Do u like Hindi Moviez ?

nidarsha91

Well-known member
  • සෑම එළකිරි සහෝදර සහෝදරියක්ටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !​

    creative3.jpg


    අපේ ජීවිත හැමදාම අලුත් වෙනවා.සමහර වෙලාවට අපිට නොදැනිම.මේ කාලෙ නම් ඕක ගැන ගොඩාක් කතා වෙනවනේ.අවුරුද්දක් පටන් ගද්දි අපි මොන තරම් ප්ලෑන් ගහගෙන අලුත් වෙනද ට්‍රයි කරනවද ?

    අපි මැරෙනකම්ම ඉගෙන ගන්න නිසා දකින පේන ඇහෙන හැම දේම අපිට මොන තරම් වටිනවද ? අපි පොත් පත් කියවනවා , වැඩිහිටි ඇසුර , ගුරුවර ඇසුර ....... ලබනවා . මේ හැමදේම පරම්පරාවට ගලාගෙන යනවා.[එදා කසියා ගහපු සමහරු අද වීනෝ බොන්න පුරුදු වෙලා වගේ:P,ඉස්සරහටනම් හැලියක්වත් නැති වේවි ! ] ඉගෙන ගන්න උණක් හදුනා අය මොන ක්‍රමෙන් හරි හොයාගෙන දැනගන්නවා .ඒ වගේම අපිට දැන ගන්න ලැබෙන දේවල් අනිත් අය 1 බෙදා ගන්න 1 ත් හරිම වැදගත් වෙනවා.

    හැබැයි අද ඉදල මම නම් කියන්න යන්නේ පොතේ පතේ දැනුම ගැන නම් නෙමේ..... :confused:

    අපි ෆිල්ම්ස් බලනවා , මැෂින් 1 , ට්වී 1 , තව තව ගොඩාක් විදි වලට .:yes::yes::yes:
    එක එක විදියේ ...:angry::rofl::P:love::confused::sorry::cool::eek:;):yes:

    ඉතින් අපිට සමහර වෙලාවට පොඩි කෑල්ලක් විතරයි බලන්න වෙන්නේ .:baffled: එහෙම වෙලාවට එලකිරියේම පිහිට තමා .මොකක්ද බං අර මුවී 1 .?????????:confused::confused:

    අද ඉදලා මම පොඩි නූලක් පටන් ගන්නවා .මේකේ අපි කතා කරමු හොද ෆිල්ම්ස් ගැන .මම නම් ටිකක් හින්දි වලට බරයි [ගූඩ්].ඒ වගේම මීඩියා ගින්නෙන් ෆිල්ම් ඉල්ලගන්න දැන් දැන් ටිකක් අමාරු වේගන එන්නේ .පුළුවන් විදියට හොයල බලමු .:D:D




    OK LET'S START THE GAME !

    මුලින්ම මම දාන්නම් ලගදි ආපු හොද 1 ක් .මිතුරුතාව සහ ආදරය අපි පටලගන්න ආකාරය හොදින් ඉගෙන ගන්න මේක නියමයි . මෝඩ ආතල් නම් නෑ .



    Ek Main Aur Ekk Tu (2012)​

    eee.png

    DVDrip​


    GET songs​
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ow machan mamath hindi films balanawa....torrent one e hamaekakama english sub thiyena,brrip ekak

    hoda speed torrent ekak kuth danna..plzzz....

    wade digatama karagena yanna...
     

    IMALKA VISHVAJITH

    Junior member
  • Sep 21, 2009
    72
    1
    8
    mcn files tika download karama play karanna kalin eka file ekak karanna oneda? thani file ekak bala balanna barida? poddak balana widiya kiyapan
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    machan,

    1st film ekey links tika baagaththa.
    eheth HJ SPLITTER eken wada karanney naha ney ban.
    mokak hari visandumak diyanko.:confused::confused::cool:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    machan,

    1st film ekey links tika baagaththa.
    eheth HJ SPLITTER eken wada karanney naha ney ban.
    mokak hari visandumak diyanko.:confused::confused::cool:

    Serama files tika ekama folder eke thibunanam lesiy....
    HJ eken destination eka select kalama eka file ekak witharak pennai...eka bohowita .001 kiyana file eka...eka selct kalama auto anith files tika combine karagannawa...

    ehema wenne nedda? mokakda ena error eka...
    screenshot ekak danna puluwanda? :)
     

    nidarsha91

    Well-known member
  • mamath hindi pissek wage balana kenek...:D
    kiyanna lejja wenne mokatada...mata godak Hindi films waladi kandulu enawa...:)

    Gud thread...I will also Contribute..:yes:

    සිරාවටම මචන් .සමහර උන් පොර ටෝක් දෙනවා . උබනම් සිරා .ඔහොම උන් තමා මේ ත්‍රෙඩ් 1 එන්න ඕන . මම මේක පටන් ගන්නත් හිතුවේ නිකන් ඇවිලා මැකිල යන ෆිල්ම් වල ලින්ක් ටිකක් දානවට වැඩිය හොද දෙයකින් අපිට ගන්න පුළුවන් දෙයක් ගැන ටිකක් වෙලාව තියෙන විදියට කතා කරන්නයි .දිගටම කරගෙන යමු ..........
     
    • Like
    Reactions: AselaAsanka