Do Buddhists believe in one God? Dr Zakir Naik

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න එලකිරියට එක බූරුවෙක් තව ඌරෙක්ගේ ගූ ගොඩක් ගෙනල්ලා දාලා
    ඔකට මුදලිහාමි උත්තර දිලා තියෙන්නේ. මෙන්න ඒක,

    ඒ මදිවට ඒක එලකිරි ටෝල්ක්ස් එකෙත් දාලා. මේක තියෙන්නේ වෑදගත් දේවල් කතා කරන්න. උබල බුදු දහම ගෑන කතාකරන්න කලින් උබලට මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලපල්ලා. උබලව මනස්කල්පිත විකාර දෙයියෙක්ට බයකරලා උබලගේ මුලු ආත්මෙම විනාස කරලා තියෙන එක ගෑන හිතපල්ලා. ඔය වෙලාවට තමයි මේ රත්තරංට හිතෙන්නේ උබලට ඈන්ජින් ඔයිල් පොවලා පස්ස පෑත්තට ප්ලග් එකක් ගහලා කික් කරන්න. මම එලකිරියේ කොල්ලන්ගේ බයිසිකලයක් හදාගෙන එලකිරියට වෙලා ඉන්න අහින්සක කොල්ලෙක් . තොපි මාව අවුස්සගන්න එපා

    හෑමෝම අහනවා බුදුදහමේ දෙවියෝ(1) ගෑන මෙච්චර සදහන්වෙලා තියෙද්දී ඈයි අපි සර්ව බලදාරී දෙවියන්(2) විශ්වාසකරන්නේ නෑත්තේ කියලා...ඒ වගේම බුදු දහමට අනුව ලෝකයේ ආරම්භය කොහොමද(3) කියලා... මම අද මේ ගෑන විස්තර කරන්නයි හදන්නේ.... හෑබෑයි මම මෙතනදි බුදු දහම ගෙඩි පිටින් නොදා බුදුදහමේ මා තේරුම් ගත් විද්යාත්ම හරය උපයෝගි කරගෙන හෑමෝටම තේරෙන්න විද්යාත්මක උත්තරයක් දෙන්නම්

    ( Gstarසහෝදරයා, චගූ සහෝදරයා, ඔබගේ බුදුදහම ගෑන දෑනුම භාවිතා කරල මෙකට බුදු දහමින් පිලිතුරක් දාන්න......කාරුනික ඉල්ලීමක්)

    the difference between "Deviyo" and GOD
    ඔන්න අපි වෑඩේට බහිමු

    1. යාලුවනේ බුද්දාගමේ සදහන් වෙන්නේ දෙවියෝ (භහු වචන)කියලා ....

    2. සර්වබලදාරී දෙවියන්
    GOD (ඒක වචන) කියන්නේ මු තමයි පොර, මු තමයි සේරම මෑව්වේ, මුටම වෑදපන්,, මු විතරයි ඉන්නේ, කියලා කියන එකෙක්......

    කොල්ලෝ මේ දෙක පටලව ගන්න එපා ... මේ දෙක සම්පුර්න වෙනස්... වචන සමාන උනාට අකුරු සමාන උනාට මේක ඈවිල්ලා "බලමාලු - ආනමාලු ", "සදලන්කාව-සිරිලන්කාව", "මස්කට්- බාස්කට්" වගේ වචන දෙකක්... සම්පුර්න වෙනස්

    දෙවිවරු (බහු වචන) පවතිනවායි කියන එක මම/අපි පිලිගන්නවා.. විද්යාත්මකවත් පෑහෑදිලි කරන්නත් පුලුවන්

