Dobi Anathai

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,237
    516
    113
    වැඩේ නෝන්ඩියි හැබැයි!🤭

    අනුරයියගෙ පෝස්ට් එකකට ප්‍රථම වතාවට, අන් සියලු රිඇක්ට් වල එකතුවටත් වඩා "හහා" වැඩිවීම නිසා අතිශය කලබලයට පත් අනුරයියගේ ඩෝබි සහ මාධ්‍ය බලකාය ඒවා ෆේක් රියැක්ට් "යැයි යැයි" ගාමින් බුකිය පුරා වැළලෙන්නට ගත්තා..

    කෙසේ වෙතත් ඉන් නොනැවතී දඩිබිඩියේ ගේමට බැහැපු මේ ඩෝබිමාධ්‍ය බලකාය, මේ "හහා" ගැප් එක සුනු විසිනු කොට නැවතත් "ලයික්" පෙරමුණට ගෙන ඒමට "ෆේක් රියැක්ට්" කැම්පේන් එකක් කඩිමුඩියේ ආරම්භ කළා..

    දැන් උන්ම කියපු ෆේක් රියැක්ට් කතාවත් ඇත්ත වගේ බලන උන්ට පේන්න ගන්නවා.. අනුරයියගේ "හහා" භීතියත් දුරුවෙලා ගියා..

    කොහොමද අනුරයියගෙ ඩෝබිමාධ්‍ය බලකායෙ ටිකිරි මොළේ..🤣🤌

    #Note: මේක දැනගත්තෙත් ඩෝබියෙක්ම ඇවිත්,
    "හූ හූ දැන් ගිහින් බලපන්කො ලයික් තමයි වැඩිපුර තියෙන්නේ" කියලා දාපු comment එකක් නිසා..

    හිතාගනිංකො ඉතිං ඩෝබින්ගෙ තරම!🤭

    IMG_5264.JPG
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,884
    1,927
    113
    කවුරු මොනව කිව්වත් ගම්වල ඉන්න මිනිස්සු තාමත් අනුරට තමයි. මේ ආණ්ඩුව තියෙද්දිත් එයාර් බස් ගණුදෙනවුට 2-3 මැරුණනනම් කොහමද නාමලයා ආවනම්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,185
    113
    Chilaw
    කවුරු මොනව කිව්වත් ගම්වල ඉන්න මිනිස්සු තාමත් අනුරට තමයි. මේ ආණ්ඩුව තියෙද්දිත් එයාර් බස් ගණුදෙනවුට 2-3 මැරුණනනම් කොහමද නාමලයා ආවනම්
    උන්ම තමයි එදා ඉදන් අප්පච්චී කිය කිය දුන්නේ... ඇරපු ඇරිල්ලට අවසානේ රෙදි නැතුව යන්න උන් දුකට කොහෙවත් නැති එකෙක් ගෙනත්, දැන් උන් ආයෙත් කරන්නේ ඒ ටිකමයි!
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    වැඩේ නෝන්ඩියි හැබැයි!🤭

    අනුරයියගෙ පෝස්ට් එකකට ප්‍රථම වතාවට, අන් සියලු රිඇක්ට් වල එකතුවටත් වඩා "හහා" වැඩිවීම නිසා අතිශය කලබලයට පත් අනුරයියගේ ඩෝබි සහ මාධ්‍ය බලකාය ඒවා ෆේක් රියැක්ට් "යැයි යැයි" ගාමින් බුකිය පුරා වැළලෙන්නට ගත්තා..

    කෙසේ වෙතත් ඉන් නොනැවතී දඩිබිඩියේ ගේමට බැහැපු මේ ඩෝබිමාධ්‍ය බලකාය, මේ "හහා" ගැප් එක සුනු විසිනු කොට නැවතත් "ලයික්" පෙරමුණට ගෙන ඒමට "ෆේක් රියැක්ට්" කැම්පේන් එකක් කඩිමුඩියේ ආරම්භ කළා..

    දැන් උන්ම කියපු ෆේක් රියැක්ට් කතාවත් ඇත්ත වගේ බලන උන්ට පේන්න ගන්නවා.. අනුරයියගේ "හහා" භීතියත් දුරුවෙලා ගියා..

    කොහොමද අනුරයියගෙ ඩෝබිමාධ්‍ය බලකායෙ ටිකිරි මොළේ..🤣🤌

    #Note: මේක දැනගත්තෙත් ඩෝබියෙක්ම ඇවිත්,
    "හූ හූ දැන් ගිහින් බලපන්කො ලයික් තමයි වැඩිපුර තියෙන්නේ" කියලා දාපු comment එකක් නිසා..

    හිතාගනිංකො ඉතිං ඩෝබින්ගෙ තරම!🤭
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    Iraj ge fiverr reactions 🤣
    අමුතුවෙන් ෆේක් ලයික් දාන්න දෙයක් නෑ ගැප් එක කඩන්න. ඉරාජ්ගෙ ෆේක් බොට් එකවුන්ට් ටික එක එක හැලෙනකොට කොහොමත් genuine ලයික් රියැක්ට් ටික උඩට එනවා😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,938
    1
    58,935
    113
    Mother Earth

    ඊයා වඳ වේසිගෙ බල්ලෙක් වගේ. වචන හරියට කියන්නත් බෑ. කෙඳිරි ගානවා. ශක්තිමත් කියල හරියට කියන්නත් බෑ සක්තිමත් කියලා කියන්නෙ. හෙනම මූසල වයිබ් එකක් එන්නෙ මූ මෙහෙම කතා කරනකොට. කැරිම මූසල බල්ලෙක් මූ නම්. අනුරට හෙන ගහල අකුලෝලම පලයන්. 💀🤷‍♂️

    මූ සක්තිමත් කියල කියද්දි හරියට pronounce කරපන් කියලා එලවන් ගිහින් සෙරෙප්පුවකින් ගහන්න හිතෙන්නෙ මට විතරද ?🤷‍♂️
    4mdXbj.gif
     
    Last edited: