මේකත් එක්ක 100% එකඟයි.මවාගත්තු ලෝක වල ජීවත් වෙන එවුන්ට හොදයි ඔක.හපෝ සමසමාජ කාරයො
මන් කැමති නෑ මේ හුජ්ජ කොල්ලො මට සහෝදරය කියනවට
නම්බු දීල කතා කරන්න බැරි නන්, ඒ පක්සෙ මට එපා
අනික බන්, ඕකුන් දුප්පත් වෙන්නෙ ඕකුන්ගෙ පෙර කරුම වලටනෙ
නැතුව මන් ඕකුන්ගෙ මුකුත් හොරා කාල නෙවිනෙ
දැට්ස් යු,නොට් අස්We Sri Lankan don't know what is communism and we don't want a reason to hate anything. We hate everything.