    1.*ඔන්න අපි පලවෙනි කට්ටිය ගම්මු- බුදුදහාමේ එන දෙවියන්

    මෙන්න මෙහෙමයි විද්යාත්මක සීන් එක... දෑන් යාලුවනේ අපිට පහසුවෙන්ම මාන 4ක් දෑනෙන්න තියෙනවා.. උස , දිග, පලල, කාලය.. අපිට ඒ මාන 4ර පහසුවෙන් දෑනෙන්නේ අපේ ඉන්ද්‍රිය පහසුවෙන් ගෝචර වෙන්නේ ඒ වගේ මාන වලට විතරයි.. ඕකෙන් අපේ ඉන්ද්‍රිය පාවිච්චි කරලා පහසුවෙන්ම උස දිග පලල හරහා යන්න පුලුවන්... එත් අපිට කාලය දෑනුනට ඒක හරහා යන්න භව්තික ඉන්ද්‍රිය වලින් බෑ.. ඒක හරහා යන ඉන්ද්‍රිය තමයි මනස. ඒත් ඒක දියුනු නොකර ඒ හරහා යන්න බෑ... ඒක හරියට වාහන එන්ජිම හොයාගත්ත කාලේ ඒකෙන් පාරවල් දිගේ ගියාට හදට යන්න රොකට් එකකට යොදන්න තරම් බලවත් නෑ වගේ.. එත් ඒක දිඋනු කරාම මිනිස්සු හදටත් ගියා..මෙන්න මේ මාන 4ට අමතරව තව සෑහෙන මාන ගොඩාක් අපේ මේ ලෝකයේ+විශ්වයේ+අවකාශයේ තියෙනවා.. ඒවා අපිට ගෝචර නෑ.දෑන් මේ කතාව පෑත්තකින් තියමු. ---------මේක අංක 1.1 කතාව කියලා ගනිමු

    එතකොට... අපි = මිනිසුන් කියන සත්ව කොට්ටාශය ජිවත් වෙන්නේ මේ මිහිතලේ සහ වායු ගෝලයේ... අපිට ඈවිදින්න කකුල්... කන්න කටවල්... හුස්මගන්න පෙනහලු තියෙනවා..ඒත් මේවා නෑතුවත් සතෙක් වෙන්න පුලුවන්... ඒ කොහොමද??? මෙහෙමයි... මාලුවාට කකුල් ඔනේ නෑ.. ඌ ඉන්නෙ ජලගොලේ... කුරුල්ලන්ට අත් නෑ.. ඒ වෙනුවට අත් තටු තියෙන්නේ.. ඒ ඌ ඉන්නෙ වඩියෙන්ම වායුගෝලෙ නිසා.... අන්න ඒ වගේ එක එක සත්තු ඉන්න පද්දතියට සාපේක්ශව ඒ සතා වෙනස් වෙනවා... ඔන්න මම දෑන් " 1.1 කතාව" කියල නම් කරපු දේ ආයෙ ගන්නවා.. දෑන් අපේ පද්දතියට- අපේ මාන වලට සාපේක්ශව අපිට තියෙන තියෙන්න තියෙන්න ඕනේ දේවල් වෙනස්වෙනවා කියලා පෑහෑදිලියිනේ??
    අන්න ඒවගේ අපිට ගෝචර නොවන වෙනත් මාන පවතින + අපිටත් ගෝචර වන එක මානයක් හෝ තිබෙන ගෝල(ජලගෝලය, වායු ගෝලය ) වගේ ගෝල අපේ අවට දහස් ගානක් පවතිනවා.. ඒ වගේ සත්ව කොට්ටාශ පවතිනවා..ඒ සත්තුන්ගේ ඉන්ද්‍රිය අපිට වඩා වෙනස් ---- මේක මම "1.2 කතාව කියලා නම් කරනවා"

    අපිට ඉන්ද්‍රිය ගෝචර නොවෙන දේ පවතිනවා කියලා අපි කොහොමද ඔප්පු කරන්නේ? අපි කොහොමද ඒවා අපේ ඉන්ද්‍රිය ගෝචර කරහන්නේ? මේක තමයි ඔයාලට ඉලගට අතිවෙන ඊලග ලොකුම ප්‍රශ්නය.. හරිම ලේසියි... ඔයාලගේ රූපවාහිනී යන්ත්‍රයේ රිමෝට් එක ගන්න.. අරගෙන ඒකේ බොත්තමක් ඔබලා ඔයාලගේ ෆෝන් එකේ කෑමරාවට අල්ලලා ඩිස්ප්ලේ එකෙන් බලන්න ඒක පත්තු වෙනවා පෙනෙයි.. අන්න බලන්න අදෝරක්ත කිරන අපිට අක්ශි ගෝචරනෑ එත් අපි දෑන් උපකරනයක් හරහා ඒක දෑක්කා... අන්න එහෙමයි බාවනාවෙන් සිත දියුනු කරලා ඒ සිත උපකරනයක් + උපකාරයක් කරගෙන අපි නොදෑක්ක මාන දකින්නේ..මිට සමාන ක්‍රමේකට+ මේ ක්‍රමේට තමයි ද්යාන ලාභී උත්තමයන් බුදු දහමට අදාල දෙවිවරු( භහු වචන ) ගෑන නොදෑනෙන අයට කියලා තියෙන්නේ ---- මම මේක "1.3 කතාව" කියලා නම් කරනවා

    අපි පවතින ලෝකය... ඒ කිව්වේ මිනිසුන් ඈතුව අපිට පේන සත්තු ඉන්න ලෝකය ප්‍රදානව+විද්යාත්මකව කොටස් දෙකකට බෙදෙනවා......
    පලමු කොටස- භව්තික ලෝකය
    දෙවන කොටස - මානසික+මනෝ+අද්යාත්මික ලෝකය
    ඕකෙන් පලමු කොටස අයිස්ටයින්, නිව්ටන්, වගේ අය 1%විතර අපිට කියල දුන්නා...
    දෙවන කොටස බොහොම විද්යාත්මකව බුදුහාමුදුරුවෝ මහා කරුනාවෙන් අපිට අනුකම්පා කරල තමන් ලබාගත්
    බුද්දියෙන්, අද්දයන කල දේ වලින් අපිට කියල දුන්න(ඔන්න කව් රුත් කියපු නිසාවත්, කාගෙන්වත් අහගෙනවත් නෙමෙයි )... උන් වහන්සේ ලොව පහලවු අග්‍රගන්නයම විද්වතා

    දෑන් මම 1.1 , 1.2 1.3 කතා සේරම එකතු කරනවා.. ඒවා වෙන වෙනම දෑම්මේ පෑහෑදිලි කරන්න ලේසියට

    බුදු දහමේ දෙවිවරුන් යනු---- අපගේ මාන පද්දතියෙන් බහුතර මාන සංකයාවකින් නිරපේක්ශවු... අපගේ අති බහුතර ඉන්ද්‍රියන්ට ගෝචර නොවන.... අපහා සෑසදු කල කාලය යන එක්තරාවු මානයට(පමනක් නොවේ) ආන්ශිකව සාපේක්ශ ,1.2දී දෑක්වු පරිදි ඔවුන්ගේ ගෝලයට අනවශ්ය වු මිනිසා හා සමානවු භව්තිකව පිහිටියාවු ශරීරයක් නොමෑති තත්වයක් යටතේ පවතින්නා වු..1.3කතාවේදි දෑක්වු පරිදි අපගේ අද්යාත්මක ලෝකයට යම් බලපෑමක් (වක්‍ර /සෘජු) කල හෑකි(
    අපහා සෑසදු කල කාලය යන එක් මානයට ආන්ශිකව සාපේක්ශ නිසා සහ ඔවුන්ගේ ඉන්ද්‍රිය අද්යාත්මිකව ශක්තිමත් නිසා)... සත්ව කොට්ටාශයකි.
    මොවුන් කුසල් බලයෙන් ඉපිද කෝටි ගනනින් ජිවත් වේ..( ජිවත් වේ= මම කලින්ම කිව්වා කාලයට පෑත්තකින් සාපේක්ශයි කියලා)

    ආර්ය අශ්ටාංගික මාර්ගයේ යන බවුද්දයාට උදේ ඉදන් රෑ වෙනකන් අදහන්න තරම් ඔය සත්ව කොට්ටාශයෙන් ලොකු වදගත් කමක් නෑ.... හෑබෑයි අපි ගරු කරනවා... ඒ අද්යාත්මික ශක්තිය හින්දා... මිනිසුන් වගේම දෙවිවරුත් මිත්ය දුශ්ටික හා සම්යක් දුශ්ටික කියලා කොටස් දෙකක් ඉන්නවා

    තාම මම සර්ව බලදාරියා ගෑන පෑහෑදිලි කලේ නෑ....ඊට කලින් මේ කියපු දේවල් වල ගෑටලු තියෙන තෑන් අහන්න.....

    මෙන්න මම උගත් මට තේරුනු විද්යාත්මක බුදු දහමට අනුව දෙවියෝ කියන කට්ටිය. මම සාමාන්ය මනුස්සයෙක්. බුදුදහම මහා සාගරයනම් ඒකෙන් මම දන්නවා ඈත්තේ අල්පෙනිත්තක් ඒ මුහුදට දාලා දහස් වාරයක් ගෑසුවහම ඉතුරු වෙන ජල කොටස වගේ ටිකක්...... බුදුන්වහන්සේගේ පයට පෑගුනු දුවිල්ලකට තරම්වත් මම සමාන නෑ.. මම වටහාගත් දේ වෑරදිනම් කියලාදෙන්න,,,,,,
    දෑන් පාන්දර 3.30යි.. මාර නිදිමතයි... මේකට මට ලෑබෙන ප්‍රතිචාරත් බලලා හෙට විද්යාත්මකව කියන්නම් සර්වබලදාරී දෙයියා කව්ද???, බුදු දහමෙන් ලෝකේ දෙයියා මෑව්වා කියනව වගේ ගොන් කතාවක් කියලා නෑත්තේ ඈයි කියලා
    හෑබෑයි ඒක වෙන්නේ ඔයාලා මට දක්වන ප්‍රතිචාර මත.... ඒ කිව්වේ comments මත... කව්රුවත් මට රෙප් දෙන්න එපා

    මට දෑනුම ලබාදුන් මගේ බුදු හිමියන්ට.. මහා සංගරත්නයට.....මගේ ජීවන මග හෑඩකල රේනුකානේ චන්ද්‍රවිමල හිමියන්ට... මගේ අපවත් කරවූ ගංගොඩවිල සෝම හිමියන්ට....ගුරු වරුනට.... මගේ අම්මට තාත්තට....විශේශයෙන් සුද්දගේ පනම් දෙක බයිනෙත්තුව ඉදිරියේ දෙකට නෑමී සුද්දට පක්කලි කම් කිරීමට කුරුස එල්ලා නොගෙන සිංහ ගර්ජනා කර සිංහයො වගේ මියගිය මාව සම්යක් දෘශ්ටික දරුවෙක් කල මගේ මුත්තට, කිරිකිත්තට, පනත්තට, සියලු මුත්තන්ට.... බවුද්ද සාසනය ආරක්ශා කල දුටුගෑමුනු පරපුරේ අපේ රනවිරුවන්ට නමස්කාර වේවා.............පිං අයිති වේවා

    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අර Y2K මහත්තයත් ඔය ප්‍රශ්නය අහ අහ පිස්සු නට නට හිටියා.

    හැබැයි ඔය බුදු දහම ගැන ප්‍රශ්න කරන අන්‍යආගමිකයෝ ඉන්නවා නේද මොවුන්ට කොයිතරම් පැහැදිලිව පිළිතුරක් සැපයුවත් ඒක කවදාවත් පිළිගන්නේ නෑ ඒ මොකද ඔවුන් ඕවා අහන්නේ ඇත්තටම පිළිතුරැ බලාපොරොත්තුවෙන් නෙවෙයි.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ගොඩාක් අය හොතන්නෙ අපි ගහමාරාගන්නවා කියලා එහෙම හිතනවා නම් එක සම්පුර්න වැරදි මොකද අපිට අද මෙහෙම කතකරන අය මුහුනට මුනගැසුනොතින් ඔවුන් අපෙ මිතුරන් එලිකිරි එකෙ සියලුම දෙනා මගෙ මිතුරන්

    නමුත් අපි අතර විවිද මත තියෙන්නෙ පුලුවන් දෙවියන්වහන්සෙව ඇතහැර බුදුදහම ගෙනගනෙ බෞද්ධ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ශුද්ධාත්ම මගපෙන්විම යටෙතෙ මම සතය ජෙසුස් වහසෙ බව හොදාකාරයෙන්ම දැන ගෙන හමාරයි ,

    ඔබ තුමත් බුදුදහම අනුව ගිහින් යම් කිසි දෙයක් ඇත්දැක වෙන්න පුවන් මෙහෙ කතා කරන්නෙ නමුත් අපි අන්තගාමි විය යුතු නැ

    ඔබ හිතනවා ඔබ සතය දන්නව එ බුදුදහමයි කියා , මම දන්න්වා ජෙසුස් වහන්සෙ දෙවියන්වහන්සෙගෙ පුත්‍රයා බවත් එතුමන් ජිවමානව බවත් හදවති එතුමන්ව සොයන අයට එතුමන් එලිදර්ව් වෙන බවත් නමුත් ඔබ ඔබෙ දහම අපිට පැහැදිලි කරන්න උත්සහ කරන එක හොදයි නමුත් අපිට එය තෙරෙන්නෙ නැ කියලා අපහස කරන්න එපා එවගෙව ප්‍රශ්න කරනකොට ඇන කොටාගන්නෙ නැතුව එවට පිලිතුරු දන්නෙ නැතිනම් දැන්නෙ නැ කියන්න ලැජ්ජවෙන්න එපා
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගොඩාක් අය හොතන්නෙ අපි ගහමාරාගන්නවා කියලා එහෙම හිතනවා නම් එක සම්පුර්න වැරදි මොකද අපිට අද මෙහෙම කතකරන අය මුහුනට මුනගැසුනොතින් ඔවුන් අපෙ මිතුරන් එලිකිරි එකෙ සියලුම දෙනා මගෙ මිතුරන්

    බොහොම හොදයි දැන් කරැණු එකින් එක ගමු

    මුහුනට මුන ගැසුනොත් සැමදෙනාවම එළකිරියේ මිතුරන් ලෙස පිළිගන්නවා ප්‍රශ්නයක් නෑ මමත් එකගයි.

    නමුත් අපි අතර විවිද මත තියෙන්නෙ පුලුවන් දෙවියන්වහන්සෙව ඇතහැර බුදුදහම ගෙනගනෙ බෞද්ධ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ශුද්ධාත්ම මගපෙන්විම යටෙතෙ මම සතය ජෙසුස් වහසෙ බව හොදාකාරයෙන්ම දැන ගෙන හමාරයි ,

    විවිධ මත තියෙන නිසානේ සමාජයේ විවිධ විවිධ පුද්ගලයින් දකින්න ලැබෙන්නේ. ඔය ඔබ බුදුදහම ඉගෙන ගත්ත ආකාරය නම් අපිට හිතා ගන්න පුලුවන් උඹ මේ එළකිරියේ බුදු දහම ගැන අහන ප්‍රශ්න වලින්ම. අවංකවම කිව්වොත් ඔය බුදු දහම ඉගෙනගත්තා කියන එක බොරැවක් එහෙම නැත්තම් බුදු දහම ඉගෙන ගන්න තරම් නුවණක් උඹට නෑ එහෙමත් නැත්තම් උඹ ඔය බුදුදහම ගැන එහෙන් මෙහෙන් කියවලා තියෙන්නේ බෙෘද්ධයෙක් වෙන්න නෙවෙයි බුදු දහමට නිග්‍රහ කරන්න.

    ජේසුස් වහන්සේ උඹට මගපෙන්වනවනම් ‍හොදයි ඒක අපට ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නේ දුර දිග යන්නේ අර මුලින් කිව්වා වගේ විවිධ මත ප්‍රශ්න කරන්න යෑමෙන් (විශේෂයෙන් ආගමක් සම්බන්ධයෙන්) ඒ මත ප්‍රශ්න කරන්න උඹට තියෙන අයිතිය මොකක්ද ?? ඔබේ ජේසුස් වහන්සේ මගපෙන්වන්නේ අනිත් ආගම් ගැන ප්‍රශ්න කරමින් ඒ ආගම් වලට නිගරැ කරන්නද ???

