Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
doberman
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇති කරන කෙනව,ගෙදර අයව හපනවද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඌව ට්රේන් කරන විදිය අනුව මචන්.

ඩොබර්මන් අව්ලක් නෑ ඒත් උගේ අරවා මේවා කපන්න යන්න එපා.

සමහර වේසිගේ පුතාලා කන් කපලා,නැට්ට කපලා දස වද දෙනවා සතාට.

ඌට ස්වභාව ධර්මයා විසින් ඒ දේවල් දීලා තියෙන්නේ ඌගේ පැවැත්මට මිසක් අපිට කපන්න නෙවෙයි.

ජර්මන් ශෙපර්ඩ් එකෙක් වගේ ලේසි නම් නෑ ඩොබර්මන් එකෙක්ව ට්රේන් කරන්න.

ඒ උනාට ට්රේන් කරන්න බැරි කමක් නෑ.

මොන බ්රීඩ් එකක බල්ලෙක්ව හැදුවත් ඌව කූඩු කරලා,ගැට ගහලා හදන්න එපා.

පොඩි කාලේ ඉදන්ම ෆැමිලි එකත් එක්කම,පවුලේ සමාජිකයෙක් වගේම හදපන් මොන සතෙක් හැදුවත්.

එතකොට ඌට පවුල වෙනුවෙන් පණ ඇරලා ආදරේ කරන්න මොරාල් එක එනවා,පවුල ගැන හිතනවා,මොලේ වර්ධනය වෙනවා ඉක්මනට.

ගන්න දවසේ ඉදන් ට්රේන් කරන්න පටන් ගනින්.

මාත් හැදුවා ඩොබර්මන් ගෑණු සතෙක්ව.

ඌට නම දැම්මේ ෆර්ඩි කියලා.

ඌගේ නම් උපතින්ම නැට්ට කොටයි.

අල බෝලේ වගේ හැදුනා ආදරේට.

අපේ ගෙදර අය එක්ක මාර ආදරෙන් හැදුනා.

කියලා වැඩක් නෑ.

කොමල ගොඩයි ඇන්ඩ් පට්ට ෆන් එකේ හිටියා.

පවුලේ අය එක්ක ෆුල් ආතල් ඒත් එක පිට එකෙක්ට වත්තට නම් එන්න දෙන්නේ නෑ අපි නැත්තම්.

අවුරුදු 10 විතර අපි එක්ක ඉදලා මැරුණා බන්.

වැඩිපුර ලෙඩ එනවා,වැඩිපුර රෑශ් එනවා කියන බ්රීඩ්ස් නෑ ලෝකේ කොහෙවත්.

ඒවා බොරු කතා.

පොඩි කාලේ ඉදන් බලු පැටියෙක්ව හදනවා කියලා හිතන්නේ නැතුව පොඩි බබෙක්ව හදනවා කියලා හිතාගෙන බේත් හේත් කරලා,දේවල් උගන්නලා,ආදරේ,මැනස් උගන්නලා ට්රේන් කරනවානම් මොකෙක් උනත් හදන්න පුලුවන් හිතේ උත්හසය තියෙනවානම්.

[QUOTE="akilar25, post: 20300361, member: 167921"] [CENTER][SIZE=3]ඇති කරන කෙනව,ගෙදර අයව හපනවද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඌව ට්රේන් කරන විදිය අනුව මචන්. ඩොබර්මන් අව්ලක් නෑ ඒත් උගේ අරවා මේවා කපන්න යන්න එපා. සමහර වේසිගේ පුතාලා කන් කපලා,නැට්ට කපලා දස වද දෙනවා සතාට. ඌට ස්වභාව ධර්මයා විසින් ඒ දේවල් දීලා තියෙන්නේ ඌගේ පැවැත්මට මිසක් අපිට කපන්න නෙවෙයි. ජර්මන් ශෙපර්ඩ් එකෙක් වගේ ලේසි නම් නෑ ඩොබර්මන් එකෙක්ව ට්රේන් කරන්න. ඒ උනාට ට්රේන් කරන්න බැරි කමක් නෑ. මොන බ්රීඩ් එකක බල්ලෙක්ව හැදුවත් ඌව කූඩු කරලා,ගැට ගහලා හදන්න එපා. පොඩි කාලේ ඉදන්ම ෆැමිලි එකත් එක්කම,පවුලේ සමාජිකයෙක් වගේම හදපන් මොන සතෙක් හැදුවත්. එතකොට ඌට පවුල වෙනුවෙන් පණ ඇරලා ආදරේ කරන්න මොරාල් එක එනවා,පවුල ගැන හිතනවා,මොලේ වර්ධනය වෙනවා ඉක්මනට. ගන්න දවසේ ඉදන් ට්රේන් කරන්න පටන් ගනින්. මාත් හැදුවා ඩොබර්මන් ගෑණු සතෙක්ව. ඌට නම දැම්මේ ෆර්ඩි කියලා. ඌගේ නම් උපතින්ම නැට්ට කොටයි. අල බෝලේ වගේ හැදුනා ආදරේට. අපේ ගෙදර අය එක්ක මාර ආදරෙන් හැදුනා. කියලා වැඩක් නෑ. කොමල ගොඩයි ඇන්ඩ් පට්ට ෆන් එකේ හිටියා. පවුලේ අය එක්ක ෆුල් ආතල් ඒත් එක පිට එකෙක්ට වත්තට නම් එන්න දෙන්නේ නෑ අපි නැත්තම්. අවුරුදු 10 විතර අපි එක්ක ඉදලා මැරුණා බන්. වැඩිපුර ලෙඩ එනවා,වැඩිපුර රෑශ් එනවා කියන බ්රීඩ්ස් නෑ ලෝකේ කොහෙවත්. ඒවා බොරු කතා. පොඩි කාලේ ඉදන් බලු පැටියෙක්ව හදනවා කියලා හිතන්නේ නැතුව පොඩි බබෙක්ව හදනවා කියලා හිතාගෙන බේත් හේත් කරලා,දේවල් උගන්නලා,ආදරේ,මැනස් උගන්නලා ට්රේන් කරනවානම් මොකෙක් උනත් හදන්න පුලුවන් හිතේ උත්හසය තියෙනවානම්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom