මම දන්න එකෙක් ගේ ගෑණි නයිට් ඩියුටි වෙලාවේ කොටු පැනලා මාට්ටු වුණා.රෑ 2 ට විතර ඩොකී, ඩොකෙක් එක්ක හැමනිලා, උගේ කුවාටස් එකේ...ලෙඩෙකුට අමාරු වෙලා, එද්දී පරක්කු වෙලා, ලෙඩා හබක්. මළ ගෙදරදී කතාව ඇදිලා , මිනිහාගේ නෑයෙක් මැරිලා තියෙන්නේ...ඉතින් මීටරේ දාලා මිනිහා, ඇටෙන්ඩන්ට් කෙනෙක් ගල් බෝතලේකට ස්ටෝරිය විකුණලා. අරූ ඩොකීව කකුල් දෙකෙන් එල්ලලා මරණවා කියලා කටින්ම අරන්. ඊයා බන් මේවා අහන්නත් එපා වෙනවා, උගත්තු මෙහෙම නම් ඔය අනෙක් ගෑනු කොහොම ඇද්ද?