මේක ඇවිත් දැන් අවුරුදු හයකට කිට්ටුයිලු 
මං හිතාගෙන හිටියෙ මාස පහ හයකට කලින් හදපු එකක් කියල.
මේකෙන් ලොකු තෑගි ඇදිල තියෙනවද?
පෙස්බුක් එකේ විදියටනම් ලක්ස දෙකේ කෑලි කීපයක් විතරයි ගිහින් තියෙන්නෙ.
මේකෙ හරිනම් ලොතරියක් රු30කට දෙන්න ඕන. ලොතරැයි ගොවියගෙ කොමිස් එක ප්‍රින්ට් වියදම් යන්නෙ නෑනෙ.
@Sanundil @Emarald @clumsyhulk @chathura414

Last edited: