ජෙට් ඔඩියෝ එකේ වෝකල් අයින් කරලා 6-8 බීට් යන dj එකක් play කරලා ඒ දෙකෙන්ම එන සවුන්ඩ් එක රෙකෝඩ් කරලා එස්කොලේ හැම කොම්පුටර් එකකටම දැම්මා මගේ නමයි නම්බර් එක සින්දුවේ තම්නෙල් එකට දාලා. Dj තවීෂ කියලා වෝකල් එකකුත් දැම්මා. ෆුල් track අවුට් බීට් එක. ඉතින් ඕක දැකලා ඇත්තම කොන්සොල් වලින් dj කරන අයියා කෙනෙක් කියලා දුන්නා ඒ කාලේ. මගේ සින්දු ඒ කාලේ බස් වල හිතන් ගියා 😂 DJ Thaweesha කියලා ගූගල් කරාම එන image වල තියනවා අර තම් නෙල් එක. එකේ තියන නම්බර් එක තිබ්බ සිම් එක ඒ කාලේ බුට් එකක් කාල කඩලා විසික් කරා. ආයෙත් ගන්න බලද්දී දෙමළෙක් අරන්. ඉතින් මන් අවුරුදු 13ක් තිස්සේ ඒ සිම් එක disconnet වෙයි දෝ කියලා මිස්කොල් ගහලා බැලුවා. ඉතින් airtel අත්තාලේ ළඟ බයික් එක නවත්තලා මිෂ්කොල් එකක් ගහලා බැලුවා. disconnect කියපන්කෝ 🥰 උගෙන් ඇහුවා අයියේ ඕන නම්බර් එකක් ගන්න පුළුවන් ද කියලා නම්බර් අහලා ඔව් මේක ගන්න පුළුවන් කිව්වා. අඩෝ පට්ට සතුටුයි ❤️ මගේ ඔරිජිනල් නම්බර් එකට එකෙන් මිස් එකක් දැම්මාම truecaller එකේ මගේ නම වැටුණා 🥰🥰🥰
    keriya e kale mata beat tiakk dvd ekakata dala dila 500k gatta , hena gahanwamai ubta
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Ela ela thawe

    Party Reaction GIF
     
    • Love
    Reactions: NRTG