Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Do you believe Ghost?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"විද්යාව ට හොයාගන්න බැරි විශේෂ මැජික්"

මේක අවුලක් කියල ඔයා කියනවා.

අවුලක් වෙන්නේ කොහොමද?

මගේ first පොස්ට් එකේ කියල තිබුන වගේ, දැන් ඔයාගේ අත උඩ පන තියන ජීවින් දාස් ගානක් ඉන්නවා කියල අන්වීක්ෂය හොයන්න කලින් දවසක කිව්වොත්, මුන් තමයි කෑම එහෙම නරක් කරන්නේ කියල?

ඔයා ඔය කතාවම එදාටත් කියයි "විද්යාවට වත් හොයාගන්න බැරි මැජික් සත්තු ජාතියක් ඉන්නවා උන් අපේ කෑම බිම නරක් කරනවා, අපිව ලෙඩ කරනවා . . අපේ ඇහැට පේන්න එපැයි උන්ගේ ඇඟේ වදින ආලෝකය reflect වෙලා අපේ ඇහැට ගමන් කරනවා නේ ඉන්නවනම් කියයි.

ඔව් ඉතින් එතකොට මැජික් තමයි ඒ කාලෙට. හැබැයි අද ඒවා මැජික් නෙමෙයි නේද? එතකොට කාගේද අවුල?

multiple personality disorder (MPD) / Dissociative Identity Disorder (DID) තියන අයට voices ඇහෙනවා කියල දන්නවද? තමන්ගේ ඇන්ගේම තවත් පර්සනලිටි එකක් develop වෙනවා commonly childhood trauma වලදී තියන පර්සනලිට්ය් එකට දරාගන්න බැරි විදිහේ සිටුවේෂන් එකකට ෆේස් කරන්න උන අවස්ථාවකදී මොලේ විසින් develop කරනවා ඒ සිටුවේෂන් එකට ඔරොත්තු දෙන්න පුළුවන් අලුත් පර්සනලිට්ය් එකක් (මිට වඩා වෙනස් හේතු තියෙන්න පුළුවන් සොයා ගත්ත සහ නොගත්ත අනන්තවත්). මේක ඇක්ටිව් වෙනකොට හොස්ට පර්සනලිටි එක බ්ලැක් අවුට් වෙලා ටයිම් එක pause වෙනවා හෝ රියලිටි එකෙන් detach වෙලා රියලිටී එකට අනික් පර්සනලිටි එක අටැච් වෙනව.

එතකොට වෙනම කෙනෙක් එකම ඇඟ ඇතුලේ ජිවත් වෙනවා වගේ දෙයක් වෙනවා, මේ අවස්ථාවේදී අනික් පර්සනලිට්ය් එකට රියලිට්ය් එකේ ඉන්න කෙනා එක්ක කමුනිකෙට් කරන්න පුළුවන් කන් බෙරය වයිබ්රෙට් නොවී. මෙමරිස් වලට ඇක්සස් කරන්න බැරි වෙන්න බ්ලොක් කරන්න වගේම allow කරන්න පුළුවන් පවර්ෆුල් ස්මාට් පර්සනලිටි තියෙනව. මේක වෙනම සබ්ජෙක්ට් එකක්.

එහෙම නැත්තන් ඒ ඇටච් වෙච්ච පර්සනලිටි එකට ටයිම් එක යනකොට අනික් කෙනා ට ටයිම් ගැප් එකක් ඇති වෙනව. මේක නියුරෝ ට්රාන්ස්මිටර්ස් අන්බැලන්ස් වීමක් හින්දම වෙන එකකුත් නෙමෙයි, නමුත් සමහර බෙහෙත් වලින් මේවා එකට මර්ජ් කරන්න පුළුවන් වගේම සමහර අය ට එකිනෙකා අතරේ කමියුනිකෙට් කරගෙන කෝපරේට් කරන තැනකට අරගෙන ජිවත් වෙන අය ඉන්නව. පිටින් පෙන්නේ තනි මිනිහෙක් වගේ උනාට ඇතුලේ මිනිස්සු කීපදෙනෙක්. මේක බ්රේන් එකෙන් දිවෙලොප් කරපු එකක් නිසා හටගන්නා කන්ඩිෂන් එකක් වගේම වෙන බාහිර දෙයක් නිසා වෙන්නත් ඉඩකඩ නැහැ කියන්න බැහැ.

