Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Do you know what is "UN Human Rights Council" in Genewa? අපි (නො)දන්න ජිනිවා ප්‍රශ්ණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Do you know what is "UN Human Rights Council" in Genewa? අපි (නො)දන්න ජිනිවා ප්‍රශ්ණය

[FONT=&quot]ජීනිවා මානව හිමිකම් ප්‍රශ්ණය මේ දිනවල ඕන කෙනෙක් දන්නවා... ලංකාව පුරාම කතා වෙනවා!!

[/FONT] [FONT=&quot]බොහෝම විට පුවත්පත් , රූපවාහිනි ප්රවෘත්ති වල වගේම ෆේස් බුක් වෙබ් අඩවිය පුරාමත් මේක හරිම ජනප්‍රියයි.

[/FONT] [FONT=&quot] එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තමා මේකේ හරි නම..

[/FONT] [FONT=&quot]ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී එහි 19 සැසිය පෙබරවාරි 27 වෙනිදා ඉදලා මාර්තු මාසේ අග වෙනකන්ම මේ කවුන්සිලය තියෙනවා..

[/FONT] [FONT=&quot]එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිල ලාංජනය

[/FONT]

ඒ ගැන කතාවෙන හේතුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම් ගැන විරෝධය පාමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සඳහා [FONT=&quot]මාර්තු 22 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවටඑරෙහි යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම ආරම්භ වීමටත් හදන නිසායි.

[/FONT] [FONT=&quot]ඔය හේතුව අහලා තිබුනත් මේ කවුන්සිලය ගැන නම් අපි දන්නේ නැති තරම්..

[/FONT] [FONT=&quot] එත් ඇත්තටම මොකක්ද මේ කවුන්සිලය..

[/FONT] [FONT=&quot]මොකක්ද මේකෙන් කරන්නේ??

[/FONT]

[FONT=&quot] අන්න ඒ ගැන දන්න නොදන්න හැමෝටම තමා මේ ඉදිරිපත් කරන්නේ!! මේ ගැන දැන සිටීමත් ගොඩාක් වැදගත් වේවි කියලා හිතනවා..

[/FONT] [FONT=&quot]කියවලා බලලා අදහසක් එහේම ඉදිරිපත් කරලාම යන්න..

[/FONT] [FONT=&quot]එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් රටවල් වලින් එකතුවුන සාමාජික රටවල් වලින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම හා එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට අයිති අන්තර් ආයතනයක් විදිහට තමා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ සෑදිලා තියෙන්නේ..

[/FONT] [FONT=&quot]2006 මාර්තු 16 මෙම මානව හිමිකම් කවුන්සිලය පිහිටවනු ලැබුවේ එක්සත් ජාතින්ගේ මහා මන්ඩලය [FONT=&quot]A/RES/60/251 [/FONT][FONT=&quot]වගන්තිය යටතේයි. [/FONT]

[/FONT]

[FONT=&quot]එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිල වෙබ් අඩවියට මෙතනින් යන්න...

[/FONT] [FONT=&quot]එදින “ අනාගත කටයුතු සඳහා වන ප්රඥප්තිය“ අනුමැතිය ලබා ගත් අතර එයින් ඉටුකරනුයේ මානව හිමිකම් පිලිබඳව සිදුවන විවිධ සිදුවීම් ගැන සමාලෝචනය කිරීමයි.

[/FONT] [FONT=&quot]එමගින් එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් රටවල් 192 කම මානව හිමිකම් පිළිබඳ අධ්‍යයනයන් සිදුකරනු ලබයි.

[/FONT] [FONT=&quot]මේ කවුන්සිලය අවුරුදු 03 වරක් අලුත් වෙන හතලිස් හතක් (47)වන සමාජිකයන් පිරිසකගෙන් යුතු වේ.

[/FONT] [FONT=&quot]ඔවුන් පත්වන්නේ රටවල් 192 අතර පොදු සභා වාරයේදී එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයේ සමාජික රටවල රහස් ජන්දයෙනි.

[/FONT] [FONT=&quot]බහුතර ජන්ද ප්‍රමාණයක් ලබාගන්නා රටවල් වලට මේ කමිටුව සඳහා පත්විය හැක.

[/FONT] [FONT=&quot]තවත් කරුණක් වන්නේ එකම රටකට එක පිට දෙවතාවක් මෙම කවුන්සිලයට තේරී පත්වෙන්නත් බැහැ..

[/FONT] [FONT=&quot] එක්සත් ජාතින්ගේ කලාප එනම් එම කලාපයන් හි ජනග්‍රහණය අනුව සමාජික රටවල් ගණන බෙදා වෙන්කරලා තියෙනවා..

[/FONT] [FONT=&quot]අප්‍රිකානු කලාපයට රටවල් 13 ද ,

[/FONT][FONT=&quot]ආසියානු කලාපයට රටවල් 13 ද, නැගෙනහිර යුරෝපය කලාපය සඳහා රටවල් 06 ක් බටහිර යුරෝපා කලාපයට රටවල් 07 ක් හා

[/FONT][FONT=&quot]ලතින් ඇමරිකානු රටවල් 08 ක් එකතුව

විදිහට

[/FONT] [FONT=&quot]සමාජික රටවල් 47 සැකසෙනවා..!

[/FONT] [FONT=&quot]

[/FONT] [FONT=&quot]මේ සමාජික රටවල සාමජිකත්වය අහෝසි කරන්නත් පුළුවන් වෙන්නේ එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට පමණයි. ඒ 2/3 ඡන්දයකින්..

[/FONT] [FONT=&quot]පළමු වරට එවැනි ජන්ද විමසීමක් පැවැත්වුනේ 2006 මැයි 06 වෙනිදා වු අතර දෙවන වර සාමාජිකයන් පත්කර ගත්තේ 2009 මැයි මස 12 වැනිදායි..

[/FONT] [FONT=&quot]තුන්වැනි වර 2012 දි පැවැත්වීමට නියමිතයි. සෑම අවුරුදු 03 වරක්ම අලුත් සමාජිකයන් පත්කර ගනු ලබයි.

[/FONT] [FONT=&quot]2009 මැයි මස 12 පත්වු රටවල් හා

[/FONT] [FONT=&quot]සමාජිකත්වය තවදුරටත් පවතින වසර..

[/FONT]

[FONT=&quot]මෙම මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ සියලු විස්තර මෙතනින් බලන්න...http://en.wikipedia.org/wiki/United_Nations_Human_Rights_Council

[/FONT] [FONT=&quot]තම සමාජීක කාල සීමාව තුලදී කවුන්සිලයේ නිතී රීති අනුව මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා තවත් දියුණු කිරීමට බැඳි සිටින අතර එම රටක දිගින් දිගටම මානව හිමිකම් කඩකිරීම් සිදුවනවානම් එම සමාජික රටේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සියල්ල සීමා කිරීමට එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට හැකියාව ඇත.

[/FONT] [FONT=&quot] ඒ සඳහා 2/3 බහුතර ඡන්දයක් ලබා ගැනීමට සිදුවේ.

[/FONT] [FONT=&quot]ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම් ගැන විරෝධය පාමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සඳහා [FONT=&quot]

මාර්තු[/FONT]22[FONT=&quot]වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී

ශ්‍රී ලංකාවට [/FONT][FONT=&quot]එරෙහි යෝජනාව සම්බන්ධයෙන්

ඡන්ද විමසීම ආරම්භ වීමටත් නියමිතව පවතී..[/FONT][/FONT]

[FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!

චාමිකයගේ බ්ලොග් ඉසව්ව

[/FONT]

[QUOTE="chamikawp, post: 12354415, member: 100066"] [b]Do you know what is "UN Human Rights Council" in Genewa? අපි (නො)දන්න ජිනිවා ප්‍රශ්ණය[/b] [CENTER] [FONT=Comic Sans MS] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]ජීනිවා මානව හිමිකම් ප්‍රශ්ණය මේ දිනවල ඕන කෙනෙක් දන්නවා... ලංකාව පුරාම කතා වෙනවා!! :yes::yes:[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]බොහෝම විට පුවත්පත් , රූපවාහිනි ප්රවෘත්ති වල වගේම ෆේස් බුක් වෙබ් අඩවිය පුරාමත් මේක හරිම ජනප්‍රියයි. :D [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="] එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තමා මේකේ හරි නම.. :P[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]ස්විට්සර්ලන්තයේ ජිනීවා[FONT=Comic Sans MS] නුවර දී එහි 19 සැසිය පෙබරවාරි 27 වෙනිදා ඉදලා මාර්තු මාසේ අග වෙනකන්ම මේ කවුන්සිලය තියෙනවා.. :)[/FONT][/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][COLOR=Red][B][SIZE=4][FONT="]එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිල ලාංජනය[/SIZE][/B][/COLOR][/FONT][COLOR=Red][B][SIZE=4][/SIZE][/B][/COLOR] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1-30.jpg[/IMG][/FONT] [FONT=Comic Sans MS] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT=Comic Sans MS]ඒ ගැන කතාවෙන හේතුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම් ගැන විරෝධය පාමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සඳහා [/FONT][FONT="][FONT=Comic Sans MS]මාර්තු[/FONT] [/SIZE][/B][/FONT][B][SIZE=4][FONT=Comic Sans MS]22[/FONT][FONT=Comic Sans MS] වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට[/FONT][FONT=Comic Sans MS]එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම ආරම්භ වීමටත් හදන නිසායි. :angry::angry:[/FONT][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]ඔය හේතුව අහලා තිබුනත් මේ කවුන්සිලය ගැන නම් අපි දන්නේ නැති තරම්..[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="] එත් ඇත්තටම මොකක්ද මේ කවුන්සිලය.. :sorry:[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]මොකක්ද මේකෙන් කරන්නේ?? :eek:[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [URL="http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3-28.jpg"][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3-28.jpg[/IMG][/URL][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][FONT="] අන්න ඒ ගැන දන්න නොදන්න හැමෝටම තමා මේ ඉදිරිපත් කරන්නේ!! මේ ගැන දැන සිටීමත් ගොඩාක් වැදගත් වේවි කියලා හිතනවා.. :) [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]කියවලා බලලා අදහසක් එහේම ඉදිරිපත් කරලාම යන්න..:D[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් රටවල් වලින් එකතුවුන සාමාජික රටවල් වලින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම හා එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට අයිති අන්තර් ආයතනයක් විදිහට තමා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ සෑදිලා තියෙන්නේ.. :yes::yes: [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="][FONT=Comic Sans MS]2006 මාර්තු 16 [/FONT]මෙම මානව හිමිකම් කවුන්සිලය පිහිටවනු ලැබුවේ එක්සත් ජාතින්ගේ මහා මන්ඩලය [/SIZE][/B][/FONT][B][SIZE=4][FONT="][FONT=Comic Sans MS]A/RES/60/251[/FONT] [/FONT][FONT="]වගන්තිය යටතේයි. [/FONT][/SIZE][/B] :D [/FONT][FONT=Comic Sans MS] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="][URL="http://www.ohchr.org/EN/HRBodies/HRC/Pages/HRCIndex.aspx"]එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිල වෙබ් අඩවියට මෙතනින් යන්න..[/URL]. :)[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]එදින “ අනාගත කටයුතු සඳහා වන ප්රඥප්තිය“ අනුමැතිය ලබා ගත් අතර එයින් ඉටුකරනුයේ මානව හිමිකම් පිලිබඳව සිදුවන විවිධ සිදුවීම් ගැන සමාලෝචනය කිරීමයි. :D[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]එමගින් එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් රටවල් [FONT=Comic Sans MS]192[/FONT] කම මානව හිමිකම් පිළිබඳ අධ්‍යයනයන් සිදුකරනු ලබයි.[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]මේ කවුන්සිලය[FONT=Comic Sans MS] අවුරුදු 03 වරක් අලුත් වෙන හතලිස් හතක් (47)[/FONT]වන සමාජිකයන් පිරිසකගෙන් යුතු වේ. :eek: [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]ඔවුන් පත්වන්නේ රටවල්[FONT=Comic Sans MS] 192 අ[/FONT]තර පොදු සභා වාරයේදී එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයේ සමාජික රටවල රහස් ජන්දයෙනි. :P [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]බහුතර ජන්ද ප්‍රමාණයක් ලබාගන්නා රටවල් වලට මේ කමිටුව සඳහා පත්විය හැක. :cool::cool: [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]තවත් කරුණක් වන්නේ එකම රටකට එක පිට දෙවතාවක් මෙම කවුන්සිලයට තේරී පත්වෙන්නත් බැහැ..:sorry:[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="] එක්සත් ජාතින්ගේ කලාප එනම් එම කලාපයන් හි ජනග්‍රහණය අනුව සමාජික රටවල් ගණන බෙදා වෙන්කරලා තියෙනවා..[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]අ[FONT=Comic Sans MS]ප්‍රිකානු කලාපයට රටවල් 13 ද , [/FONT][/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT][FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]ආසියානු කලාපයට රටවල්[FONT=Comic Sans MS] 13 ද, [/FONT]නැගෙනහිර යුරෝපය කලාපය සඳහා රටව[FONT=Comic Sans MS]ල් 06 [/FONT]ක් බටහිර යුරෝපා කලාපයට රටවල් [FONT=Comic Sans MS]07 ක් හා [/FONT][/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT][FONT=Comic Sans MS][B][SIZE=4][FONT="][FONT=Comic Sans MS]ලතින් ඇමරිකානු රටවල් 08 ක් එකතුව [/FONT] විදිහට[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]සමාජික රටවල්[FONT=Comic Sans MS] 47 [/FONT]සැකසෙනවා..![/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]:cool::cool: [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]මේ සමාජික රටවල සාමජිකත්වය අහෝසි කරන්නත් පුළුවන් වෙන්නේ එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට පමණයි. [FONT=Comic Sans MS]ඒ 2/3 ඡන්දය[/FONT]කින්..:D[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]පළමු වරට එවැනි ජන්ද විමසීමක් පැවැත්වුනේ [FONT=Comic Sans MS]2006 මැයි 06 වෙනිදා වු අතර දෙවන වර සාමාජිකයන් පත්කර ගත්තේ 2009 මැයි මස 12 වැනිදායි.. :D[/FONT] [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]තුන්වැනි වර[FONT=Comic Sans MS] 2012 දි පැවැත්වීමට නියමිතයි. සෑම අවුරුදු 03 වරක්ම අලුත් සමාජිකයන් පත්කර ගනු ලබයි.;)[/FONT][/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][COLOR=Red][B][SIZE=4][FONT="][FONT=Comic Sans MS]2009 [/FONT]මැයි මස [FONT=Comic Sans MS]12[/FONT] පත්වු රටවල් හා [/SIZE][/B][/COLOR][/FONT][COLOR=Red][B][SIZE=4][/SIZE][/B][/COLOR] [/FONT] [FONT=Comic Sans MS][COLOR=Red][B][SIZE=4][FONT="]සමාජිකත්වය තවදුරටත් පවතින වසර..[/SIZE][/B][/COLOR][/FONT][COLOR=Red][B][SIZE=4][/SIZE][/B][/COLOR] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-28.jpg[/IMG][/FONT] [FONT=Comic Sans MS] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][URL="http://en.wikipedia.org/wiki/United_Nations_Human_Rights_Council"][FONT="]මෙම මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ සියලු විස්තර මෙතනින් බලන්න...[/URL][/SIZE][/B][/FONT][B][SIZE=4][URL="http://en.wikipedia.org/wiki/United_Nations_Human_Rights_Council"][/URL][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]තම සමාජීක කාල සීමාව තුලදී කවුන්සිලයේ නිතී රීති අනුව මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා තවත් දියුණු කිරීමට බැඳි සිටින අතර එම රටක දිගින් දිගටම මානව හිමිකම් කඩකිරීම් සිදුවනවානම් එම සමාජික රටේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සියල්ල සීමා කිරීමට එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට හැකියාව ඇත.:eek:[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="] ඒ සඳහා [FONT=Comic Sans MS]2/3 [/FONT]බහුතර ඡන්දයක් ලබා ගැනීමට සිදුවේ. :yes:[/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][COLOR=Red][B][SIZE=4][FONT="]ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම් ගැන විරෝධය පාමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සඳහා [/SIZE][/B][/COLOR][/FONT][COLOR=Red][B][SIZE=4][FONT="] මාර්තු[/FONT][FONT=Comic Sans MS]22[/FONT][FONT="]වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට [/FONT][FONT="]එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම ආරම්භ වීමටත් නියමිතව පවතී..:eek::eek:[/FONT][/SIZE][/B][/COLOR][/FONT][FONT=Comic Sans MS][COLOR=Red] [/COLOR][/FONT][FONT=Comic Sans MS] [/FONT][FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]උපුටා ගත්තේ මෙතනින්! [URL="http://chamikawp.blogspot.com/2012/02/windows-8-windows-os-short-history-of.html"]චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/URL] [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B] [/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom