ෆේක් දදා එක එකා මාර ඇරියස් කවර් කරා ඇඩ්මින්ලට රිපෝට් කරා, උනුත් සද්ද නෑ. උනුත් අවුලෙන් හිටියේ ත්‍රෙඩ් එක අතෑරලා ටෙලිග්‍රෑම් පටන් අරන් ට්‍රැෆික් අඩුවුනාම.අවුලක් නෑ අන්තිමට හීතපු එක හරි ගිහිං.
අද වෙනකොට නං මට ගහපු ෆේක්, හොරු කාලෙත් එක්ක වඳවෙලා ගිහින්.
ඔල්රයිට්ස්, ලක්ශ්මන් කරපුව තමයි මුන් මග් පිටින් ඇරියේ. මෙච්චරකල් මම කට වහන් හිටිය. දැන් ඔක්කොටම හරි. නටන්න නටන්න රෙද්ද කඩනව.


