Staff madi nam ban ay SAITAM wahuwe
කොලිටියක් නැති නමට උපාධි දීල ජීවිතය මරණය අතර වැඩ කරන්න දෙන්න බැරි නිසා. මං පුරවැසියෙක් විදියට ඒක විරුද්ධයි. ACT 16 කරල පාස් වෙනව කිව්ව නං කමක් නෑ. ඒකත් බෑ කිව්වනේ. සරලවම හරියට රෙගියුලේට් වෙන්න ඕන වෛද්‍ය අධ්‍යාපනය. හරියට නීතියක් නැති ගූ කරපු රටක ඒක වෙන්නෙ නෑ. ඒක වෙනකං මම විරුද්ධයි.
වෙනත් වචන වලින් කිව්වොත් බඩගින්න තිබුණ කියල ගූ කන්න බෑනෙ. ගූ කන එක විසඳුමක් නෙවෙයි.
