Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
do you think apps like tinder should be banned from sri lanka ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑනු කොහොමත් insecure.

Specially europe and american උන්ට කොහොමත් ටැලන්ට් එකක් නැත්තං relesionship එක survive වෙන්න අමාරුයි. එහෙම රටවල් වල compitition එක වැඩි මොකද හැම ගෑනිම වගේ gym එකට ගිහිල්ලා බොඩි එක ෆුල් ෂේප් එකට හදාගෙන කොකාකෝලා botal එක වගේ තමයි ඇඟ. මෙහි ගෑනු කසිප්පු බැරල් එක වගේ. මෙහෙ ඉන්නේ බැඳගත්ත බෙරේ ගහලා ජාතියෙ එවුන් මිසක් ජීවිතය එන්ජෝයි කරන එවුන් නෙමෙයි. ආටිකල් එක ලියපු කෙනා ගැන මම ලොකුවට ජජ් කරන්න යන්නේ නැහැ සමහර විට ඒකිගෙ ලඟ කවුරුහරි කෙනෙක් ඔය ඇප් එකක් හින්දා ඌ කර කර ඉන්න relationship එකට කෙලවෙලා partner වෙන එකකට ගිහින් ඊට පස්සේ ඌ ඕකිට දුක කිව්වද දන්නෙත් නැහැ.

Anyway europe countries වල සහ ඇමරිකා වල dump කරලා රිජෙක්ට් කරල ඩිවෝස් කරනවා කියන්නේ මෙහෙ වගේ ලොකු කේස් එකක් නෙමෙයි, කසාද බඳිනවා කියන්නේ drive thru ගිහිල්ලා කරන්න පුළුවන් සිම්පල් දෙයක් විදිහට තියෙනකොට ඉක්මනට තමන්ගෙ ගැලපෙන කෙනාව ජීවිතේ හොයාගෙන ලයිෆ් එක අවශ්ය විදිහට අරගෙන යන්න පුළුවන්, ඒක ගොඩක් positive දෙයක්, මෙහෙ එකම චාටර් ම එක කරගහ ගත්තොත් ආපසු හැරිල්ලක් නැහැ. ඒක බොහොම negative දෙයක්. මිනිහෙක්ට අවස්ථාවක් තියෙන්න ඕන දෙවැනි චාන්ස් එකක් ගන්න.

ඒකට dating app වලින් ලොකු තල්ලුවක් ලැබෙනවා ඒක ලොකු දෙයක්.

තියෙන relationship එක අමාරුවෙන් ගැට ගහගෙන patch දාලා දුවන්න ඕනෙ නැහැ, ඒක නෙමේ හරි ක්රමය. Multiple options තියෙන එක තමයි ස්වභාවික ක්රමය.

[QUOTE="BLACKLIST_MEMBER, post: 26038613, member: 79414"] ගෑනු කොහොමත් insecure. Specially europe and american උන්ට කොහොමත් ටැලන්ට් එකක් නැත්තං relesionship එක survive වෙන්න අමාරුයි. එහෙම රටවල් වල compitition එක වැඩි මොකද හැම ගෑනිම වගේ gym එකට ගිහිල්ලා බොඩි එක ෆුල් ෂේප් එකට හදාගෙන කොකාකෝලා botal එක වගේ තමයි ඇඟ. මෙහි ගෑනු කසිප්පු බැරල් එක වගේ. මෙහෙ ඉන්නේ බැඳගත්ත බෙරේ ගහලා ජාතියෙ එවුන් මිසක් ජීවිතය එන්ජෝයි කරන එවුන් නෙමෙයි. ආටිකල් එක ලියපු කෙනා ගැන මම ලොකුවට ජජ් කරන්න යන්නේ නැහැ සමහර විට ඒකිගෙ ලඟ කවුරුහරි කෙනෙක් ඔය ඇප් එකක් හින්දා ඌ කර කර ඉන්න relationship එකට කෙලවෙලා partner වෙන එකකට ගිහින් ඊට පස්සේ ඌ ඕකිට දුක කිව්වද දන්නෙත් නැහැ. Anyway europe countries වල සහ ඇමරිකා වල dump කරලා රිජෙක්ට් කරල ඩිවෝස් කරනවා කියන්නේ මෙහෙ වගේ ලොකු කේස් එකක් නෙමෙයි, කසාද බඳිනවා කියන්නේ drive thru ගිහිල්ලා කරන්න පුළුවන් සිම්පල් දෙයක් විදිහට තියෙනකොට ඉක්මනට තමන්ගෙ ගැලපෙන කෙනාව ජීවිතේ හොයාගෙන ලයිෆ් එක අවශ්ය විදිහට අරගෙන යන්න පුළුවන්, ඒක ගොඩක් positive දෙයක්, මෙහෙ එකම චාටර් ම එක කරගහ ගත්තොත් ආපසු හැරිල්ලක් නැහැ. ඒක බොහොම negative දෙයක්. මිනිහෙක්ට අවස්ථාවක් තියෙන්න ඕන දෙවැනි චාන්ස් එකක් ගන්න. ඒකට dating app වලින් ලොකු තල්ලුවක් ලැබෙනවා ඒක ලොකු දෙයක්. තියෙන relationship එක අමාරුවෙන් ගැට ගහගෙන patch දාලා දුවන්න ඕනෙ නැහැ, ඒක නෙමේ හරි ක්රමය. Multiple options තියෙන එක තමයි ස්වභාවික ක්රමය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom