Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
DjSunimal BACK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ මිතුරු මිතුරියනි,

මගේ අතින් එළකිරි එකට වැරද්දක් (පුංචි) උනා.  වරදට දඩුවම වශයෙන් banned කරලා තිබ්බ නිසා දවස් දෙකක් මට එළකිරි එකට එන්න බැරි වෙලා තිබ්බේ.

මම ඒ කාලේ අනිත් අය වගේ හොර ඒවා හදන් එන්නේ නැතිව දඩුවම විද්දා. ඒ කාලේ ගොඩක් අය මාව හොයලා තිබ්බා. මට කතා කරලා මේ ගැන ඇහුවා.

එයාලට මම සම්පුර්ණ විස්තරේ කිව්වා. විස්තරේ දන්නේ නැති අයට මගෙන් වෙච්ච වැරැද්ද ගැන පොඩ්ඩක් කියන්නම්. එළකිරි එකේ සහෝදරයෙක් දාල තිබ්බ සංගක්කාරගේ බිරිදගේ, මහේලගේ බිරිදත් ඉන්න කාමුක පොටෝ වගයක් දැකල මම ඒකේ සංගක්කාරගේ බිරිදට කුණුහරප වචනයකින් ආමන්ත්රණය කරලා තිබ්බා. ඇත්තටම පොටෝ එකේ සාරාගී හැගීමයි සංගක්කාර මහේල අපේ ක්රිකට් කාල තිබ්බ එකේ කේන්තියටයි නොදැනිම එහෙම දෙයක් එළකිරි එකේ දැමුනේ.  මම මුලින් හිතුවේ ඒක පොඩි දෙයක් කියලා පස්සෙයි තේරුනේ එහෙම කුණුහරපයක් උනත් එළකිරි එකේ දාපු එක වැරදියි කියලා.

ඒක නිසා පොන්සේකා වගේ නැතුව මම නිහතමානීව ඉස්සෙල්ලම ඒ මගෙන් වෙච්ච වැරැද්දට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.

මම මේ කාරනේ දැම්මේ, නැත්නම් මේ දවස් වල ban වෙලා ඉන්න එළකිරි එකේ නීති රීති නොතකන පිරිසගේ ගොඩට මාවත් දාල සමහර අය මම ගැන වැරදියට හිතයි කියලා.

එළකිරි එකේ නීතිය මේ වගේ හොදට තදින් ක්රියාත්මක කරන එක ගැන මම එළකිරි එකේ Admin හා Mod ලට හිස නමා ආචාර කරනවා.  ඒ වගේම මේක දිගටම ක්රියාත්මක කරන්න කියලත් ඉල්ලනවා. හිතා මතා එළකිරි එකේ ගැටළු ඇති කරන, කුණුහරප දාන, හොද වැදගත් සාමාජිකයින්ට අපහාස කරන අයට තරා තිරම නොබලා දඩුවම් කරන්න ඕන. Admin හා Modලා දැනටමත් මේ ගැන වැඩ කරලා තියෙන එක ගැන එළකිරි එකේ හැමෝම සතුටු වෙනවා ඇති.

එළකිරි එකේ නීති කඩලා Banned වෙලා ඉන්න මගේ අනිත් මිතුරන්ගෙන් විශේෂයෙන් කළුලෑන්ඩ් එකේ කට්ටියගෙන් මම ඉල්ලන්න කැමතියි ඔයාලගෙන් සිද්ද වෙච්ච වැරදි නිවැරදි කරගෙන මන් වගේ නිහතමානීව Ban එක ඉවර වෙලා එළකිරි එකට ආයිත් ඇවිත් හොදින් නීති ගරුකව ඉන්න කියලා. ඒ වගේම මින් ඉදිරියට මගෙන් පුංචිම හරි වැරද්දක් නොවෙන්න මම කල්පනාකාරී වෙන්නම් කියලා ඔයාලට පොරොන්දු වෙනවා.

මගෙන් නොදැනිම හරි ආයිත් වැරද්දක් උනොත් Admin හරි Mod ලා හරි දකින්න කලින් මට ඒක පෙන්නලා දෙන්න. එතකොට මට ඉක්මනට ඒක නිවැරදි කර ගන්න පුළුවන්. මමත් කාගේ හරි වැරද්දක් දැක්කොත් එයාලට ඒක කලින් පෙන්නලා දෙන්නම්.

