Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Doctor Help needed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ,බඩේ ගිනියම් වලට එයාට ඕනේ නම් වෙනම ප්‍රතිකාර කරන්න කියන්න.ඒක වෙනම කතාවක් .ඔය ලෙඩේට කියන්නේ Ovarian Cyst කියලා.විස්තර ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා කියවල බලන්න.

1.ඉස්සරම ඒ කෙල්ල බැඳලද ? බැඳලා නම් ළමයි හදන එක වහාම නතර කරන්න ඕනේ.

2.Operation එක 1 hour එකක් .ඕනෙම රෝහලක කරන්න පුළුවන්.operation එකෙන් පස්සේ දවස් 2කින් ගෙදර යන්න පුළුවන්.ඊට පස්සේ මාසයක් විතර බොන්න බේත් දෙනවා.

3.Cyst එකේ ප්‍රමාණය අනුව Operation එක වෙනස් වෙනවා.සාමාන්‍යයෙන් 11cm -12cm ප්‍රමාණයේ විෂ්කම්භයක් තියෙන Cyst එකක් නම් Laporotomy Surgery එක කරනවා. Cyst එක පිහිටලා තියෙන විදිහ complex නම් මුළු Ovary එකම අයින් කරලා දාන්න වෙනවා .නමුත් හානියක් නෑ ඉතුරු Ovary එක දරුවෙක් හදන්න හොඳටම ප්‍රමාණවත්.Cyst එක Doctor බලන්නේ Ultra Sound Scan (USS) එකකින්.ඒත් වැඩිපුර හොඳට බලා ගන්න ඕන උනොත් MRI Scan එකක් කරන්න කියයි.ඒක නම් සැහෙන්න ගණන්.

4.Operation එකෙන් පස්සේ Cancer වලට අපි කලබල වෙන්න ඕනේ නෑ.Surgery එක කරන Doctor ම ඒ Cyst එක කපලා බෝතලේක දාලා Lab එකකට යවනවා Cancer එකක්ද නැද්ද කියලා confirm කරන්න.

Ovarian Cyst එක ගොඩක්ම බය වෙන්න කාරණාවක් නෙමේ.නමුත් Ovary එක ඇතුලේ බබෙකුත්(කළලයක් ) තියෙනවනම් අම්මගේ සහ බබාගේ ජීවිත දෙකම ලොකු අවධානමකට ලක් වෙනවා. පුළුවන් තරම් ඉක්මනට Surgery එක කරන්න.නැත්නම් ඔය Cyst කාලයත් එක්ක ලොකු වෙනවා .සමහර වෙලාවට ovary එක අතුලේදීම පුපුරනවා.

තව විස්තර ඕනේ නම් කියන්න.

[QUOTE="sanjaya22, post: 21103811, member: 440978"] [SIZE="5"]මචං ,බඩේ ගිනියම් වලට එයාට ඕනේ නම් වෙනම ප්‍රතිකාර කරන්න කියන්න.ඒක වෙනම කතාවක් .ඔය ලෙඩේට කියන්නේ Ovarian Cyst කියලා.විස්තර ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා කියවල බලන්න. 1.ඉස්සරම ඒ කෙල්ල බැඳලද ? බැඳලා නම් ළමයි හදන එක වහාම නතර කරන්න ඕනේ. 2.Operation එක 1 hour එකක් .ඕනෙම රෝහලක කරන්න පුළුවන්.operation එකෙන් පස්සේ දවස් 2කින් ගෙදර යන්න පුළුවන්.ඊට පස්සේ මාසයක් විතර බොන්න බේත් දෙනවා. 3.Cyst එකේ ප්‍රමාණය අනුව Operation එක වෙනස් වෙනවා.සාමාන්‍යයෙන් 11cm -12cm ප්‍රමාණයේ විෂ්කම්භයක් තියෙන Cyst එකක් නම් Laporotomy Surgery එක කරනවා. Cyst එක පිහිටලා තියෙන විදිහ complex නම් මුළු Ovary එකම අයින් කරලා දාන්න වෙනවා .නමුත් හානියක් නෑ ඉතුරු Ovary එක දරුවෙක් හදන්න හොඳටම ප්‍රමාණවත්.Cyst එක Doctor බලන්නේ Ultra Sound Scan (USS) එකකින්.ඒත් වැඩිපුර හොඳට බලා ගන්න ඕන උනොත් MRI Scan එකක් කරන්න කියයි.ඒක නම් සැහෙන්න ගණන්. 4.Operation එකෙන් පස්සේ Cancer වලට අපි කලබල වෙන්න ඕනේ නෑ.Surgery එක කරන Doctor ම ඒ Cyst එක කපලා බෝතලේක දාලා Lab එකකට යවනවා Cancer එකක්ද නැද්ද කියලා confirm කරන්න. Ovarian Cyst එක ගොඩක්ම බය වෙන්න කාරණාවක් නෙමේ.නමුත් Ovary එක ඇතුලේ බබෙකුත්(කළලයක් ) තියෙනවනම් අම්මගේ සහ බබාගේ ජීවිත දෙකම ලොකු අවධානමකට ලක් වෙනවා. පුළුවන් තරම් ඉක්මනට Surgery එක කරන්න.නැත්නම් ඔය Cyst කාලයත් එක්ක ලොකු වෙනවා .සමහර වෙලාවට ovary එක අතුලේදීම පුපුරනවා. තව විස්තර ඕනේ නම් කියන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom