shaggy_123

Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    ඕක බන් මේ සිරිලන්කන් පුත්තුන්ට කිව්වට තේරෙන්නේ නැ , දොකර් විතරක් නෙමේ කම්පිය්ටර් සයන්ස් අයිටී පැත්තේ හැම එකක්ම ඔහොමයි. ප්‍රැක්ටිකල් කල එකා තමා වැඩි පඩි ගන්න ලොකුම පොට් වල ඉන්නේ. නැතුව සේටෆිකේෂන් කල උන් නෙමේ. හොදම උදාහරණ මම

    Experience nettan certification karata kamak ne. Job ekak ganna certificate tiyena eka hodai. Hebei Docker nam karata wedak ne tamai. CKA, CKS wage ekek kara nam hari.
     
    • Like
    Reactions: dslayer and ITGuy25

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    උබට ඉතින් ලංකාවේ උන්ට කෝචෝක් දානවා තරම් ආතල් එකක් නැ නේද :rolleyes::rolleyes:
    Ow anika danne nathi nisa ahuwe hamootama ekama widihata karanna amaaruine
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    ඕක බන් මේ සිරිලන්කන් පුත්තුන්ට කිව්වට තේරෙන්නේ නැ , දොකර් විතරක් නෙමේ කම්පිය්ටර් සයන්ස් අයිටී පැත්තේ හැම එකක්ම ඔහොමයි. ප්‍රැක්ටිකල් කල එකා තමා වැඩි පඩි ගන්න ලොකුම පොට් වල ඉන්නේ. නැතුව සේටෆිකේෂන් කල උන් නෙමේ. හොදම උදාහරණ මම
    ඕක ලංකාවේ විතරක් සීන් එකක් කියල ෂුවර්ද? Certificate හොයන එක අති බහුතරය කරනවා, Reddit, news combinator වගේ ඒවලත් මම ඕක දැකලා තියෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Experience nettan certification karata kamak ne. Job ekak ganna certificate tiyena eka hodai. Hebei Docker nam karata wedak ne tamai. CKA, CKS wage ekek kara nam hari.
    ඔව් එක්පිරියන්ස් නැත්නම්. එත් ඉතින් ඉන්ටවිව් එකේදී තමා බ්‍රෝ කෙස් එක වෙන්නේ. මොකද තියරි කල උන්ට හරි ඉන්ටවිව් එකක් තිබ්බ නම් ඉවරයි නේ.

    ඕක ලංකාවේ විතරක් සීන් එකක් කියල ෂුවර්ද? Certificate හොයන එක අති බහුතරය කරනවා, Reddit, news combinator වගේ ඒවලත් මම ඕක දැකලා තියෙනවා.
    අපෝ ඔව් බන් ඕක හැම තැනම ත්රෙන්ඩ් එකක් . මම හිතන්නේ ඕවට ඔන්ලයින් ලර්නින්ග් ෆ්ලට්ෆොර්ම් වැඩි. උන් අතර තරගේත් වැඩි. ඉතින් ඕනේ තරම් කෝස් තියනවා. හැබැයි ඉතින් ඉන්ටවිව් එක තමා ෆේල් වෙන්නේ.
    ------ Post added on Jan 26, 2024 at 1:32 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    ඔව් එක්පිරියන්ස් නැත්නම්. එත් ඉතින් ඉන්ටවිව් එකේදී තමා බ්‍රෝ කෙස් එක වෙන්නේ. මොකද තියරි කල උන්ට හරි ඉන්ටවිව් එකක් තිබ්බ නම් ඉවරයි නේ.

    අපෝ ඔව් බන් ඕක හැම තැනම ත්රෙන්ඩ් එකක් . මම හිතන්නේ ඕවට ඔන්ලයින් ලර්නින්ග් ෆ්ලට්ෆොර්ම් වැඩි. උන් අතර තරගේත් වැඩි. ඉතින් ඕනේ තරම් කෝස් තියනවා. හැබැයි ඉතින් ඉන්ටවිව් එක තමා ෆේල් වෙන්නේ.
    ------ Post added on Jan 26, 2024 at 1:32 PM
    ඔව්. Certificate කොච්චර තිබ්බත් interview දැම්මාම ඉවරයි.
     
    • Like
    Reactions: HAneo