අත් අකුරු, කටහඬ, රුචි අරුචි කම් සියලු දේ වෙනස්, මේ දේවල් ගැන රිසර්ච් කරපුව සහ නොකරපුව තියෙනවා ගොඩක්, එතකොට science හරියට තවම develop වෙලා නැහැ . හැබැයි මට හම්බෙලා තියන අය එක්ක ජිවත් වෙනකොට ලැබෙන පර්සනල් එක්ස්පිරියන්ස් මෙතන දැම්මොත් ඔෆීෂියල් වෙන්නේ නැහැ, අර කිව්වා වගේ ජෝක් එකක් වෙන නිසා.

පොයින්ට් එක, සමහරු හිතන්නේ සයන්ස් දැන් හොඳටම දියුණු වෙලා උපරිම තත්වේ තියෙන්නේ කියල ලෝඩ් ටෝක් දුන්නට, හැබැයි විශ්වය ගැන අපි දන්න අංශු මාත්රයක් වත් නැහැ

ළමයෙක් ඉපදෙනකොට ගැහැනුද පිරිමිද කියල තීරණය වෙන ක්රෝමසෝම ගණන් වෙනස් උනාම කියල සයන්ස් වලින් පැහැදිලි කරලා තිබුනට ඇයි එහෙම වෙනස් වෙන්න හේතුව? කියල තවම පැහැදිලි කරගන්න විදිහක් හම්බෙලා නැහැ. එතකොට ඒක කරන්නේ කවුද දෙයියෝද? බුතයෝ ද? ඔන්න ඕව තමයි ප්රශ්න , හොයපල්ලකෝ උත්තර... මොකද random කියල දෙයක් නැහැනේ, සියල්ල සිදුවෙන්න හේතුවක් තියෙනවනේ විශ්වයේ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 30448573, member: 79414"] "විද්යාව ට හොයාගන්න බැරි විශේෂ මැජික්" මේක අවුලක් කියල ඔයා කියනවා. අවුලක් වෙන්නේ කොහොමද? මගේ first පොස්ට් එකේ කියල තිබුන වගේ, දැන් ඔයාගේ අත උඩ පන තියන ජීවින් දාස් ගානක් ඉන්නවා කියල අන්වීක්ෂය හොයන්න කලින් දවසක කිව්වොත්, මුන් තමයි කෑම එහෙම නරක් කරන්නේ කියල? ඔයා ඔය කතාවම එදාටත් කියයි "විද්යාවට වත් හොයාගන්න බැරි මැජික් සත්තු ජාතියක් ඉන්නවා උන් අපේ කෑම බිම නරක් කරනවා, අපිව ලෙඩ කරනවා . . අපේ ඇහැට පේන්න එපැයි උන්ගේ ඇඟේ වදින ආලෝකය reflect වෙලා අපේ ඇහැට ගමන් කරනවා නේ ඉන්නවනම් කියයි. ඔව් ඉතින් එතකොට මැජික් තමයි ඒ කාලෙට. හැබැයි අද ඒවා මැජික් නෙමෙයි නේද? එතකොට කාගේද අවුල? multiple personality disorder (MPD) / Dissociative Identity Disorder (DID) තියන අයට voices ඇහෙනවා කියල දන්නවද? තමන්ගේ ඇන්ගේම තවත් පර්සනලිටි එකක් develop වෙනවා commonly childhood trauma වලදී තියන පර්සනලිට්ය් එකට දරාගන්න බැරි විදිහේ සිටුවේෂන් එකකට ෆේස් කරන්න උන අවස්ථාවකදී මොලේ විසින් develop කරනවා ඒ සිටුවේෂන් එකට ඔරොත්තු දෙන්න පුළුවන් අලුත් පර්සනලිට්ය් එකක් (මිට වඩා වෙනස් හේතු තියෙන්න