Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Do u like Hindi Moviez ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

nobalapu ayata

ආයෙමත් පරන ත්රෙඩ් එකට පන දෙන්න කියල හිතුනා. ඒකත් කසාද නොබැඳපු අපි වගේ නාකි කුකුල්ලු පිරිල ඉන්න අපේ කිරියටම ගැළපෙන එකකින්...

මේකෙ කතාව ටිකක් විතර කොහොමද නාකින්ට ගැළපෙන්නෙ කියල කියනව නං ස්පොයිල් නොවී ආශ්චර්ය්යක් ඇති වෙන විදියට

මේකෙ ලැගගෙන ඉන්න හුඟාක් උන් මේ වෙද්දිත් උඩ රාක්ක වලට සෙට් වේගෙන එන නාකි සහ විවාහයක් වෙන්න හීන දැක දැක, හොඳ කෙල්ලෙක් හොයාගන්නෙ කොහොමද? ඒක කරගන්නෙ කොහොමද? කියල හෙන හීන දකින එවුන්. නාකි කුකුල්ලුන්ගෙ ඇතිවෙන ලොකුම අවුල තමයි - ජෙනරේශන් ගැප් එක. එක්කෝ, 80න් පසෙ උන්, 85න් පස්සෙ උන්, 90න් පස්සෙ උන්, නැත්තන් 95න් පස්සෙ උන්

හැබැයි ඇහැට කනට පේන්න විවාහයක් කරගන්න කියල පේන්න ඉන්නෙ 2000න් පස්සෙ ලමිස්සියො... කාල වරෙන්කො.

අනික වයසට යනකන් තෝර තෝර උන්න හුඟාක් නාකින්ට එන ප්රශ්න ලැයිස්තුවක් තියෙනවනෙ.

මම නං මැස්සෙක්වත් වහල නැති එකෙක්, ඒත් එයාගෙ කොහොමද දන්නෙ නෑ.

එයා කොහොමද ඒව දන්නෙ?

කොල්ලො එක්ක නොසෑහෙන්න බුදියගෙනද?

අන්තිමේ මටත් බඳින්න වෙන්නෙ ###### ද?

අනික ජීවිතේට කෙල්ලෙක්ව සුරාන්තයට එක්කගෙන ගිහිල්ල නැති එකෙක් නං, ගැහැණු හැඟීම් ගැන මේලෝකෙ දෙයක් දන්නෙ නැතිව රස්සාවයි අනිත් දේවලුයි විතරක් කර කර උන්නු එකෙක් නං....

දැන් ඇති.

මම බලන්නෙ සිංහල උපසිරැසි එක්ක හින්ද මම ගන්නෙ මෙතනින්

මේකෙ කතාව විතරක්ම නෙමෙයි. මේකෙ සින්දුත් ඉන්දීය සංගීතය තියෙන වෙනම රස ඒ කාලෙ ඉඳල අඳුනන එකෙක් නම් හොඳටම දැනෙයි.

හුඟාක් පිරිමින්ට වැරදෙන තැනක් වෙන - පොඩිත්තිය - පොඩිස්සිය - ගැටිස්සිය - ලමිස්සිය වීම හා ඉන් අනතුරුව කාන්තාව කියන්නෙ වෙනමම කියවිය යුතු සහ රස විඳිය යුතු නිමිති ශාෂ්ත්රයක් බව තේරුම් ගැනීමට මේ සිනමා නිර්මාණය මගේ කිරි සහෝදරයන්ට උදව්වක් වෙන්න කියල ප්රාර්ථනා කරනවා

------ Post added on [DATETIME="UT"]1768407898[/DATETIME]

------ Post added on [DATETIME="UT"]1768408290[/DATETIME]

[QUOTE="nidarsha91, post: 15447510, member: 308920"] nobalapu ayata [HR][/HR] [CENTER][SIZE=6][B]ආයෙමත් පරන ත්රෙඩ් එකට පන දෙන්න කියල හිතුනා. ඒකත් කසාද නොබැඳපු අපි වගේ නාකි කුකුල්ලු පිරිල ඉන්න අපේ කිරියටම ගැළපෙන එකකින්...[/B][/SIZE][/CENTER] [JUSTIFY][SIZE=5]මේකෙ කතාව ටිකක් විතර කොහොමද නාකින්ට ගැළපෙන්නෙ කියල කියනව නං ස්පොයිල් නොවී ආශ්චර්ය්යක් ඇති වෙන විදියට [/SIZE] [COLOR=rgb(0, 0, 0)][SIZE=5]මේකෙ ලැගගෙන ඉන්න හුඟාක් උන් මේ වෙද්දිත් උඩ රාක්ක වලට සෙට් වේගෙන එන නාකි සහ විවාහයක් වෙන්න හීන දැක දැක, හොඳ කෙල්ලෙක් හොයාගන්නෙ කොහොමද? ඒක කරගන්නෙ කොහොමද? කියල හෙන හීන දකින එවුන්. නාකි කුකුල්ලුන්ගෙ ඇතිවෙන ලොකුම අවුල තමයි - ජෙනරේශන් ගැප් එක. එක්කෝ, 80න් පසෙ උන්, 85න් පස්සෙ උන්, 90න් පස්සෙ උන්, නැත්තන් 95න් පස්සෙ උන් 🐔[/SIZE][/COLOR] [SIZE=5] හැබැයි ඇහැට කනට පේන්න විවාහයක් කරගන්න කියල පේන්න ඉන්නෙ 2000න් පස්සෙ ලමිස්සියො... කාල වරෙන්කො. අනික වයසට යනකන් තෝර තෝර උන්න හුඟාක් නාකින්ට එන ප්රශ්න ලැයිස්තුවක් තියෙනවනෙ. 🔺මම නං මැස්සෙක්වත් වහල නැති එකෙක්, ඒත් එයාගෙ කොහොමද දන්නෙ නෑ. 🔺 එයා කොහොමද ඒව දන්නෙ? 🔺 කොල්ලො එක්ක නොසෑහෙන්න බුදියගෙනද? 🔺අන්තිමේ මටත් බඳින්න වෙන්නෙ ###### ද? අනික ජීවිතේට කෙල්ලෙක්ව සුරාන්තයට එක්කගෙන ගිහිල්ල නැති එකෙක් නං, ගැහැණු හැඟීම් ගැන මේලෝකෙ දෙයක් දන්නෙ නැතිව රස්සාවයි අනිත් දේවලුයි විතරක් කර කර උන්නු එකෙක් නං.... දැන් ඇති. [IMG]https://www.musicaloud.com/wp-content/uploads/2025/07/aap-jaisa-koi-poster.jpg[/IMG] [/SIZE][/JUSTIFY] [URL='https://sinhalasub.lk/movies/aap-jaisa-koi-2025-sinhala-subtitles/']🔗 මම බලන්නෙ සිංහල උපසිරැසි එක්ක හින්ද මම ගන්නෙ මෙතනින් 🔗[/URL] [JUSTIFY][SIZE=5][B]මේකෙ කතාව විතරක්ම නෙමෙයි. මේකෙ සින්දුත් ඉන්දීය සංගීතය තියෙන වෙනම රස ඒ කාලෙ ඉඳල අඳුනන එකෙක් නම් හොඳටම දැනෙයි.[/B] හුඟාක් පිරිමින්ට වැරදෙන තැනක් වෙන - පොඩිත්තිය - පොඩිස්සිය - ගැටිස්සිය - ලමිස්සිය වීම හා ඉන් අනතුරුව කාන්තාව කියන්නෙ වෙනමම කියවිය යුතු සහ රස විඳිය යුතු නිමිති ශාෂ්ත්රයක් බව තේරුම් ගැනීමට මේ සිනමා නිර්මාණය මගේ කිරි සහෝදරයන්ට උදව්වක් වෙන්න කියල ප්රාර්ථනා කරනවා 😇[/SIZE][/JUSTIFY] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768407898[/DATETIME][/SIZE] [HR][/HR] ✴️ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768408290[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom