BUMPER
KungaK Well-known member May 24, 2018 430 272 63 Nov 11, 2021 #82 Starry Night said: මේක මෙතෙනට අදාල නොවෙන්න පුළුවන්, නමුත් නොදන්නා පුද්ගලයින් දැනුවත් කර ලාංකික මිත්‍යා දුස්ටික මද්යම පන්තික මානසිකත්වයෙන් මුදවා ගැනීමට පවසමි. IESL තිනුනා කියලා ලෝකේ ඉහලින් පිළිගන්න ඉන්ජිනේරුවෙක් වෙන්නෙත් නෑ අන්තර් ජාතික මට්ටමේ දී ගවුරවයක් හම්බෙන්නෙත් නෑ!!! ලංකාවේ ඉහලම ලකුණුවලින් තමයි telco/Elec Eng වලට තේරෙන්නේ .... නමුත් ලංකාවේ මධ්‍යම පන්තික පවුල්වල ළමයි දන්නේ නැතිදෙයක් තමයි : ලෝකේ පැරණිම හා ඉහලම පිළිගැනීමක් තියන එංගලන්තයේ (EC - UK) වල වලරත් ඉන්ගිනේරුවෙක් (CEng) වීමේදී නිදහස් අද්යපනයෙන් පසු ලංකාවේ විශ්වවිද්‍යාලවල තිබුන කිසිම telco/Elec Eng උපාදියක් ඉන්ගිනේරු උපාදියක් මට්ටමට පිළිගන්නේ නෑ !!!! නමුත් ලොකුම ලැජ්ජාවට කරුණනම් එංගලන්තෙත් ලංකාවේත් තියෙන්නේ (මුලිකව ) Cambridge education model එකයි ! මෙතනින් මම කියන දේ තහවුරු කරගන්න LINK අපි අපිවම වර්ණනා කරගන මිසක් මේ රටෙන් එලියට ගියහම අපි ඉතාමත් සාමාන්‍ය මිනිස්සු Click to expand... වැරදි තැන් කීපයක් තියෙනවා. ලංකාවේ IESL එක 2014 දී වොෂින්ටන් සම්මුතිය අත්සන් කරනවා, ඒ කියන්නේ ලංකාවේ IESL වලින් accredited කරපු degrees (recognized කරපු degrees නොවේ, ඒ status එක මදි), වොෂින්ටන් සම්මුතිය අත්සන් කරපු ලෝකයේ අනිත් රටවල ඉංජිනේරු ආයතන (ECUK, ABET-USA, EngAus etc.) වලින්, ඒ රටවල දී පිලිගන්නවා. එහෙව් එකේ ලංකාවේ විශ්වවිද්‍යාල වල එකී degrees වලට තවදුරටත් ECUK වගේ ඒවා ඉල්ලගෙන යන්න ඕන නැහැ. ECUK list එකේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නම් බලනකොට, දින වකවානුත් එක්කම බැලුවනම් තේරෙනවා උඩින් කියලා තියෙන්නේ මොකක්ද කියලා. ලංකාවේ SLIIT හැර අනිත් ආයතන වලට ECUK accreditation එක මම දන්නා තරමින් නැහැ. අනිත් එක, SLIIT වලට ECUK හොයාගෙන යන්න වෙලා තියෙන්නේ IESL එකෙන් IT degrees ගණන් ගන්නේ නැති නිසා. කවුරු මොනවා කිව්වත්, IESL membership එක හරි පාරේ ගිහින් අරගත්ත කෙනාට ආභරණයක්. District quota ආපු අයට, IESLCE අයට එහෙම මේක අදාළ නැතිවෙන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ, IESL හෝ IIESL හරහා ECSL ලියාපදිංචි නොවුන අයට Engineer විදිහට පෙනී ඉන්න බැහැ, නීතිවිරෝදියි. තවම එක තදින් බලන්නේ නැහැ, නමුත් නඩු දාන්න නීතිමය ප්‍රතිපාදන තියෙනවා. Reactions: kevin_levin
Starry Night said: මේක මෙතෙනට අදාල නොවෙන්න පුළුවන්, නමුත් නොදන්නා පුද්ගලයින් දැනුවත් කර ලාංකික මිත්‍යා දුස්ටික මද්යම පන්තික මානසිකත්වයෙන් මුදවා ගැනීමට පවසමි. IESL තිනුනා කියලා ලෝකේ ඉහලින් පිළිගන්න ඉන්ජිනේරුවෙක් වෙන්නෙත් නෑ අන්තර් ජාතික මට්ටමේ දී ගවුරවයක් හම්බෙන්නෙත් නෑ!!! ලංකාවේ ඉහලම ලකුණුවලින් තමයි telco/Elec Eng වලට තේරෙන්නේ .... නමුත් ලංකාවේ මධ්‍යම පන්තික පවුල්වල ළමයි දන්නේ නැතිදෙයක් තමයි : ලෝකේ පැරණිම හා ඉහලම පිළිගැනීමක් තියන එංගලන්තයේ (EC - UK) වල වලරත් ඉන්ගිනේරුවෙක් (CEng) වීමේදී නිදහස් අද්යපනයෙන් පසු ලංකාවේ විශ්වවිද්‍යාලවල තිබුන කිසිම telco/Elec Eng උපාදියක් ඉන්ගිනේරු උපාදියක් මට්ටමට පිළිගන්නේ නෑ !!!! නමුත් ලොකුම ලැජ්ජාවට කරුණනම් එංගලන්තෙත් ලංකාවේත් තියෙන්නේ (මුලිකව ) Cambridge education model එකයි ! මෙතනින් මම කියන දේ තහවුරු කරගන්න LINK අපි අපිවම වර්ණනා කරගන මිසක් මේ රටෙන් එලියට ගියහම අපි ඉතාමත් සාමාන්‍ය මිනිස්සු Click to expand... වැරදි තැන් කීපයක් තියෙනවා. ලංකාවේ IESL එක 2014 දී වොෂින්ටන් සම්මුතිය අත්සන් කරනවා, ඒ කියන්නේ ලංකාවේ IESL වලින් accredited කරපු degrees (recognized කරපු degrees නොවේ, ඒ status එක මදි), වොෂින්ටන් සම්මුතිය අත්සන් කරපු ලෝකයේ අනිත් රටවල ඉංජිනේරු ආයතන (ECUK, ABET-USA, EngAus etc.) වලින්, ඒ රටවල දී පිලිගන්නවා. එහෙව් එකේ ලංකාවේ විශ්වවිද්‍යාල වල එකී degrees වලට තවදුරටත් ECUK වගේ ඒවා ඉල්ලගෙන යන්න ඕන නැහැ. ECUK list එකේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නම් බලනකොට, දින වකවානුත් එක්කම බැලුවනම් තේරෙනවා උඩින් කියලා තියෙන්නේ මොකක්ද කියලා. ලංකාවේ SLIIT හැර අනිත් ආයතන වලට ECUK accreditation එක මම දන්නා තරමින් නැහැ. අනිත් එක, SLIIT වලට ECUK හොයාගෙන යන්න වෙලා තියෙන්නේ IESL එකෙන් IT degrees ගණන් ගන්නේ නැති නිසා. කවුරු මොනවා කිව්වත්, IESL membership එක හරි පාරේ ගිහින් අරගත්ත කෙනාට ආභරණයක්. District quota ආපු අයට, IESLCE අයට එහෙම මේක අදාළ නැතිවෙන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ, IESL හෝ IIESL හරහා ECSL ලියාපදිංචි නොවුන අයට Engineer විදිහට පෙනී ඉන්න බැහැ, නීතිවිරෝදියි. තවම එක තදින් බලන්නේ නැහැ, නමුත් නඩු දාන්න නීතිමය ප්‍රතිපාදන තියෙනවා.
Ninja_X1 Active member Aug 15, 2015 387 192 43 අන්ධකාරයේ Nov 14, 2021 #83 bump bump ------ Post added on Nov 20, 2021 at 8:09 PM bump ------ Post added on Nov 21, 2021 at 9:28 PM
bump bump ------ Post added on Nov 20, 2021 at 8:09 PM bump ------ Post added on Nov 21, 2021 at 9:28 PM