Do you know Mahinda Rajapaksa came to Our Indian Shantanu Mukherjee Music Show

LuvIndia

Banned
Aug 15, 2014
524
18
0
ඉන්දියානු ගායක ශාන්තනූ මුකර්ජිගේ ප්‍රසංගයට ජනපති ත් එක්වෙයි

Shan-Concert.jpg


ඉන්දියානු නිදහස් දිනය වෙනුවෙන් සුප්‍රසිද්ධ ඉන්දියානු ගායක ෂාන් හෙවත් ශාන්තනූ මුකර්ජි ගීතවත් කරන ප්‍රසංගය අද රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට පැමිණියේය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද මේ ප්‍රසංගය නැරඹීමට එක්ව සිටිය හ.

ඉන්දියාවේ ප්‍රධාන විධායක නිලධාරී සංසදය හා මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සමග එක්ව මෙම ප්‍රසංගය සංවිධානය කළේ, අගෝස්තු මස 15 වන දා ට යෙදුණු ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙනි.

ෂාන් හෙවත් ශාන්තනූ මුකර්ජි සුපිරි ඉන්දීය නළුවන් වන ශාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන් හා සයිෆ් අලි ඛාන්ට පසුබිම් ගීත ගායනා කර තිබේ.

ඉන්දියාවේ මෙන්ම ලොව පුරා රටවල් රැසක ප්‍රසංග පවත්වා ඇති ෂාන් ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.


-Sirasa news
 

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    ara yanni balanda loku aunty vinadi 2,3kata awa wage da dan na..nodakin..a apu vinadi 2,3ta chef la 5k 6k tea alluwa, eeta passe biscuit, eeta passe shorteats, eeta passe gossip kata, eeta amatara torch alanna kattiya tava bonus guard lat 10k vitara..passe nagitala giya. ammapa okkoma ta-ke tama kianam. 30000k deela peya kaalak stage eka madde oya show eka balanna una. aunty ta yanni ge gedara gihin ape salli walin private show balanna puluwan unata apita tibba ekama chance ekat kaawe ohoma tamai..shik