හොල්මන් දැක්කයි කියන අයයි එහෙම කියන්නේ සුදු ඇඳගත්ත මිනිහෙක් දැක්කා කලුපාට ලොකු බල්ලෙක් දැක්කා කියලා මම නෙමෙයි.
රෑට සොහොන් පිට්ටනියේ ඉන්න සුදු ඇඳගත්ත මිනිහෙක්ව ඇහැට පේන්නනම් ඒ මිනිහාගේ ඇඟේ වැදිලා පරාවර්ථනය වෙන ආලෝක කිරණ ඇසට ඇතුල්වෙන්න ඕනේ වෙන ක්‍රමයක් නෑ. නිරෝගී ඇස් තියෙන බහුතරයකට ඒ මිනිහව පේන්නේ නැත්නම් සුලු පිරිසකට විතරක් පේනවනම් ඒ මිනිහා ඇත්තටම ඉන්න කෙනෙක් නෙමෙයි අර සුලු පිරිසේ හිතේ මැවිච්ච දෙයක්.
වැඩේ කියන්නේ ඔය හොල්මන් පේනවා කියන මිනිස්සු හිතන්නේ අනිත් මිනිස්සුන්ට නැති නොපෙනෙන දේවල් පේන විශේෂ හැකියාවක් තමන්ට තියෙනවා කියලා ඒක මානසික ලෙඩක් බව දන්නේ නෑ.
Okay, I have two points:
1. මෙතන අහල තියෙන්නේ "Do you believe in ghosts?" කියන ප්‍රශ්නේ.
උඹ කියල තියෙන්නේ එක එක මිනිස්සු කියන හරයක් නැති කතා ඇසුරෙන් answer is no කියල. මිනිස්සු එක එක කතන්දර හැඩ ගැන රුප ගැන කිව්වා කියල ඒකෙන් prove වෙන්නේ නැහැ උත්තරේ "no" කියල වත් "yes" කියල වත්. හොල්මන් ගැන උඹ define කරගෙන ඉන්නේ ඔය මිනිස්සු කියන එක එක කතන්දර නම් එතන තියෙන්නේ උඹේ definition එකේ ප්‍රශ්නයක් නේ? කවුරුත් / කොහෙවත් කියල නැහැ ghost කියන එක ට කොන්ක්‍රීට් ස්ටෑන්ඩර්ඩ් එකක් ශේප් එක මෙහෙමයි කියල.
වැඩේ කියන්නේ ඔය හොල්මන් පේනවා කියන මිනිස්සු හිතන්නේ අනිත් මිනිස්සුන්ට නැති නොපෙනෙන දේවල් පේන විශේෂ හැකියාවක් තමන්ට තියෙනවා කියලා ඒක මානසික ලෙඩක් බව දන්නේ නෑ.
2. මේකට මම විරුද්ධයි.
scientifically කතා කරොත්;
ආලෝකය ඔබ්ජෙක්ට් එකකට වැටිලා රිෆ්ලෙක්ට් වෙන එක ඇහෙන් detect වෙන්නේ ඒ ඔබ්ජෙක්ට් එකේ නැති ම වර්ණය. ටෙක්නිකලි අපි රතු පාටයි ඇපල් කිව්වට රතු තමයි එතන නැතිම පාට. මොලේ තමයි මැජික් එක කරන්නේ . අපිට මෙහෙම දෙයක් පේනවා කියල idea එක හදල ෆිලින් එකක් දෙන්නේ "මම මේක දැක්ක" කියන.
"මම" කියන idea එක හැදෙන්නත් මොලේ සෙක්ෂන් කීපයම එකට sync වෙලා කමියුනිකෙට් කරනකොට තමයි උඹ - උඹව create කරන්නෙ. එක පාට් එකක් විතරක් රෙස්පොන්සිබල් වෙන්නේ නැහැ,
අහල ඇතිනේ වම් අත අපේ මොලේ right hemisphere එක govern වෙනවා කියල?
සමහර මිනිස්සු ඉන්නවා මොලේ තනි එක බාගයක් අනික් එක එක්ක කමියුනිකෙට් කරන්නේ නැති ප්‍රශ්න තියන. මෙයාලට බ්‍රෙන් සර්ජරි එකක් කරනවා split-brain surgery කියල.
මෙයාලට ඇත්තටම minds දෙකක් තියෙනවා එක මොලේ ඇතුලේ.
උදාහරණයකට මෙයාලට අත් දෙකෙන් වැඩක් කරනකොට ඒ දෙක එකට කෝපරේට් කරන්නේ නැහැ මම කියන සංකල්ප දෙකක් තියන නිසා.
මේ hemisphere දෙක එකට කනෙක්ට් වෙනවා corpus collosum කියන ෆයිබර්ස් සෙට් එකෙන්. මේ ෆයිබර්ස් වලින් තමයි වමෙ ඉදන් දකුණට කමියුනිකේෂන් එක පාස් වෙන්නෙ.
දැන් අපි දකුණු අතින් එකම වෙලාවේ ත්‍රිකෝණයක් අඳින ගමන් වමෙන් කොටුවක් අඳින්න ගියොත් ඒක මොලේ සයිඩ් දෙක එකිනෙකට ඉන්ටර්ෆියර් වෙනවනේ, මේ කෙස් එක තියෙන උන්ට ලස්සනට අත් දෙකෙන් රුප දෙක අඳින්න පුළුවන්.
left hemisphere එකෙන් language තේරුම් ගන්න වගේම speech ස්කිල්ස් වලට රෙස්පොන්සිබල් වෙනකොට උඹට කතා කරන්න පුළුවන් වෙනවා.
මේ කන්ඩිෂන් එක තියෙන කෙනෙක්ට අපි අත් දෙක දෙපැත්තට දාල අත් දෙකේම ඇඟිල්ලක් බැගින් උස්සල, ඇඟිලි කීයක් පෙන්නනවද කියල ටෙස්ට් කරන්න ඇහුවොත්, දකුණු පැත්තේ ඇහෙන් දැක්කත් ඒ කෙනාට ඒ ගැන කතා කරන්න බැහැ. උත්තර දෙන්නේ එක ඇඟිල්ලයි එයා දකින්නේ කියල. හේතුව language සහ speech ස්කිල් පාට් එක තියෙන්නේ left hemisphere එකේ. හැබැයි ඒක ඇඳලා පෙන්නපන් කිව්වොත් ඔන්න අඳිනව, මෝටර් ස්කිල් වැඩ කරන නිසා.
frontal lobes රෙස්පොන්සිබල් වෙන්නේ මෝටර් ස්කිල්ස් වලට, sync කරන ෆයිබර් මෙහෙම වෙන්නේ ශරීරයේ තියෙන හැම පරමානුවකම පැවැත්ම තකා (survival) මේක ඉම්පොර්ටන්ට් නිසා. නමුත් මම සංකල්පයත් මොලේ විසින් කරන ජිමික් එකක් වෙනකොට පාටක් දකිනවා කියල හිතල ඒ ඔබ්ජෙක්ට් එකේ නැතිම පාට රිෆ්ලෙක්ට් වෙන ආලෝකය බලල judge කරන එක, ඒ ඔස්සේ decision make කරන එක, I'm in charge කියල හිතාගෙන ඉන්න දේවල් ගැන කුමන කතාද?
තවම ලෝකේ කොහේ වත් හොයාගෙන නැහැ විවිද වර්ණ වලට definition එක දෙන ක්‍රියාවට රෙස්පොන්සිබල් වෙන පාට් එකක් මොලේ.
උදාහරණයකට
* උඹ ඉපදුන දා ඉඳන් රතු කියල පෙනිලා තිබුන විශ්වාස කරපු වර්ණ නෙමෙයි වෙන්න පුළුවන් මේ ලෝකේ අනික් මිනිස්සු රතුය කියල උන්ට පෙනෙන පාට.
* රතු - කොළ වලට වඩා වෙනස් කියල උඹ ට පෙනිලා උඹ රතු පාට ඇපල් ගෙඩිය පෙන්නලා රතු ඇපල් කිව්වට , උඹට කොළ කියල පේන වර්ණයෙන් වෙන මිනිහෙක් ඒක දැකල ඌ කියනවා ඔව් ඇත්ත මේ රතු පාට ඇපල් කියල, හැබැයි ඌ පොඩි කාලේ ඉඳන් උඹේ ඇහැට පේන කොළ තමයි රත කියල ඉගෙනගෙන තියෙන්නේ වෙන්න පුළුවන්, හැබැයි උඹල දෙන්න හිතන්නේ දෙන්නම දකින්නේ එකම පාට කියල.
ඇසට පෙනුනා කියල හිතාගෙන පොඩි කාලේ ඉඳන් තහවුරු කරගත්ත බොරු තොගයක් consider කරලා මේ වගේ දෙයක් ජ්ජ් කරනවා කියන්නේ විවුර්ත මනසක් නැති කම. රාමුවකට කොටු වෙලා ලිං මැඩි මනසක් තියෙන කෙනෙක්. හැබැයි ලෝකේ මේ තරම් දියුණු වෙලා විද්‍යාව මේ තත්වෙට එන්න හේතුව ඔය විදිහට හිතපු නැති, විවුර්තව දේවල් දැකපු මනුෂ්‍ය කොට්ටාශයක් මේ ලෝකේ හිටිය සහ දැනටත් ඉන්න නිසා. ඒ අයට අපි කියන්නේ විද්‍යාඥයන් කියල. ඔවුන් විවුර්ත මනසින් සොයා ගත්තු නව සොයාගැනීම් අද අපි හැමෝම බුක්ති විඳිනව.
astral body, meditation වගේ දේවල් ගැන මොකද හිතෙන්නේ?