Doctor කෙනෙක් recommend කරන්න.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මේ අපේ ගෙවල් ගාව මනුස්සයෙක්ට තියෙන කේස් එකක්. එයානම් කියන්නෙ දැන් මාසයක වගේ කාලෙක ඉඳලා තියෙනවා කියලා. Dermatologist කෙනෙක්ට පෙන්නුවා කියලත් කියනවා. ඒකෙනම් ඇත්ත නැත්ත දන්නෙ නෑ. සල්ලි නැති නිසා පෙන්නුවේ නැද්ද දන්නෙත් නෑ. කොහොම හරි තව ඩොකටර් කෙනෙක්ට පෙන්නුවාම කියලා සේරටම කලින් තුවලා සනීප කරගන්න කියලා. මම හිතන්නෙ ටිකක් සැරව වගේ එන තුවාලත් තියෙනවා. කකුලෙයි අත්වලයි විතරය්.මේක මොන වගේ තත්වයක් වෙන්න පුලුවන්ද? මේක Dermatologist කෙනෙක්ටද පෙන්නන්න ඕනි රක්තවාත් සම්බන්ධ කෙනෙක්ටද?

    Doctor කෙනෙකුත් recommend කරන්න පුලුවන් නම් ලොකු දෙයක්



    35ee1ae8-bb8f-4c93-a86f-c41953901f79.jpg

    50ce7f92-90a2-4674-a28a-9f6fdf6043d7.jpg
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    ඔනැම dermatologist හෝ physician කෙනෙක්ට පෙන්නන්න. එතකන් බෙටඩින් (iodine solution) එකක් අරගෙන තුවාල වල පිටතින් ගාන්න . වෙන ආසාදන නවත්තගන්න පුලුවන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Prof. JAYAMINI SENEVIRATNE

    Skin gana expert
    එයාගෙ booking නෑනෙ brother
    ඔනැම dermatologist හෝ physician කෙනෙක්ට පෙන්නන්න. එතකන් බෙටඩින් (iodine solution) එකක් අරගෙන තුවාල වල පිටතින් ගාන්න . වෙන ආසාදන නවත්තගන්න පුලුවන්
    recommend කරන කවුරු හරි ඉන්නවද

    අරක්කු බොන ඵක නවත්තන්න වෙයි ඔක්කොටම ඉස්සෙල්ලා..
    ගැනු කෙනෙක් බන්. බොන්නෙ නෑ ඒ මනුස්සයා.
    ------ Post added on Apr 25, 2025 at 10:17 AM
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Dr Kandapilli Sathgurunathan හරි Prof Jayamini Seneviratne තමයි රෙකමන්ඩ් කරන්න පුලුවන්.