පුළුවන් සොයා ගත්ත සහ නොගත්ත අනන්තවත්). මේක ඇක්ටිව් වෙනකොට හොස්ට පර්සනලිටි එක බ්ලැක් අවුට් වෙලා ටයිම් එක pause වෙනවා හෝ රියලිටි එකෙන් detach වෙලා රියලිටී එකට අනික් පර්සනලිටි එක අටැච් වෙනව. එතකොට වෙනම කෙනෙක් එකම ඇඟ ඇතුලේ ජිවත් වෙනවා වගේ දෙයක් වෙනවා, මේ අවස්ථාවේදී අනික් පර්සනලිට්ය් එකට රියලිට්ය් එකේ ඉන්න කෙනා එක්ක කමුනිකෙට් කරන්න පුළුවන් කන් බෙරය වයිබ්රෙට් නොවී. මෙමරිස් වලට ඇක්සස් කරන්න බැරි වෙන්න බ්ලොක් කරන්න වගේම allow කරන්න පුළුවන් පවර්ෆුල් ස්මාට් පර්සනලිටි තියෙනව. මේක වෙනම සබ්ජෙක්ට් එකක්. එහෙම නැත්තන් ඒ ඇටච් වෙච්ච පර්සනලිටි එකට ටයිම් එක යනකොට අනික් කෙනා ට ටයිම් ගැප් එකක් ඇති වෙනව. මේක නියුරෝ ට්රාන්ස්මිටර්ස් අන්බැලන්ස් වීමක් හින්දම වෙන එකකුත් නෙමෙයි, නමුත් සමහර බෙහෙත් වලින් මේවා එකට මර්ජ් කරන්න පුළුවන් වගේම සමහර අය ට එකිනෙකා අතරේ කමියුනිකෙට් කරගෙන කෝපරේට් කරන තැනකට අරගෙන ජිවත් වෙන අය ඉන්නව. පිටින් පෙන්නේ තනි මිනිහෙක් වගේ උනාට ඇතුලේ මිනිස්සු කීපදෙනෙක්. මේක බ්රේන් එකෙන් දිවෙලොප් කරපු එකක් නිසා හටගන්නා කන්ඩිෂන් එකක් වගේම වෙන බාහිර දෙයක් නිසා වෙන්නත් ඉඩකඩ නැහැ කියන්න බැහැ. අත් අකුරු, කටහඬ, රුචි අරුචි කම් සියලු දේ වෙනස්, මේ දේවල් ගැන රිසර්ච් කරපුව සහ නොකරපුව තියෙනවා ගොඩක්, එතකොට science හරියට තවම develop වෙලා නැහැ . හැබැයි මට හම්බෙලා තියන අය එක්ක ජිවත් වෙනකොට ලැබෙන පර්සනල් එක්ස්පිරියන්ස් මෙතන දැම්මොත් ඔෆීෂියල් වෙන්නේ නැහැ, අර කිව්වා වගේ ජෝක් එකක් වෙන නිසා. පොයින්ට් එක, සමහරු හිතන්නේ සයන්ස් දැන් හොඳටම දියුණු වෙලා උපරිම තත්වේ තියෙන්නේ කියල ලෝඩ් ටෝක් දුන්නට, හැබැයි විශ්වය ගැන අපි දන්න අංශු මාත්රයක් වත් නැහැ ළමයෙක් ඉපදෙනකොට ගැහැනුද පිරිමිද කියල තීරණය වෙන ක්රෝමසෝම ගණන් වෙනස් උනාම කියල සයන්ස් වලින් පැහැදිලි කරලා තිබුනට ඇයි එහෙම වෙනස් වෙන්න හේතුව? කියල තවම පැහැදිලි කරගන්න විදිහක් හම්බෙලා නැහැ. එතකොට ඒක කරන්නේ කවුද දෙයියෝද? බුතයෝ ද? ඔන්න ඕව තමයි ප්රශ්න , හොයපල්ලකෝ උත්තර... මොකද random කියල දෙයක් නැහැනේ, සියල්ල සිදුවෙන්න හේතුවක් තියෙනවනේ විශ්වයේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom