Questions DLB sweep app එක පාවිච්චි කරන උන්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    App එක අවුලක් නැද්ද? Android apk file එක නිසා review බලන්න නෑනෙ. ios නම් තියනවා එච්චර ratings නෑ.
    මේක android වල පාවිච්චි කරන උන් කියහන් බලන්න මේ ගැන.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් google play එකෙත් තියනවා බං..
    පාවිච්චි නම් කරන්නේ නෑ.. id copy, bank details වගේ ඔක්කොම data දෙන්න ඕන
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    සල්ලි කැපුණා , ටිකට් ආවේ නැහැ. කම්ප්ලේන් කළාට වැඩක් නැහැ.

    This person sent reply, it will sort out soon but 1 year 8 months gone 😄

    Maduxx Harshaxx

    Asst. General Manager - IT

    E: [email protected] I W: +94 114 824 8xx I M: +94 772 544 1xx

    No:356, Dr. Colvin R. de Silva Mw, Colombo 02.

    www.dlb.lk
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සල්ලි කැපුණා , ටිකට් ආවේ නැහැ. කම්ප්ලේන් කළාට වැඩක් නැහැ.

    This person sent reply, it will sort out soon but 1 year 8 months gone 😄

    Maduxx Harshaxx

    Asst. General Manager - IT

    E: [email protected] I W: +94 114 824 8xx I M: +94 772 544 1xx

    No:356, Dr. Colvin R. de Silva Mw, Colombo 02.

    www.dlb.lk
    ඔය වගේ සීන් ගොඩක් වෙලා තිබුණා නේද? දිණුම් සල්ලි දීලා තිබුණෙත් නෑ... මහා හොර ගුහාවක්