මම හිතන්නේ නැ කවදාවත් ක්‍රිප්ටො කරන්සි නිසා නොමල් කරන්සි නැතිවෙයි කියලා. අදටත් බිට්කොයින් කියන්නේ වොලටලිටි එක හයි රිස්ක් මාකට් එකක්. මිනිහෙක් වොලට් එකක දාලා බිට්කොයින් 50ක් තියාගන්නේ නැනේ අද උනත්. ඌ බලන්නේ ස්ටෙඩි කරන්සියකට දාලා ආයේ ඉන්වෙස්ට් කරන්න.