Do you know what is "UN Human Rights Council" in Genewa? අපි (නො)දන්න ජිනිවා ප්‍රශ්ණය

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Do you know what is "UN Human Rights Council" in Genewa? අපි (නො)දන්න ජිනිවා ප්‍රශ්ණය


    [FONT=&quot]ජීනිවා මානව හිමිකම් ප්‍රශ්ණය මේ දිනවල ඕන කෙනෙක් දන්නවා... ලංකාව පුරාම කතා වෙනවා!! :yes::yes:

    [/FONT] [FONT=&quot]බොහෝම විට පුවත්පත් , රූපවාහිනි ප්‍රවෘත්ති වල වගේම ෆේස් බුක් වෙබ් අඩවිය පුරාමත් මේක හරිම ජනප්‍රියයි. :D

    [/FONT] [FONT=&quot] එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තමා මේකේ හරි නම.. :P
    [/FONT] [FONT=&quot]ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී එහි 19 සැසිය පෙබරවාරි 27 වෙනිදා ඉදලා මාර්තු මාසේ අග වෙනකන්ම මේ කවුන්සිලය තියෙනවා.. :)

    [/FONT] [FONT=&quot]එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිල ලාංජනය
    Chamikawpblogspotcom1-30.jpg
    [/FONT]

    ඒ ගැන කතාවෙන හේතුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම් ගැන විරෝධය පාමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සඳහා [FONT=&quot]මාර්තු 22 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවටඑරෙහි යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම ආරම්භ වීමටත් හදන නිසායි. :angry::angry:

    [/FONT] [FONT=&quot]ඔය හේතුව අහලා තිබුනත් මේ කවුන්සිලය ගැන නම් අපි දන්නේ නැති තරම්..
    7.gif

    [/FONT] [FONT=&quot] එත් ඇත්තටම මොකක්ද මේ කවුන්සිලය.. :sorry:
    [/FONT] [FONT=&quot]මොකක්ද මේකෙන් කරන්නේ?? :eek:
    [/FONT]
    [FONT=&quot] අන්න ඒ ගැන දන්න නොදන්න හැමෝටම තමා මේ ඉදිරිපත් කරන්නේ!! මේ ගැන දැන සිටීමත් ගොඩාක් වැදගත් වේවි කියලා හිතනවා.. :)

    [/FONT] [FONT=&quot]කියවලා බලලා අදහසක් එහේම ඉදිරිපත් කරලාම යන්න..:D

    [/FONT] [FONT=&quot]එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් රටවල් වලින් එකතුවුන සාමාජික රටවල් වලින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම හා එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට අයිති අන්තර් ආයතනයක් විදිහට තමා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ සෑදිලා තියෙන්නේ.. :yes::yes:

    [/FONT] [FONT=&quot]2006 මාර්තු 16 මෙම මානව හිමිකම් කවුන්සිලය පිහිටවනු ලැබුවේ එක්සත් ජාතින්ගේ මහා මන්ඩලය [FONT=&quot]A/RES/60/251 [/FONT][FONT=&quot]වගන්තිය යටතේයි. [/FONT]
    :D [/FONT]

    [FONT=&quot]එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිල වෙබ් අඩවියට මෙතනින් යන්න... :)

    [/FONT] [FONT=&quot]එදින “ අනාගත කටයුතු සඳහා වන ප්‍රඥප්තිය“ අනුමැතිය ලබා ගත් අතර එයින් ඉටුකරනුයේ මානව හිමිකම් පිලිබඳව සිදුවන විවිධ සිදුවීම් ගැන සමාලෝචනය කිරීමයි. :D

    [/FONT] [FONT=&quot]එමගින් එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් රටවල් 192 කම මානව හිමිකම් පිළිබඳ අධ්‍යයනයන් සිදුකරනු ලබයි.
    [/FONT] [FONT=&quot]මේ කවුන්සිලය අවුරුදු 03 වරක් අලුත් වෙන හතලිස් හතක් (47)වන සමාජිකයන් පිරිසකගෙන් යුතු වේ. :eek:

    [/FONT] [FONT=&quot]ඔවුන් පත්වන්නේ රටවල් 192 අතර පොදු සභා වාරයේදී එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයේ සමාජික රටවල රහස් ජන්දයෙනි. :P

    [/FONT] [FONT=&quot]බහුතර ජන්ද ප්‍රමාණයක් ලබාගන්නා රටවල් වලට මේ කමිටුව සඳහා පත්විය හැක. :cool::cool:

    [/FONT] [FONT=&quot]තවත් කරුණක් වන්නේ එකම රටකට එක පිට දෙවතාවක් මෙම කවුන්සිලයට තේරී පත්වෙන්නත් බැහැ..:sorry:

    [/FONT] [FONT=&quot] එක්සත් ජාතින්ගේ කලාප එනම් එම කලාපයන් හි ජනග්‍රහණය අනුව සමාජික රටවල් ගණන බෙදා වෙන්කරලා තියෙනවා..

    [/FONT] [FONT=&quot]අප්‍රිකානු කලාපයට රටවල් 13 ද ,
    [/FONT][FONT=&quot]ආසියානු කලාපයට රටවල් 13 ද, නැගෙනහිර යුරෝපය කලාපය සඳහා රටවල් 06 ක් බටහිර යුරෝපා කලාපයට රටවල් 07 ක් හා
    [/FONT][FONT=&quot]ලතින් ඇමරිකානු රටවල් 08 ක් එකතුව
    විදිහට

    [/FONT] [FONT=&quot]සමාජික රටවල් 47 සැකසෙනවා..!
    [/FONT] [FONT=&quot]:cool::cool:

    [/FONT] [FONT=&quot]මේ සමාජික රටවල සාමජිකත්වය අහෝසි කරන්නත් පුළුවන් වෙන්නේ එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට පමණයි. ඒ 2/3 ඡන්දයකින්..:D

    [/FONT] [FONT=&quot]පළමු වරට එවැනි ජන්ද විමසීමක් පැවැත්වුනේ 2006 මැයි 06 වෙනිදා වු අතර දෙවන වර සාමාජිකයන් පත්කර ගත්තේ 2009 මැයි මස 12 වැනිදායි.. :D

    [/FONT] [FONT=&quot]තුන්වැනි වර 2012 දි පැවැත්වීමට නියමිතයි. සෑම අවුරුදු 03 වරක්ම අලුත් සමාජිකයන් පත්කර ගනු ලබයි.;)

    [/FONT] [FONT=&quot]2009 මැයි මස 12 පත්වු රටවල් හා
    [/FONT] [FONT=&quot]සමාජිකත්වය තවදුරටත් පවතින වසර..
    Chamikawpblogspotcom2-28.jpg
    [/FONT]

    [FONT=&quot]මෙම මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ සියලු විස්තර මෙතනින් බලන්න...http://en.wikipedia.org/wiki/United_Nations_Human_Rights_Council

    [/FONT] [FONT=&quot]තම සමාජීක කාල සීමාව තුලදී කවුන්සිලයේ නිතී රීති අනුව මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා තවත් දියුණු කිරීමට බැඳි සිටින අතර එම රටක දිගින් දිගටම මානව හිමිකම් කඩකිරීම් සිදුවනවානම් එම සමාජික රටේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සියල්ල සීමා කිරීමට එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට හැකියාව ඇත.:eek:

    [/FONT] [FONT=&quot] ඒ සඳහා 2/3 බහුතර ඡන්දයක් ලබා ගැනීමට සිදුවේ. :yes:

    [/FONT] [FONT=&quot]ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම් ගැන විරෝධය පාමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සඳහා [FONT=&quot]
    මාර්තු[/FONT]22[FONT=&quot]වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී
    ශ්‍රී ලංකාවට [/FONT][FONT=&quot]එරෙහි යෝජනාව සම්බන්ධයෙන්
    ඡන්ද විමසීම ආරම්භ වීමටත් නියමිතව පවතී..:eek::eek:[/FONT]
    [/FONT]

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!

    චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    [/FONT]
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් මේ ගැන දැන් තමයි හරි තේරුමක් ලබා ගත්තේ
    වෙනද වගේම චාමික සහෝගෙ කාලීන ත්‍රෙඩ් එකක්
    ලෝකෙ වෙන දේවල් ගැන සියුම් අධ්‍යනයක නියළෙන සහෝ කෙනෙක්
    ________________________________________

    ඒත් මට තේරෙන්නෙ නෑ ඇයි මේ කවුන්සිලෙන්
    අපිටම වින කටින්නෙ කියලා
    ඇමරිකාව යෝජනා ගේනව අපිට විරුද්ධව
    ඒ කාලෙම ඇමරිකන් හමුදා සොල්දාදුවෙක් අහිංසක සිවිල් වැසියන් මරා දමනව ලෝකෙම දැනගන්නව
    ඒවට කවුරුත් යෝජනා ගෙනාවද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මාත් මේ ගැන දැන් තමයි හරි තේරුමක් ලබා ගත්තේ
    වෙනද වගේම චාමික සහෝගෙ කාලීන ත්‍රෙඩ් එකක්
    ලෝකෙ වෙන දේවල් ගැන සියුම් අධ්‍යනයක නියළෙන සහෝ කෙනෙක්
    ________________________________________

    ඒත් මට තේරෙන්නෙ නෑ ඇයි මේ කවුන්සිලෙන්
    අපිටම වින කටින්නෙ කියලා
    ඇමරිකාව යෝජනා ගේනව අපිට විරුද්ධව
    ඒ කාලෙම ඇමරිකන් හමුදා සොල්දාදුවෙක් අහිංසක සිවිල් වැසියන් මරා දමනව ලෝකෙම දැනගන්නව
    ඒවට කවුරුත් යෝජනා ගෙනාවද

    nadutyh hamuduruwange baduth hamuduruwange
    2.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දන්නෙ නැති දෙයක් දැනගත්තා. ගොඩක් ස්තූතියි rep+. ඡන්ද විමසීමෙන් ලංකාව පැරදුනොත් මොකද වෙන්නෙ??