පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ
ඇහුවමයිපුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

mokak ..

පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

උදාහරණයකට සංගීතය වගෙ කුසලතාවයක් ඉපදෙනකොටම ළමයෙක්ට එන්නෙ ... ඒ වගෙම යටි හිතේ තැන්පත් වෙන මතකයන් උඩට එනව
ඒ උනාට ඒ උපදින්නෙ කලින් කෙනාම නෙවෙයි කියන එකයි පුනුරුත්පත්තිය පිළිගන්නෙ නෑ කියනෙකේ අදහස![]()

පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

ඇහුවමයි![]()
mama danna tharamata Punuruthpaththiya kiyanne niwan awabodha kara nogath sathwayek maranin pasu nawatha wenath athma bhawayaka ipadima.
Eka Buddhism wala moolika siddhanthayak.
සංගීත හැකියාවන් ජාන වලින් එන්න පුලුවන් දේවල්...
ඒවා බීජ නියාමයට අයිති වෙන අතර ඉපදෙන තැන අනුව ඒවා වෙනස් වෙන්න පුලුවන්...![]()

(mldarshan)ML කියන්නෙ මොන්ගල් කියන එකද මට නිකන් එහෙම හිතෙනවා තෝ මේ කියල තියන ඒවගෙ හැටියට![]()

පුනුරුත්පත්තිය සහ පුණර්බවය කියන්නෙ දෙකක් ...![]()
මම කිව්වෙ බුද්ධාගම අනුව
ඇත්තද ... උඹ බොදු බල සේනාවෙන්ද![]()

පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

පොඩ්ඩක් හරියට කිවපන් උබ ලියපු එක හරිද කියලා

mee mokada ban....?පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ
ඇයි අහන්නෙ බො.බ.සේ. වෙන්න ඕනද එහෙම දෙයක් කියන්න![]()

පොඩ්ඩක් හරියට කිවපන් උබ ලියපු එක හරිද කියලා
![]()

පුනුරුත්පත්තිය බුද්ධාගමෙ පිළිගන්නෙ නෑ කියන එක 100% sure ... පුනර්බවය තමයි පිළිගන්නෙ
මේ ගැන හොඳට බුද්ධාගම ගැන දන්න කෙනෙක් පැහැදිලි කරයි ... මාව කන්නැතුව හිටු![]()
කොහෙද දහම් පාසල් යනවා කියලා මත් කටිටි පැන්නානේ

)