Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Do Not Marry 7 Types Of Women
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා සප්ත භාර්යා සුත්රය ඒ කියන්නේ බිරින්දෑවරු හත් දෙනෙක් පිළිබද දේශනාව . බුදු රජාණන් වහන්සේ දේශනා කර අකාරයට බිරින්දෑවරු වර්ග හතක් ඉන්නවා .

1. වදක භාර්යාව [ වදක බිරිද ]

2 චොරි භාර්යාව [ සෙර බිරිද ]

3. ආර්යා භාර්යාව [ ළමා තෑනී ]

4. මාතෘ භාර්යාව [ අම්මා වෑනි බිරිද ]

5 .භගිනි භාර්යාව [ සහොදරීය වෑනි බිරිද ]

6. සකී භාර්යාව [ යෙහෙළිය වෑනි බිරිද ]

7. දාසි භාර්යාව [ මෙහෙකාරිය වෑනි බිරිද ]

මුලින්ම අපි වදක භාර්යාව ගෑන දෑනගෙන ඉදිමු . වදක භාර්යාව හෑම විටම ඉන්නෙ තම ස්වාමියා කෙරෙහි නපුරු සිතින් . ස්වාමියාට උදව් කරන්නෙ නෑ වෙන හොර පිරිමි ගෑන තමයී සිතන්නේ ,තමන් ගෙ ස්වාමියා මදි ඔහුගෙ ආදරෙන් විතරක් සෑන සෙන්න බෑ ..තම ස්වාමියා හම්බ කරන සල්ලි නාස්ති කරන ඒ විතරක් නොවේ ස්වාමියාට හරීයට සලකන්නේ නෑ .. . මේවෑනි බිරින්දෑවරු මරණීන් මතු උපදින්නෙ නිරයේ බව බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ..

දෙවනීයට අපි දෑන ගමු චොරී භාර්යාව ගෑන චොරී භාර්යාව ස්වාමියා හම්බකරන ධනය සොරකම් කරනවා ඈයට තම ස්වාමියා හරි හම්බකරන සල්ලි මදි ඈය නිතරම ධනය කෙරේහි අසාවේන් සිටින අතර මුදල් පිළිබද ප්රශ්න ඈතිකරමින් තම ස්වාමියා සමග රණ්ඩුකරනවා .. මේවෑනි බිරින්දෑවරුන් මරණින් මතු උපදින්නේ නිරයේ ..

ඊලගට ආර්යා භාර්යාව . ඈය ගෙදර දොර වෑඩ තම දරුවන්ගෙ වෑඩ කිසිවක් කිරිමට අකමෑති ස්වාමියට උදව් කරන්නෙ නෑති අලස බිරිදක් සෑම විටම තව කෙනෙකු හදන කෑමකින බඩ පුරවාගෙන නිවසට පෑමිනෙන නෑ හිත මිතුරන්ට නපුරු වචනවලින් බෑණ වදිනවා . මෑය සියලු දෙ චණ්ඩී කමින් යටත් කරගෑනිමට කෑමති බිරිදක් .

මේ වෑනි බිරින්දෑ වරුත් මරණින් මතු උපදින්නෙ නිරියේ බව බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබේනවා..

මාතෘ භාර්යාව ගෑන දෑනගමු .. ඈය හෑම විටම හිතානුකම්පියි තම ස්වාමියා , දුදරුවන් කෙරෙහි ගෙදර දොර වෑඩපළ කෙරෙහි නෑ හීත මිතුරන් පිළිබද හිත්නුකම්පාවෙන් යුතුයි මේ වෑනි භාර්යාවන් මරනීන් මතු උපදින්නෙ දෙව්ලොව ..

සහොදරියක් වෑනි බිරිද[ භාගිනි භාර්යාව ] ඈය සෑම විටම ලෑජ්ජාශීලිවන අතර ස්වාමියා ඉස්සරහා විහිලු තහලු කරන්නෙ නෑ ඈය නො මනා විදියට සෑමියා ඉදිරියේ හෑසිරෙන්නෙ නෑ ඈය සෑමියාට කිකරු වන බිරිදක් .

ඊලගට සකී භාර්යාව . ඈය යෙහෙළීයක් බදු වු ගතීගුණවලින් යුක්ත බිරිදක් ඈය ස්වාමියා සමග සෑම විටම ප්රීතියෙන් ඉන්න කෑමති සෑමියා රෑකියාවට ගොස් නිවස කරා පෑමිනේනකන් පෙර මග බලාගෙන ඉන්න සෑමියා නිවසට පෑමින විට සෑමියාගෙ දෑතින් අල්ලාගෙන නිවස තුලට ගොස් ඔහුසමග කිරි කොප්පයක රස විදින ගමන් ඒදින දා සිදු වු දෑ පිළිබද කතා කිරිමට ප්රීය කරන බිරියක් ..

දාසි භාර්යාව පිළිබද [මෙහෙකාරිය වෑනි බිරිද ] . මොන තරම් වද , හීරිහෑර , පිඩා , දුක ඈතිකරත් මේ බිරිදට ස්වාමියා ඈය තම ස්වාමියාට වෙර කරන්නෙ නෑ ස්වාමියා කෙරෙහි තරහක් ඈතිකරගන්නෙ නෑ සෑම දෙයක්ම ආදරයෙන් ඉවසනවා , ස්වාමියාට ඈහුම්කන් දෙනවා . මෙත්රීයෙන් ජීවත් විමට උස්සාහ කරන බිරින්දෑවරුන්ට දාසි බිරිද යනුවෙන් සටහන් කර හෑක ..

මේ බිරින්දෑවරු හත් දෙනාගෙන් දෑනට පවතින සාමාජයේ වෑඩි පුර සිටින්නේ වධක භාර්යාවන්ය ..

[QUOTE="Gstar, post: 10068845, member: 101258"] :yes::yes:;) [SIZE=3][COLOR=Sienna]බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා සප්ත භාර්යා සුත්රය ඒ කියන්නේ බිරින්දෑවරු හත් දෙනෙක් පිළිබද දේශනාව . බුදු රජාණන් වහන්සේ දේශනා කර අකාරයට බිරින්දෑවරු වර්ග හතක් ඉන්නවා . 1. වදක භාර්යාව [ වදක බිරිද ] 2 චොරි භාර්යාව [ සෙර බිරිද ] 3. ආර්යා භාර්යාව [ ළමා තෑනී ] 4. මාතෘ භාර්යාව [ අම්මා වෑනි බිරිද ] 5 .භගිනි භාර්යාව [ සහොදරීය වෑනි බිරිද ] 6. සකී භාර්යාව [ යෙහෙළිය වෑනි බිරිද ] 7. දාසි භාර්යාව [ මෙහෙකාරිය වෑනි බිරිද ] මුලින්ම අපි [B]වදක භාර්යාව[/B] ගෑන දෑනගෙන ඉදිමු . වදක භාර්යාව හෑම විටම ඉන්නෙ තම ස්වාමියා කෙරෙහි නපුරු සිතින් . ස්වාමියාට උදව් කරන්නෙ නෑ වෙන හොර පිරිමි ගෑන තමයී සිතන්නේ ,තමන් ගෙ ස්වාමියා මදි ඔහුගෙ ආදරෙන් විතරක් සෑන සෙන්න බෑ ..තම ස්වාමියා හම්බ කරන සල්ලි නාස්ති කරන ඒ විතරක් නොවේ ස්වාමියාට හරීයට සලකන්නේ නෑ .. . මේවෑනි බිරින්දෑවරු මරණීන් මතු උපදින්නෙ නිරයේ බව බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා .. දෙවනීයට අපි දෑන ගමු [B]චොරී භාර්යාව[/B] ගෑන චොරී භාර්යාව ස්වාමියා හම්බකරන ධනය සොරකම් කරනවා ඈයට තම ස්වාමියා හරි හම්බකරන සල්ලි මදි ඈය නිතරම ධනය කෙරේහි අසාවේන් සිටින අතර මුදල් පිළිබද ප්රශ්න ඈතිකරමින් තම ස්වාමියා සමග රණ්ඩුකරනවා .. මේවෑනි බිරින්දෑවරුන් මරණින් මතු උපදින්නේ නිරයේ .. ඊලගට [B]ආර්යා භාර්යාව[/B] . ඈය ගෙදර දොර වෑඩ තම දරුවන්ගෙ වෑඩ කිසිවක් කිරිමට අකමෑති ස්වාමියට උදව් කරන්නෙ නෑති අලස බිරිදක් සෑම විටම තව කෙනෙකු හදන කෑමකින බඩ පුරවාගෙන නිවසට පෑමිනෙන නෑ හිත මිතුරන්ට නපුරු වචනවලින් බෑණ වදිනවා . මෑය සියලු දෙ චණ්ඩී කමින් යටත් කරගෑනිමට කෑමති බිරිදක් . [/COLOR][/SIZE][SIZE=3][COLOR=Sienna]මේ වෑනි බිරින්දෑ වරුත් මරණින් මතු උපදින්නෙ නිරියේ බව බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබේනවා.. [B]මාතෘ භාර්යාව[/B] ගෑන දෑනගමු .. ඈය හෑම විටම හිතානුකම්පියි තම ස්වාමියා , දුදරුවන් කෙරෙහි ගෙදර දොර වෑඩපළ කෙරෙහි නෑ හීත මිතුරන් පිළිබද හිත්නුකම්පාවෙන් යුතුයි මේ වෑනි භාර්යාවන් මරනීන් මතු උපදින්නෙ දෙව්ලොව .. සහොදරියක් වෑනි බිරිද[B][ භාගිනි භාර්යාව ] [/B]ඈය සෑම විටම ලෑජ්ජාශීලිවන අතර ස්වාමියා ඉස්සරහා විහිලු තහලු කරන්නෙ නෑ ඈය නො මනා විදියට සෑමියා ඉදිරියේ හෑසිරෙන්නෙ නෑ ඈය සෑමියාට කිකරු වන බිරිදක් . ඊලගට [B]සකී භාර්යාව[/B] . ඈය යෙහෙළීයක් බදු වු ගතීගුණවලින් යුක්ත බිරිදක් ඈය ස්වාමියා සමග සෑම විටම ප්රීතියෙන් ඉන්න කෑමති සෑමියා රෑකියාවට ගොස් නිවස කරා පෑමිනේනකන් පෙර මග බලාගෙන ඉන්න සෑමියා නිවසට පෑමින විට සෑමියාගෙ දෑතින් අල්ලාගෙන නිවස තුලට ගොස් ඔහුසමග කිරි කොප්පයක රස විදින ගමන් ඒදින දා සිදු වු දෑ පිළිබද කතා කිරිමට ප්රීය කරන බිරියක් .. [B] දාසි භාර්යාව[/B] පිළිබද [මෙහෙකාරිය වෑනි බිරිද ] . මොන තරම් වද , හීරිහෑර , පිඩා , දුක ඈතිකරත් මේ බිරිදට ස්වාමියා ඈය තම ස්වාමියාට වෙර කරන්නෙ නෑ ස්වාමියා කෙරෙහි තරහක් ඈතිකරගන්නෙ නෑ සෑම දෙයක්ම ආදරයෙන් ඉවසනවා , ස්වාමියාට ඈහුම්කන් දෙනවා . මෙත්රීයෙන් ජීවත් විමට උස්සාහ කරන බිරින්දෑවරුන්ට දාසි බිරිද යනුවෙන් සටහන් කර හෑක .. මේ බිරින්දෑවරු හත් දෙනාගෙන් දෑනට පවතින සාමාජයේ වෑඩි පුර සිටින්නේ වධක භාර්යාවන්ය ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom