doberman pinscher බලු පැටව් විකිණීමට ඇත

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    doberman pinscher බලු පැටව් විකිණීමට ඇත

    Only 5 pups available now

    5 weeks old .first litter .well grown puppies
    best guard dogs and loyal companions in
    forever.
    You can now reserve your new family member.
    (actual pictures attached)
    Price :15000/= Rs
    only serious buyers can contact me now
    0774700047

    1402137_10151738029532688_1820503514_o.jpg



    KEEP IN TOUCH WITH THIS THREAD
    More Details About Pups Will be Updated Very soon..
    ++++++++

     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    munge ekama awula rashes enawa ban,hoda wenna kal yanawa
    my neighbor got a doberman

    මුන්ට විතරක් නෙමේ මචන් හැම බල්ලෙකුටම එනවා...
    නාවන් නැතුව ගියාම තමා ගොඩාක් ම ඔය සමේ රෝග එන්නේ..
    විශේෂයෙන් පොඩි පැටව්න් ට..
    මොකද පොඩි පැටවුන්ව සාමාන්‍යයෙන් මාසයක් විතර යනකන් නාවන්න හොද නෑ..
    ඉතින් ඒ කාලේට සමේ ආසාදන ඇති වීම සුළඹ දෙයක්...
    ඒවාට බෙහෙත් තියෙනවා..
    විටමින් E capsule එක කඩලා ගැහුවත් සතියකින් දෙකකින් බලු මයිල් වැවෙනවා...
    මගේ ඔය පැටව්වන්ගෙත් කකුල් හරියේ මයිල් ගිහින් තිබුණා...
    දැන් මම නැව්වාට පස්සේ පැතිරෙන ගතිය අඩු වුණා..
    ඕවා dobermans ලාට විතරක් පොදු ලෙඩ නෙමෙයි
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ROT kenk gana pluwan thawa 3k dana kota


    rott එකෙක්....Rs.18000/= කට....
    වල් බල්ලෙක් පු* ඇරලා ගත්තු පැටව් වෙන්න ඇති..
    නියම rott එකෙක් 35-45 අතර ගණන් වලට යනවා..
    මිනිස්සු ඉතින් ලාභ දේට නේ කැමති..
    ළාබායි ...බාලයි..
     

    exposer 22

    Member
    Apr 12, 2013
    9
    1
    0
    mun wal ballo nemei ban.. :D
    anika dash sound dog's market value also 8000/=Rs
    they are not big size...eyalath guard karanna maru dogs la..

    anika salli nattam hoda ballo hadanna epa, ballath paw ubalath paw.

    afford karanna puluwan nam witarak ganilla me wage ballo
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    eka thamai math kiyanne...
    meyalawa hodata hadanna ona...
    only 1 year wenakan vitemins ehema dila hada gaththoth..
    gode goda....
    b+e and calcium digatama denawanam mun itin gal wage ballo
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    eka thamai math kiyanne...
    meyalawa hodata hadanna ona...
    only 1 year wenakan vitemins ehema dila hada gaththoth..
    gode goda....
    b+e and calcium digatama denawanam mun itin gal wage ballo

    thama innwada? mama friday lanwkata enawa. balakk ganna one apuwama. Rotekek thama asa. muth hodaie. koheda place eka? PM ekak danna