Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
23 minutes ago
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
26 minutes ago
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Do you Believe this ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝහනයෙන් මන් දන්න විදියට මේකයි කරන්නේ මචන්.

සරලවම කිව්වොත් අපේ යටි හිතට ව්‍යංගයෙන් තොරතුරු දීම තමයි මෝහනයෙන් කෙරෙන්නේ...

උදාහරණයක් විදියට ගත්තොත්..

ඔයා ටීවී වල දැකල ඇති. ගෑනු අය යක්ෂනියන් වගේ කොන්ඩේ කඩා දාගෙන මට අහවල් මැරුණු කෙනා, යක්ෂයා වැහුනු විදියට හැසිරෙනවා. මේ වගේ දේවල් වලදී ගම්වල අය කියන්නේ යක්ෂයා ගහලා, වැහිලා, නැත්නම් අහවල් මළගිය ප්‍රාණියා ආවේස වෙලා කියලා..

ඉතින් තොයිලයක් නටනවා. මේ තොවිලෙනුත් කෙරෙන්නේ.. ඔය බිලි එහෙම දීල, නටල, ගිණි පිබල අරව මේව කරල කට්ටඩියා කියනවා මේ ආතුරයගෙ ඇගෙන් යන්න තොට මොනවද ඕන කියල. එතකොට අර රෝගියාම යක්ෂයා වගේ කෑගහල කියනවා. මට අරක ඕන මේක ඕන කියල. ඉතින් ඒව දීල අයින් වෙයන් කිව්වම යකා යනව.. ලෙඩා සුවපත් වෙනව..

ඇත්තටම මෙතනදී වැහෙන යක්ෂයෙක් නෑ. මේකයි මෙතනදි වෙන්නේ.. ලංකාවේ ගැමි පළාත්වල ළමයෙක් ඉපදුනවා පොඩි කාලේ ඉඳන් ඔලුවලට දාන විකාර තියෙනව නේ.. ඒවායින් ටිකක් තමයි ඔය කළු කුමාරයා, මහසෝනා වගේ උන්. ඉතින් දුර්වල හිත් තියෙන අයගෙ සිත් තුලට යටි හිතේම බලවේගයක් විදියට ඔය කියන මනස්ගාත ඇතුලු වෙනව.

තොවිලෙන් වෙන්නෙත් ඇත්තටම මනෝවිද්යාණුකූල ප්‍රතිකාරයක් තමයි එහිදී කට්ටඩියා ව්‍යන්ගයෙන් අර රෝගාතුර උන අයගේ හිතේ තියෙන බලවේග අයින් කරන එක.

මේ තොවිල කියන දේ එච්චර හොඳ දෙයක් නෙමේ.. මොකද ඕක බලන්න එන අයගෙනුත් දුර්වල හිත් තියෙන සහ ඔවැනි ගතානුගතික විෂ්වාස වැඩි අයට ඔය ලෙඩේ හැදෙන්න පුලුවන්. අනික තොවිල නටන්න් ලක්ෂගනන් නාස්ති කරන්නේ කුමකටද?

ඔය වගේ රෝග පළපුරුදු මනෝවෛද්‍ය වරයෙක්ට විනාඩි කීපයක මෝහන ප්‍රතිකාර මගින් සුවපත් කරන්න පුලුවන්.....

[QUOTE="GT9, post: 15654455, member: 478359"] [SIZE="3"]මෝහනයෙන් මන් දන්න විදියට මේකයි කරන්නේ මචන්. සරලවම කිව්වොත් අපේ යටි හිතට ව්‍යංගයෙන් තොරතුරු දීම තමයි මෝහනයෙන් කෙරෙන්නේ... උදාහරණයක් විදියට ගත්තොත්.. ඔයා ටීවී වල දැකල ඇති. ගෑනු අය යක්ෂනියන් වගේ කොන්ඩේ කඩා දාගෙන මට අහවල් මැරුණු කෙනා, යක්ෂයා වැහුනු විදියට හැසිරෙනවා. මේ වගේ දේවල් වලදී ගම්වල අය කියන්නේ යක්ෂයා ගහලා, වැහිලා, නැත්නම් අහවල් මළගිය ප්‍රාණියා ආවේස වෙලා කියලා.. :rofl::P ඉතින් තොයිලයක් නටනවා. මේ තොවිලෙනුත් කෙරෙන්නේ.. ඔය බිලි එහෙම දීල, නටල, ගිණි පිබල අරව මේව කරල කට්ටඩියා කියනවා මේ ආතුරයගෙ ඇගෙන් යන්න තොට මොනවද ඕන කියල. එතකොට අර රෝගියාම යක්ෂයා වගේ කෑගහල කියනවා. මට අරක ඕන මේක ඕන කියල. ඉතින් ඒව දීල අයින් වෙයන් කිව්වම යකා යනව..:baffled: ලෙඩා සුවපත් වෙනව.. ඇත්තටම මෙතනදී වැහෙන යක්ෂයෙක් නෑ. මේකයි මෙතනදි වෙන්නේ.. ලංකාවේ ගැමි පළාත්වල ළමයෙක් ඉපදුනවා පොඩි කාලේ ඉඳන් ඔලුවලට දාන විකාර තියෙනව නේ.. ඒවායින් ටිකක් තමයි ඔය කළු කුමාරයා, මහසෝනා වගේ උන්. ඉතින් දුර්වල හිත් තියෙන අයගෙ සිත් තුලට යටි හිතේම බලවේගයක් විදියට ඔය කියන මනස්ගාත ඇතුලු වෙනව. තොවිලෙන් වෙන්නෙත් ඇත්තටම මනෝවිද්යාණුකූල ප්‍රතිකාරයක් තමයි එහිදී කට්ටඩියා ව්‍යන්ගයෙන් අර රෝගාතුර උන අයගේ හිතේ තියෙන බලවේග අයින් කරන එක. :P මේ තොවිල කියන දේ එච්චර හොඳ දෙයක් නෙමේ.. මොකද ඕක බලන්න එන අයගෙනුත් දුර්වල හිත් තියෙන සහ ඔවැනි ගතානුගතික විෂ්වාස වැඩි අයට ඔය ලෙඩේ හැදෙන්න පුලුවන්. අනික තොවිල නටන්න් ලක්ෂගනන් නාස්ති කරන්නේ කුමකටද? ඔය වගේ රෝග පළපුරුදු මනෝවෛද්‍ය වරයෙක්ට විනාඩි කීපයක මෝහන ප්‍රතිකාර මගින් සුවපත් කරන්න පුලුවන්.....:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom