ලිත යන වචනය බොහෝ විටම අවුරුදු කාලයේ
බොහෝ විට අසන්නට ලැබේ..
ලිත කිව්වොත් නිකම්ම කියවෙන වචනයක් තියෙනවා!
නිකන් යුගල පදයක් වගේ.. මතක් වෙයිද??
ඔව්..... ඈපා ලිත නැත්තම්
බොහෝ විට අසන්නට ලැබේ..

ලිත කිව්වොත් නිකම්ම කියවෙන වචනයක් තියෙනවා!

නිකන් යුගල පදයක් වගේ.. මතක් වෙයිද??

ඔව්..... ඈපා ලිත නැත්තම්
“ඈපා “යන්නයි... 

එකල බොහෝ ගෙවල්වල ඈපා ලිත නිවසේ බිත්තියකඅලවා තැබීම අපේ සිංහල සමාජයේ පැරැන්නන්ගේ පුරුද්දක් විය.
එය අදත් සමහර ගෙවල් වල ඇත... බොහෝම ගෙවල් වල නැත..
එය අදත් සමහර ගෙවල් වල ඇත... බොහෝම ගෙවල් වල නැත..
ඒ සන්නිවේදන මාර්ගයන්ගේ දියුණුව නිසා විය යුතුයි.. 
පෝයදින, පෝය ලබන, ගෙවෙන වේලාවල් ලග්නයට අනුව වසරේ අය වැය හූනන් ඇඟ වැටීමේ පලාපල, වසරේ සුබ නැකත් ආදී බොහෝ දේ එම ලිතේ ඇතුලත් ව ඇත..

පෝයදින, පෝය ලබන, ගෙවෙන වේලාවල් ලග්නයට අනුව වසරේ අය වැය හූනන් ඇඟ වැටීමේ පලාපල, වසරේ සුබ නැකත් ආදී බොහෝ දේ එම ලිතේ ඇතුලත් ව ඇත..

දැන් මේ පාවිච්චි කරන ලිත් අතරේ ඈපා ලිතේ ඈපා කියන්නේ මොකක්ද?? 

ඈපා කියන්නේ මේ ලිත මුලින්ම හදපු පුද්ගලයා.. 
නැත්තම් එහි මුල් කතෘවරයා වන දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි නම් වු ජොතිෂ්‍ය වේදියායි. වර්ෂ 1811 නොවැම්බර් 30 වනදා බෙන්තර වලල්ලාවිට කෝරලයේ වැයිහේනේ දී උපත ලැබු ඔහුගෙන් ඇරඹුනු මේ ලිතට වයස කීයක් ඇද්ද?
ලිත පටන් ගෙන අවුරුදු 157 ක්.....
තාමත් ඒක මරදානේ ඈපා මුද්‍රණාලයේ සකස් කරනු ලබයි.

අපි දන්න දැකලා තියෙන වයස 157 වන ඈපා ලිතේ
නොදන්න කතාවයි මේ....
අන්තර්ජාලයෙන් බොහෝ කරුණු උපුටා ගන්නා ලදි..
අදහසක් එකතු කරලාම යන්න!
නොදන්න කතාවයි මේ....

අන්තර්ජාලයෙන් බොහෝ කරුණු උපුටා ගන්නා ලදි..
අදහසක් එකතු කරලාම යන්න!

දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි, සිය මූලික අධ්‍යාපනය ලබා ගත්තේ ගමේ විහාරස්ථානයේ වෙලගෙදර සිරිධම්මදස්සි හිමිපාණන් ගේ ඇසුරෙනි.
අවුරුදු 18 දී පමණ ඈපා අප්පුහාමි ඡ්‍යොතිෂ් ශාස්ත‍්‍රය ඉගෙනීම වෙනුවෙන් කොළඹ නගරයට පැමිණි ඔහුට ඒ සඳහා සුදුසු ගුරුවරයෙකු සොයාගැනීමට නොහැකි වු නිසා ආපසු පානදුර ප‍්‍රදේශයේ විසූ ගණිත ශාස්ත‍්‍රඥයකු වූ ලුවිස්හාමි ගුරුන්නාන්සේ වෙතින් ඉගෙනීමට ලැබීමට තීරණය කළේය. එයත් අසාර්ථක වූ නිසා ඔහු මහනුවර ප‍්‍රදේශයේ සිරිමල් වත්තේ සුමංගල හිමියන් වෙතින් වෛද්‍ය ශාස්ත‍්‍රය ඉගෙන ගැනීම සදහා මහනුවරට ගියේය.. 

2012 ඈපා ලිතෙහි සදහන් වන රාහු කාලය! 

මේ කාලයේ දී යාපනයේ විසූ ඡ්‍යොතිෂඥයකු වූ විශ්වනාථ ශිවාචාර්ය කුමාරස්වාමි බ‍්‍රාහ්මණ පඩිතුමා කොළඹ ගනේශ් කෝවිලේ අධිපතිත්වය ලබා කොළඹ නගරය වෙත පැමිනි අතර ඡ්‍යොතිෂ් ශාස්ත‍්‍රය ඉගෙනීමේ ආශාව නිසා ඈපා අප්පුහාමි ඔහුගෙන් ඉගෙන ගැනීමට නැවතත් කොළඹට පැමිනියේය. 
ටික කලකින්ම ඔහු දක්ෂ ඡ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයෙක් බවට පත් විය.
ඈපා අප්පුහාමි පඩිතුමා

ටික කලකින්ම ඔහු දක්ෂ ඡ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයෙක් බවට පත් විය.

ඈපා අප්පුහාමි පඩිතුමා
ඡ්‍යොතිෂයට දැඩි කැමැත්තක් දැක්වූ ඈපා අප්පුහාමි තවත් වැඩිදුර අධ්‍යාපනයට ඉන්දියාවෙන් ඡ්‍යොතිෂ්‍ය සම්බන්ධ පොතපත මෙරටට ගෙන්වා ඒවා හදාරමින් තම දැනුම පුළුල් කර ගැනීමත් සිදුකල අතරම සිද්ධාන්ත ගණිතය වැනි ගණිත ක‍්‍රම හැදෑරීමට උත්සහ කලේය. ඒ සඳහා ඔහු තම ගුරුවරයා වු කුමාරස්වාමි පඩිතුමා ඉන්දියාවේ තන්ජාවුර් මහාරාජා සිටි විශිෂ්ට ඡ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයකු වූ “අන්න වෛයංගල්” පඩිතුමා වෙත ද, “සින්න පට්ටනමේ වෙංකටෙශ්වර සිද්ධානතී” නම් බ‍්‍රාහ්මණ පඩිතුමා වෙත ද යවා ඉහත කී ගණිත ක‍්‍රමය සහ ඡ්‍යොතිෂ විද්‍යාව තම ගුරුතුමා ඉගෙන ගත් පසුව නැවත ලංකාවට පැමිණි පසු එතුමාගෙන් ඒවා ඉගෙන විශාරද භාවයට පත් වෙයි. 

තමා ප‍්‍රගුණ කල ශාස්ත‍්‍රය හා තම අත්දැකීම් මගින් ඈපා අප්පුහාමි එකල පුස්කොළ පොතකට පමණක් සීමා වු අසම්පූර්ණ මට්ටමේ පැවැති “ලිත” වෙනුවට අංගසම්පූර්ණ ලිතක් නිර්මාණය කිරීමට අදහස් කල අතර සිය ආචාර්යවරයා වූ කුමාරස්වාමි පඩිතුමා ගේ ද,තම සමකාලීනයකු ලෙස ඡ්‍යොතිෂ කටයුතුවල යෙදී සිටි අහුන්ගල්ලේ ගුරුතුමා ගේ ද සහයෝගයත් ලබා ගනිමින් අංක විද්‍යාවට අනුව සකසන ලද “පංචාංග ලිතක්” 1857 අවුරුද්දේදී අහුන්ගල්ලේ ගුරුතුමාගේ නමින් ප‍්‍රකාශයට පත් කල අතර එය පළමු “පංචාංග ලිත” ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයට එක් විය. 
එකල “පංචාංග ලිත”

එකල “පංචාංග ලිත”
1857 සිට අඛණ්ඩ ව වසර 32 ක් පුරා ඔහු විසින්ම ඈපා පංචාංග ලිත මුද්‍රණය කරන්නේ මෙරට මුද්‍රණ කර්මාන්තය ඉතා නොදියුනු මට්ටමක පැවැති කාලයේදීයි.
පිටු 32 කින් යුතු වූ ලිතෙහි එකල විකුණුම් මිල සිලිම් 01 පැන්ස 09 ක් විය.
2012 ඈපා ලිතෙහි සදහන් හුනන් ඇග වැටීමේ ප්‍රතිපලය...
2012 ඈපා ලිතෙහි සදහන් හුනන් ඇග වැටීමේ ප්‍රතිපලය...
ඉන්පසු "ලංකාභිනව විශ‍්‍රැත" නමින් 1863 දී කොළඹ නගරයේ මුද්‍රණාලයක් ඈපා අප්පුහාමි විවෘත කරන ලදි. මෙය ලාංකිකයන් විසින් ස්ථාපිත කරනු ලැබූ දෙවැනි මුද්‍රණාලය ලෙස සැලකේ.

ලංකාවේ ප‍්‍රථම වරට පොත් පත් ප‍්‍රකාශන සමාගමක් පිහිටවන්නේ ඈපා අප්පුහාමි පඩිතුමා විසිනි. ඔහු ඒ සඳහා පොත් කතුවරුන් සඳහා මුදල් ගෙවමින්ම ඔවුන් ගේ පොත් පත් ප‍්‍රකාශනය කරන්නට උත්සහ ගත්තේ සමාජ මෙහෙවරක් ලෙසයි.

විද්‍යෝදය පිරිවෙන පිහිටා ඇති භූමියද මිල දී ගැනීමට කි‍්‍රයා කරන්නේ ද
ඈප අප්පුහාමි මහතා යි.
එලෙසම 1873 වසරේ ඇරැඹි මේ බෞද්ධ පාඨශාලාව පාලනය කිරීමට වන 13 දෙනකු වු පාලක සභාවක්
'විද්‍යාධාර සභාව' ලෙස ඈපා අප්පුහාමි ගේ මුලිකත්වයෙන් පිහිටුවා ගත් අතරම පිරිවෙනෙහි සාර්ථක පැවැත්ම සඳහා ඉහත කමිටුවේ මඟ පෙන්වීම වැදගත් කාර්ය භාරයක් විය.

ඈපා අප්පුහාමි පඩිතුමා ශ්‍රි ලංකා ජන සමාජය තුල තම දැනුමෙන් උපරිම මෙහෙවරක් ඉටුකරමින් 1891 මාර්තු 10 වන තම ජිවිතයෙන් සමුගත්තේය.
එහෙත් ඈපා අප්පුහාමි පඩිතුමා ගේ ඇරඹුනු ඈපා පංචාංග ලිත පරම්පරා 05 ක් ඔස්සේ අද දක්වා ම වසර 157 ක් අඛණ්ඩ ව පැවැත එන්නේ
තවමත් එහි ජනප්‍රියතාවය ශ්‍රි ලංකාව තුල එලෙසම තබා ගනිමිනි.
මේ වන විට අවුරුද්දකට දහඅට දහසක් අලෙවි වන බව එහි වර්තමාන හිමිකරු ප්‍රකාශ කරයි.
තවමත් එහි ජනප්‍රියතාවය ශ්‍රි ලංකාව තුල එලෙසම තබා ගනිමිනි.
මේ වන විට අවුරුද්දකට දහඅට දහසක් අලෙවි වන බව එහි වර්තමාන හිමිකරු ප්‍රකාශ කරයි.

ලිත ගැන දැන හිටියට ඒ පිටුපස්සෙත් කොච්චර දේවල් තියෙනවද නේද?? 

හදිස්සියකට හුනෙක් ඇග වැටුනොත් එහේම ළග පාතක
“ඈපා ලිත“ නැත්නම් ඒ ගැන බලන්න දැන්
“ඈපා ලිත“ නැත්නම් ඒ ගැන බලන්න දැන්
“ එලකිරි.කොම් “ වලිනුත් පුළුවන්.. 
මතක තියා ගන්න හොදද!!

මතක තියා ගන්න හොදද!!