Do you think YOU have Corona?

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    Meke Corona rogaya tiyenawada kiala symptoms walin kianne puluwanda?

    mama 1999 dial karala call karala baluwa, ehedi kiwwe symptoms walinma kianne behe kiala, samanyayen fever, cough, cold, sore throat thamai kianne, hebei test karanne nehe kiala kiwwa pitaratakin awe nathnan, nathnan danne pudagalayekgen ehema asuruweemak nathnan.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,635
    2
    115,510
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම කියන්ඩ බෑ..ඇඟේ තිබිල දින 10~14කින් රෝග ලක්ෂන පෙන්නන්ඩත් පුලුවන් අපිට නොදැනිම හොඳ වෙන්ඩත් පුලුවන්,අවුල කියන්නෙ අපි නොදැනම දින 10ට කලින් කාලෙ වෙන අයට බෝ කරන්ඩත් පුලුවන්.