do you believe aliens are real ?

Do you believe aliens are real ?


  • Total voters
    36

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ පෘථිවියෙ ජීවය තියනව නම්. තව මේ වගේ ලෝක තියෙන්න පුළුවන් නෙ බන් ඉතින් ජීවය තියන.
    අපේ galaxy එකේ නම් මම හිතන්නෙ නෑ අපිට aliens ල හම්බෙයි කියල. ඒත් මේ වගේ galaxys තව ගණන් කරන්න බැරි ගානක් තියනව නෙ බන්. ඒවගෙ ජීවය අනිවාරෙන් ඇති.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    I am not going to revisit the "Fermi Paradox".... Forget aliens... What I believe is that there are other life forms in other Universes. We cannot be the lone exception. There could be many other places where life exists in some form. There could be even intelligent life forms - who knows.
    When it's hard to find intelligent life within SriLanka, it's going to be bloody hard to find it elsewhere. ... :P
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,378
    45,445
    113
    ඔව් ඒත් උන්ට මේ ලෝකෙට ඵන්න පිස්සුවක් නෑ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    Universe eke size eka nisa aniwa inna one. Habai oya dakinawa kiyana ewanan boru. Un api innawada kiyala dannet natuwa ati. Godak welawata oya UFO sighting Pentagon ekata funds ganna hadana boru katha
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I am not going to revisit the "Fermi Paradox".... Forget aliens... What I believe is that there are other life forms in other Universes. We cannot be the lone exception. There could be many other places where life exists in some form. There could be even intelligent life forms - who knows.
    When it's hard to find intelligent life within SriLanka, it's going to be bloody hard to find it elsewhere. ... :P

    You're literally talking about aliens

    ඔව් ඒත් උන්ට මේ ලෝකෙට ඵන්න පිස්සුවක් නෑ.
    They need to bring their vaccine card to enter this world
    ------ Post added on Dec 30, 2021 at 4:23 PM

    i believe in

    Norwegian Salmon Fillet
    Buon Appetito Goat Cheese
    You make me hungry
    ------ Post added on Dec 30, 2021 at 4:24 PM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම හිතන්නේ මිනිස්සුන්ට එළියන්ල කවදාවත් මුණගැසෙන්නේ නෑ. එත් මිනිස්සුන්ගේ ඉවොලියුෂන් එකේ නෙක්ස්ට් ස්ටෙප් එක එළියන් ල හොයාගනීවී. ඒ තමයි රොබෝ කියල අපි කියන්නේ, මැෂින්, වඩාත් දියුණු හිතන්න පුළුවන්, ඉගෙනගන්න පුළුවන් මැෂින්. දැන් අපිට අධික වේග වලින් ශතවර්ෂ ගණනාවක් ගමනේ යෙදෙන්න බැහැ. නමුත් රෝබෝවෙක්ට එක ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සු අපේ සූර්යයා වටා තියෙන අනෙත් ග්‍රහලෝක වල පදිංචි වේවි, නමුත් එයින් එළියට යන්නේ නැහැ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,122
    1
    31,680
    113
    - උඩරට -
    Rhett Hammersmith Vintage Halloween GIF
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,508
    7,979
    113
    අපිත් aliensගෙන් පෑවතගෙන එනවා වෙන්න බෑරිද? එහෙම theory එකක් තියෙනවා. මන් කියවලා තියෙනවා.