DLL-files.com Fixer - පරිගණකයේ නැති DLL Files හොයාගන්න
අපි පරිගණකයේ වැඩ කරද්දී අපිට එරර්ස් ගොඩක් එනවා. සමහර වෙලාවට DLL Files නැහැ කියල එරර්ස් එනවා. ඒ වෙලාවට අපිට කරන්නේ මොකද්ද කියල හිතාගන්න බැහැනේ.

DLL File නම් ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් ඒත් ඒවා හරියටම ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියන එකත් ප්රශ්නයක්නේ. ඉතින් මම අද අරගෙන ආවේඒකට තියෙන හොඳම විසඳුම. ඒ තමයි DLL-files.com Fixer. මේ මගින් අපේ පරිගණකයේ නැති DLL Files ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා නිවැරදිව ඉන්ස්ටෝල් කරලා දෙනවා.
මට මේකේ ඉංග්රීසියෙන් තියෙන සෙටප් එකක් ලැබුනේ නැහැ. ඒත් මම ඒක හරියට ඉන්ස්ටෝල් කරගෙන භාෂාව වෙනස් කරගන්න හැටිත් පිලිවෙලින් පිළිවෙලට වෙනම PDF එකකින් කියලා දීලා තියෙනවා. ඔයාල සොෆ්ට්වෙයාර් ඒක ඩවුන්ලෝඩ් කරගත්තහම Setup Guide.pdf කියන ෆයිල් එකේ ඉන්ස්ටෝල් කරන හැටි පියවරෙන් පියවරට ඇති.

http://www.mediafire.com/download.php?qz81keou5ihow6t
මේක මම බ්ලොග් එකේ දැම්ම එකක්. දන්නා කට්ටිය ඇති. දන්නේ නැති අයට ඕනේ වුනොත් කියලයි දැම්මේ.
http://uthpalae7.blogspot.com/2012/07/dll-filescom-fixer-dll-files.html
මෙහෙම පොස්ට් දාන එක වැරදි නම් සමාවෙන්න.