    ඔබ තුමත් බුදුදහම අනුව ගිහින් යම් කිසි දෙයක් ඇත්දැක වෙන්න පුවන් මෙහෙ කතා කරන්නෙ නමුත් අපි අන්තගාමි විය යුතු නැ

    මම කලින් සැරයකුත් කියලා තියෙනවා. බුදු දහමේ මැජික් කරන හැටි උගන්වන්නේ නෑ. ඒ වගේම බුදු දහමේ අග්‍ර ඵලය වෙත ලගා වීමට Shortcut ඇත්තෙත් නෑ. පැහැදිලිව පෙන්වා තියෙන මාර්ගයක ඒ උපදෙස් පිළීපදිමින් යන්න තියෙනවා.

    ඔබ හිතනවා ඔබ සතය දන්නව එ බුදුදහමයි කියා , මම දන්න්වා ජෙසුස් වහන්සෙ දෙවියන්වහන්සෙගෙ පුත්‍රයා බවත් එතුමන් ජිවමානව බවත් හදවති එතුමන්ව සොයන අයට එතුමන් එලිදර්ව් වෙන බවත් නමුත් ඔබ ඔබෙ දහම අපිට පැහැදිලි කරන්න උත්සහ කරන එක හොදයි නමුත් අපිට එය තෙරෙන්නෙ නැ කියලා අපහස කරන්න එපා එවගෙව ප්‍රශ්න කරනකොට ඇන කොටාගන්නෙ නැතුව එවට පිලිතුරු දන්නෙ නැතිනම් දැන්නෙ නැ කියන්න ලැජ්ජවෙන්න එපා

    අපෝ නෑ. මම බුදු දහම උඹට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නෑ ඒ තරම් මෝඩයෙක් නෙවෙයි මම. මම උඹට යම්කිසි දෙයක් කිව්වනම් ඒ කියලා තියෙන්නේ උඹ අහපු ප්‍රශ්නෙකට පිළිතුරැ වශයෙන් පමණයි. ඒ දහම් කරැණු උඹට නොතේරෙනවා කියලා උඹම පිළිගත්ත එක හොදයි. මොකද උඹට අපහාසයක් වුනානම් වුනේ ඒ දහම් කරැණු නොතේරෙනවා කියලා පිළිනොගෙන වෙනත් බහුබූත දොඩවන්න ගිහින්.

    නැවතත් කියන්න තියෙන්නේ ඔබ බෙෘද්ධයෙක් නෙවෙයි. ඔබට ඔබේ ආගමේ යම් අග්‍ර ඵලයක් ඇති. එය ලබා ගන්න උත්සාහ ගන්න ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම ඒ අග්‍ර ඵලය ලබා ගන්න යාමේදි උඹට අනෙත් ආගම් ප්‍රශ්න කර කර පිස්සෙක් වගේ හැසිරෙන්න කියලා ඔබේ ශාස්තෘවැරන් කියලා තියෙනවනම් ඊට විරැද්ධව අපි නැගී සිටිනවා ඒකට අපිට කරන්න දෙයක් නෑ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බොහොම හොදයි දැන් කරැණු එකින් එක ගමු

    මුහුනට මුන ගැසුනොත් සැමදෙනාවම එළකිරියේ මිතුරන් ලෙස පිළිගන්නවා ප්‍රශ්නයක් නෑ මමත් එකගයි.

    mamath ekagai;)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    බොහොම හොදයි දැන් කරැණු එකින් එක ගමු

    මුහුනට මුන ගැසුනොත් සැමදෙනාවම එළකිරියේ මිතුරන් ලෙස පිළිගන්නවා ප්‍රශ්නයක් නෑ මමත් එකගයි.

    විවිධ මත තියෙන නිසානේ සමාජයේ විවිධ විවිධ පුද්ගලයින් දකින්න ලැබෙන්නේ. ඔය ඔබ බුදුදහම ඉගෙන ගත්ත ආකාරය නම් අපිට හිතා ගන්න පුලුවන් උඹ මේ එළකිරියේ බුදු දහම ගැන අහන ප්‍රශ්න වලින්ම. අවංකවම කිව්වොත් ඔය බුදු දහම ඉගෙනගත්තා කියන එක බොරැවක් එහෙම නැත්තම් බුදු දහම ඉගෙන ගන්න තරම් නුවණක් උඹට නෑ එහෙමත් නැත්තම් උඹ ඔය බුදුදහම ගැන එහෙන් මෙහෙන් කියවලා තියෙන්නේ බෙෘද්ධයෙක් වෙන්න නෙවෙයි බුදු දහමට නිග්‍රහ කරන්න.

    ජේසුස් වහන්සේ උඹට මගපෙන්වනවනම් ‍හොදයි ඒක අපට ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නේ දුර දිග යන්නේ අර මුලින් කිව්වා වගේ විවිධ මත ප්‍රශ්න කරන්න යෑමෙන් (විශේෂයෙන් ආගමක් සම්බන්ධයෙන්) ඒ මත ප්‍රශ්න කරන්න උඹට තියෙන අයිතිය මොකක්ද ?? ඔබේ ජේසුස් වහන්සේ මගපෙන්වන්නේ අනිත් ආගම් ගැන ප්‍රශ්න කරමින් ඒ ආගම් වලට නිගරැ කරන්නද ???

    මම කලින් සැරයකුත් කියලා තියෙනවා. බුදු දහමේ මැජික් කරන හැටි උගන්වන්නේ නෑ. ඒ වගේම බුදු දහමේ අග්‍ර ඵලය වෙත ලගා වීමට Shortcut ඇත්තෙත් නෑ. පැහැදිලිව පෙන්වා තියෙන මාර්ගයක ඒ උපදෙස් පිළීපදිමින් යන්න තියෙනවා.

    අපෝ නෑ. මම බුදු දහම උඹට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නෑ ඒ තරම් මෝඩයෙක් නෙවෙයි මම. මම උඹට යම්කිසි දෙයක් කිව්වනම් ඒ කියලා තියෙන්නේ උඹ අහපු ප්‍රශ්නෙකට පිළිතුරැ වශයෙන් පමණයි. ඒ දහම් කරැණු උඹට නොතේරෙනවා කියලා උඹම පිළිගත්ත එක හොදයි. මොකද උඹට අපහාසයක් වුනානම් වුනේ ඒ දහම් කරැණු නොතේරෙනවා කියලා පිළිනොගෙන වෙනත් බහුබූත දොඩවන්න ගිහින්.

    Brother you also become a fool in that way because you do not know abt "Nirvana" you can not answer some question it is ok

    again you called me "fool" because of difficulty in Buddhism but I will forgive you

    නැවතත් කියන්න තියෙන්නේ ඔබ බෙෘද්ධයෙක් නෙවෙයි.
    No Buddism belongs to everyone I learn Buddhism & I found very different things in it that is a different story

    ඔබට ඔබේ ආගමේ යම් අග්‍ර ඵලයක් ඇති. එය ලබා ගන්න උත්සාහ ගන්න ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.
    well ... I am waiting for his kingdom to come there is no false promises

    ඒ වගේම ඒ අග්‍ර ඵලය ලබා ගන්න යාමේදි උඹට අනෙත් ආගම් ප්‍රශ්න කර කර පිස්සෙක් වගේ හැසිරෙන්න කියලා ඔබේ ශාස්තෘවැරන් කියලා තියෙනවනම් ඊට විරැද්ධව අපි නැගී සිටිනවා ඒකට අපිට කරන්න දෙයක් නෑ.

    Well Buddhist people should know that there are so many thing in Buddhism that they can not explain that is why I am questioning your religion

    You guys wired to B'live in buddhism , Buddism also based on faith (you b'live what Lord Buddha said is true then you fellow it just like us)

    I am questioning every religion including my own religion untill i find the answer till then it is not eternal truth to me

    I am questioning you faith to make your mind free

    May God bless you !!!
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Brother you also become a fool in that way because you do not know abt "Nirvana" you can not answer some question it is ok

    Are you know about Heaven ????
    Are you know about when Your God return ????
    It is why we say you are fool. there are many doubtful things in your part but still you questioning others.
    If you answer those question then I can answer your question. Also i want to remind you, we answer your question several time in this forum.

    again you called me "fool" because of difficulty in Buddhism but I will forgive you

    Yehaaaa path is difficult. It is the main reason lazy people like you choose shortcuts and magics.

    No Buddism belongs to everyone I learn Buddhism & I found very different things in it that is a different story

    Buddhism not belongs to people like you and its not wonder how you found difficult. In other hand in Buddhist Philosophy there are no any stories. Pure Buddhist Philosophy written in Tripitaka.

    well ... I am waiting for his kingdom to come there is no false promises

    Its up to you. We don't mind

    Well Buddhist people should know that there are so many thing in Buddhism that they can not explain that is why I am questioning your religion

    This is why we called you a Fool.

    You guys wired to B'live in buddhism , Buddism also based on faith (you b'live what Lord Buddha said is true then you fellow it just like us)

    "Buddism also based on faith" :lol::lol::lol::lol:
    I'm not going to explain things explain many times. and this another reason why we called you a Fool.

    I am questioning every religion including my own religion untill i find the answer till then it is not eternal truth to me

    Another reason why we called you a Fool. Are you told you still had question about your religion ??. When and where you questioning you religion ??? We can't find. please post the links.

    I am questioning you faith to make your mind free

    You questioning others faith and you still sunk your religious faith and myth . How won't we say you're Fool

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Are you know about Heaven ????
    Are you know about when Your God return ????

    It is why we say you are fool. there are many doubtful things in your part but still you questioning others.
    If you answer those question then I can answer your question. Also i want to remind you, we answer your question several time in this forum.

    IF you really think you have answered fine bro.:yes:

    Yehaaaa path is difficult. It is the main reason lazy people like you choose shortcuts and magics.[/[/B]COLOR]

    WHo choosed short cuts? who is the Magician you are talking abt? :confused:

    Buddhism not belongs to people like you and its not wonder how you found difficult. In other hand in Buddhist Philosophy there are no any stories. Pure Buddhist Philosophy written in Tripitaka.

    My Religion is open to anybody , my religion does not discreminte peopel when the followers find it difficult to understand what jesus christ did

    but today no one can ask these kind of questions first thing you will get it not the answer but tons of insulting words

    that is wrong brother

    Its up to you. We don't mind

    This is why we called you a Fool.

    "Buddism also based on faith" :lol::lol::lol::lol:
    I'm not going to explain things explain many times. and this another reason why we called you a Fool.

    Better not

    Another reason why we called you a Fool. Are you told you still had question about your religion ??. When and where you questioning you religion ??? We can't find. please post the links.

    You questioning others faith and you still sunk your religious faith and myth . How won't we say you're Fool

    I think i can questions anything so yo dont have to worry brother :yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    IF you really think you have answered fine bro.:yes:

    Never mind You can't understand.otherwise you not want to understand it either. Because we answered those type of quest many times. Problem is you can't understand. Its not our problem

    WHo choosed short cuts? who is the Magician you are talking abt? :confused:

    Look back your behind or go to in front of mirror and you will see

    My Religion is open to anybody , my religion does not discreminte peopel when the followers find it difficult to understand what jesus christ did

    Approach the reality is not easy. Any people can obtain Buddhism, but people live with full of myth and belief (never/ever became/become reality) must give up those useless cult before attain the Buddhism. So people like you sunk with those myth and belief and couldn't see reality.

    but today no one can ask these kind of questions first thing you will get it not the answer but tons of insulting words

    You owe it.

    I think i can questions anything so yo dont have to worry brother :yes:

    Again you avoid the question. Please tell me where are you questioning your religious things ????.

    One thing I want to say,

    Before post any thing

    Think Twice ---- Act Wise