මසීලා පොඩි බාන්ඩයක් ගත්තා.. පොඩි කිවුවට මේකේ වැඩ නන් පොඩි නෑ DJI ලගේ අලුත්ම ප්‍රඩක්ට් එකක්.. DJI OSMO POCKET..
මන් ගාව OSMO GIMBLE 2 ඓකකුත් තියනව.. ඒ උනාට ෆෝන් එක ගලව ගලව දඟලනවට වඩා මේක හැම පැත්තකින්ම හොඳයි කියල හිතුනා.. ඉස්සරහට වීඩියෝස් ටිකක් අරන් එන්නම්..
මේක මට උනා ජැපනීස් යෙන් 45,000 ( රුපියල් 75,000 )

Last edited: