Doctor help..epa wela inne channel dalama

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,948
    10,566
    113
    ආශික්ලන්තෙ
    mage LOW TESTOSTERONE walata treatment karnne neha sinhalu..mn dan endocrinologist 2 denekta pennuwa..dennma kiynwa normal range kiyla..

    marama fatigue bn..depress gathiyakuth tiyenwa..dan hariyta erect wenneth neha..

    hoda doctor kenk recommend karhn... Testosterone replacement therapy karana..

    dan 40000 witara wiydam kara testing walatath ekka

    TESTOSTERONE 4.86 ng/mL
    F S H 2.3 mIU/mL
    L H 5.6 mIU/mL
     
    • Wow
    Reactions: gamerlk

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,793
    113
    Earth
    උබ මෙන්ටලි වැටෙන්න එපා සාමන්‍යෙන් ටෙස්ටෙස්ටරෝන් ලෙවල් අඩු නැති උනුත් ඉන්නවා ඒවා එළියෙන් ගන්න. වයස එක්ක ටෙස් ලෙවල් එක අඩු වෙද්දි ගොඩක් වෙස්ටර්න් උන්,ඕක කරනවා. නේවි සීල් උන් ගන්නවා. තව ඩෑන් බිල්සේරියන් එහෙමත් ගන්නවා කියල ඌ ඉන්ටර්විව් එක්ක කියනවා. හොඳ ඩොකෙක් බලලා ගනින්. උබේ රිපෝර්ට්ස් හරියට තියාගනින් පිළිවෙලට මුල ඉඳ්අන්. ඩිප්‍රෙශන් හදා ගන්න එපා බන්. හරියට කරොත් උබේ යාලුවන්ට වඩා උබට ෆිට් එකේ ඉන්න පුලුවන් ජිම් එහෙම යමන් ගන්න ගමන්..

    ටෙස් ලෙවල් එක කීයක් වගේද තියෙන්නෙ උබෙ?
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ටෙස් අඩු වෙනව කියන්නෙ උබ ගැනියෙක් වෙන්ඩද යන්නෙ? :unsure:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,403
    6,275
    113
    හැලපමේල් පොන්නයො ඔලුවට දාන කුනු උබෙ ඔලුවෙ කුරෝලු වෙලා. යකෝ ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න ඕන එකා ටෙස්ටොස්ටෙරෝන් ගන්න යනව. තොපිට ලෙඩ දෙක වෙලා නවතින්නෙ. ඩිප්‍රෙශන් කියලා එකක් නෑ කියල වැල් බයිලා ගහලා. පිරිමින්ට වෙන හැම ප්‍රශ්නෙට ම පිරිමි කම අඩු වෙලා ටෙස්ටොස්ටෙරෝන් අඩු වෙලා කියලා විසබීජ දානව. scientific දේවල් නෙමෙයි ඕව. දොස්තරලගෙන් ගන්න ඕන උපදෙස් අඩු කුලෙ ඇටයොන්ගෙන් ගන්න එපා. දොස්තර කෙනෙක් එක්ක කතා කරපන් ප්‍රශ්නෙ මොකද්ද කියල හොයාගන්න

    yko T level eka 700 - 800 range eke tiyenna ona age 25 - 30..lankawe godak endocrinologist diabetes gana knowledge eka tiyenne
    කවුද යකෝ ඔය හුත්තවල් ඔලුවට දැම්මෙ. එහෙම එකක් නෑ. ඒක තියෙන ප්‍රමානෙ උබේ ජානයි උබේ metabolic rate එකයි වගේ ගොඩක් දේවල් මත රදා පවතිනවා. endoccrinologist ලා කියන දේ අහපන්. එක එකාගෙ ගොඩේ වෙදකම් අහන්න යන්නෙ නැතුව. ඕව වැඩි උනොත් යම් ප්‍රතිශතයක් වෙන දේවල් වලට convert වෙනව.සමහර විට ගෑනු ලක්ශන වැඩි වෙනව එහෙම උනා ම. ඒ නිසා එක එකා කියන ලෙවල් වලට වැඩි කරගන්න හැදුවට වැඩක් නෑ.
    ------ Post added on Mar 4, 2024 at 11:54 PM
     
    Last edited:

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    mage LOW TESTOSTERONE walata treatment karnne neha sinhalu..mn dan endocrinologist 2 denekta pennuwa..dennma kiynwa normal range kiyla..

    marama fatigue bn..depress gathiyakuth tiyenwa..dan hariyta erect wenneth neha..

    hoda doctor kenk recommend karhn... Testosterone replacement therapy karana..

    dan 40000 witara wiydam kara testing walatath ekka

    TESTOSTERONE 4.86 ng/mL
    F S H 2.3 mIU/mL
    L H 5.6 mIU/mL
    Did you measure this in the morning?