[QUOTE="DjSunimal, post: 11898294, member: 362287"] [SIZE="4"]මාගේ මිතුරු මිතුරියනි, මගේ අතින් එළකිරි එකට වැරද්දක් (පුංචි) උනා. :( වරදට දඩුවම වශයෙන් banned කරලා තිබ්බ නිසා දවස් දෙකක් මට එළකිරි එකට එන්න බැරි වෙලා තිබ්බේ. මම ඒ කාලේ අනිත් අය වගේ හොර ඒවා හදන් එන්නේ නැතිව දඩුවම විද්දා. ඒ කාලේ ගොඩක් අය මාව හොයලා තිබ්බා. මට කතා කරලා මේ ගැන ඇහුවා. එයාලට මම සම්පුර්ණ විස්තරේ කිව්වා. විස්තරේ දන්නේ නැති අයට මගෙන් වෙච්ච වැරැද්ද ගැන පොඩ්ඩක් කියන්නම්. එළකිරි එකේ සහෝදරයෙක් දාල තිබ්බ සංගක්කාරගේ බිරිදගේ, මහේලගේ බිරිදත් ඉන්න කාමුක පොටෝ වගයක් දැකල මම ඒකේ සංගක්කාරගේ බිරිදට කුණුහරප වචනයකින් ආමන්ත්රණය කරලා තිබ්බා. ඇත්තටම පොටෝ එකේ සාරාගී හැගීමයි සංගක්කාර මහේල අපේ ක්රිකට් කාල තිබ්බ එකේ කේන්තියටයි නොදැනිම එහෙම දෙයක් එළකිරි එකේ දැමුනේ. :) මම මුලින් හිතුවේ ඒක පොඩි දෙයක් කියලා පස්සෙයි තේරුනේ එහෙම කුණුහරපයක් උනත් එළකිරි එකේ දාපු එක වැරදියි කියලා. ඒක නිසා පොන්සේකා වගේ නැතුව මම නිහතමානීව ඉස්සෙල්ලම ඒ මගෙන් වෙච්ච වැරැද්දට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. :yes: මම මේ කාරනේ දැම්මේ, නැත්නම් මේ දවස් වල ban වෙලා ඉන්න එළකිරි එකේ නීති රීති නොතකන පිරිසගේ ගොඩට මාවත් දාල සමහර අය මම ගැන වැරදියට හිතයි කියලා. :D එළකිරි එකේ නීතිය මේ වගේ හොදට තදින් ක්රියාත්මක කරන එක ගැන මම එළකිරි එකේ Admin හා Mod ලට හිස නමා ආචාර කරනවා. :cool: ඒ වගේම මේක දිගටම ක්රියාත්මක කරන්න කියලත් ඉල්ලනවා. හිතා මතා එළකිරි එකේ ගැටළු ඇති කරන, කුණුහරප දාන, හොද වැදගත් සාමාජිකයින්ට අපහාස කරන අයට තරා තිරම නොබලා දඩුවම් කරන්න ඕන. Admin හා Modලා දැනටමත් මේ ගැන වැඩ කරලා තියෙන එක ගැන එළකිරි එකේ හැමෝම සතුටු වෙනවා ඇති. එළකිරි එකේ නීති කඩලා Banned වෙලා ඉන්න මගේ අනිත් මිතුරන්ගෙන් විශේෂයෙන් කළුලෑන්ඩ් එකේ කට්ටියගෙන් මම ඉල්ලන්න කැමතියි ඔයාලගෙන් සිද්ද වෙච්ච වැරදි නිවැරදි කරගෙන මන් වගේ නිහතමානීව Ban එක ඉවර වෙලා එළකිරි එකට ආයිත් ඇවිත් හොදින් නීති ගරුකව ඉන්න කියලා. ඒ වගේම මින් ඉදිරියට මගෙන් පුංචිම හරි වැරද්දක් නොවෙන්න මම කල්පනාකාරී වෙන්නම් කියලා ඔයාලට පොරොන්දු වෙනවා.:cool: මගෙන් නොදැනිම හරි ආයිත් වැරද්දක් උනොත් Admin හරි Mod ලා හරි දකින්න කලින් මට ඒක පෙන්නලා දෙන්න. එතකොට මට ඉක්මනට ඒක නිවැරදි කර ගන්න පුළුවන්. මමත් කාගේ හරි වැරද්දක් දැක්කොත් එයාලට ඒක කලින් පෙන්නලා දෙන්නම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom