Doctor Help needed

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    මචන්ලා මම අදුරන කෙල්ලෙක්ගෙ ඩිම්බ කෝෂයේ පොඩි ගෙඩියක් තියෙනවා . දැන් එක operate කරන්න වෙලා . එක ගොඩක් ලොකු operation එකක් ද ? කොච්චර දවසකින් discharge කරයිද ? මොනවද තියෙන අතුරු ප්‍රතිපල ? පොඩ්ඩක් මේ ගැන දන්න කෙනෙක් කියන්න. bump එකක්හරි දාගෙන යන්න
     
    සිංහල වෙද මහත්තයෙක් අල්ලගෙන බඩේ ගිණියමට ප්‍රතිකාර අරන් දෙන්න , ගෙඩිය ඉබේට බැහැල යයි. ඔපරේෂන් කරල ගෙඩිය අරන් දැමම්ට ලෙඩේට හේතුව අයින් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: myloo93

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඉදිරියේ රාළ;21101770 said:
    සිංහල වෙද මහත්තයෙක් අල්ලගෙන බඩේ ගිණියමට ප්‍රතිකාර අරන් දෙන්න , ගෙඩිය ඉබේට බැහැල යයි. ඔපරේෂන් කරල ගෙඩිය අරන් දැමම්ට ලෙඩේට හේතුව අයින් වෙන්නෙ නෑ.

    Paw ban owa kiyanna epa :sorry:

    Machan uba hoda docek alla ayagen siyaluma wisthara danaganan lede names hoyagena google karala thawa wisthara danagamu !
     
    • Like
    Reactions: myloo93
    Paw ban owa kiyanna epa :sorry:

    Machan uba hoda docek alla ayagen siyaluma wisthara danaganan lede names hoyagena google karala thawa wisthara danagamu !
    බඩේ ගිණියමෙන් එන එක ලෙඩක් තමා ඇඟ ඇතුලෙ එන ඉදිමුම් හා ගෙඩි. ඒ හේතුවට ප්‍රතිකාර ගත්තම ඉබෙම රෝග ලක්ෂණත් බැහැල යනවා :yes:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඉදිරියේ රාළ;21101791 said:
    බඩේ ගිණියමෙන් එන එක ලෙඩක් තමා ඇඟ ඇතුලෙ එන ඉදිමුම් හා ගෙඩි. ඒ හේතුවට ප්‍රතිකාර ගත්තම ඉබෙම රෝග ලක්ෂණත් බැහැල යනවා :yes:

    oya hama welema mehema kiyanne meka aththada ? bade giniyama enne ei ?
     
    oya hama welema mehema kiyanne meka aththada ? bade giniyama enne ei ?
    වැරදි කෑම රටාව නිසා - මේ දැන් ලංකාවේ තියෙන කෑම රටාව මේ දේශගුණ කලාපයට ගැලපෙන එකක් නෙවෙයි - ඒක ගැලපෙන්නෙ ශීත දේශගුණ කලාපයට. ශීත දේශගුණ කලාපයට ගැලපෙන කෑම ක්‍රමය උෂ්ණ ශ්‍රීෂ්ණ දේශගුණ කලාපයට ඔබින්නෙ නෑ. නමුත් ඒක එක එක උපක්‍රම දාල අපේ ඔළුවලට රිංගවලා. ඒ නිසා තමා මේ වගේ ලෙඩ ගොඩක් හැදෙන්නේ. ඉස්සර මෙහෙම ලෙඩ නොතිබුණේ , ඒ කාලෙ හරි ගැලපෙන කෑම රටාවට කාපු බීපු නිසා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉදිරියේ රාළ;21101803 said:
    වැරදි කෑම රටාව නිසා - මේ දැන් ලංකාවේ තියෙන කෑම රටාව මේ දේශගුණ කලාපයට ගැලපෙන එකක් නෙවෙයි - ඒක ගැලපෙන්නෙ ශීත දේශගුණ කලාපයට. ශීත දේශගුණ කලාපයට ගැලපෙන කෑම ක්‍රමය උෂ්ණ ශ්‍රීෂ්ණ දේශගුණ කලාපයට ඔබින්නෙ නෑ. නමුත් ඒක එක එක උපක්‍රම දාල අපේ ඔළුවලට රිංගවලා. ඒ නිසා තමා මේ වගේ ලෙඩ ගොඩක් හැදෙන්නේ. ඉස්සර මෙහෙම ලෙඩ නොතිබුණේ , ඒ කාලෙ හරි ගැලපෙන කෑම රටාවට කාපු බීපු නිසා.

    :(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    okata hoda vog kenek gawata yanna. mama danna kenekutath oka una. aurudu 17 di..... operate karala eka side ekak remove kala. doctor kewa lamai hadanna one nam ikmanata badinna samahara wita elaga petttatath oka enna puluwani kiyala.

    normally opeeration eka karala dawas 5k wage hospital eke inna wei........ get wel soon kiyala prarthana karannam
     
    • Like
    Reactions: myloo93

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා

    කොහොමද ඉස්සර මෙහෙම ලෙඩ නොතිබුනා කියල කියන්නෙ... ඉස්සරත් තියෙන්න ඇති හොයා ගන්න බැරුව.... දැන් ඉස්සරට වඩා ලෙඩක් අදුරගන්න තියන තාක්ෂණය වැඩී නෙ... ඉස්සර හොයාගන්න බැරි ලෙඩකින් මැරුනහම කරන්නෙ දෙයියොන්ව හරි මහසෝනව හරි මාට්ටු කරන එක... එහෙම බැලුවොත් නම් මේ නම් තියන ලෙඩ තිබිල නෑ කියන්න පුලුවන්
     
    okata hoda vog kenek gawata yanna. mama danna kenekutath oka una. aurudu 17 di..... operate karala eka side ekak remove kala. doctor kewa lamai hadanna one nam ikmanata badinna samahara wita elaga petttatath oka enna puluwani kiyala.

    normally opeeration eka karala dawas 5k wage hospital eke inna wei........ get wel soon kiyala prarthana karannam
    ඔය කෙල්ල දැන් එක්කො හොදටම කෝට්ට වගේ කෙට්ටු වෙලා ඇති නැත්තම් ඇඟ හොඳටම ජොල් වෙලා ඇති. බලන්න නැද්ද කියලා :nerd:
     
    කොහොමද ඉස්සර මෙහෙම ලෙඩ නොතිබුනා කියල කියන්නෙ...
    පරණ වෙද්දු කියන්නේ
    ඉස්සරත් තියෙන්න ඇති හොයා ගන්න බැරුව....
    නෑ ඉස්සර තිබිලම නෑ
    දැන් ඉස්සරට වඩා ලෙඩක් අදුරගන්න තියන තාක්ෂණය වැඩී නෙ...
    ඔය මහලොකු තාක්ෂණේට අල්ලගන්න බැරි ලෙඩ දැන් කොච්චර තියෙනවද ආයිබොං - මොකක්ද එතකොට ඔය ඉලව් තාක්ෂණෙන් ඇති සෙතේ ?
    ඉස්සර හොයාගන්න බැරි ලෙඩකින් මැරුනහම කරන්නෙ දෙයියොන්ව හරි මහසෝනව හරි මාට්ටු කරන එක...
    දැන් තරම් වගේ ඉස්සර දෙය්යො හරි මහසෝනව හරි මාට්ටු කෙරුණ ලෙඩ තිබිලත් නෑනේ
    එහෙම බැලුවොත් නම් මේ නම් තියන ලෙඩ තිබිල නෑ කියන්න පුලුවන්
    කොටින්ම - ඉස්සර බඩේ ගිණියම කියන ලෙඩේ තිබිලම නෑ.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඉදිරියේ රාළ;21101803 said:
    ඉස්සර මෙහෙම ලෙඩ නොතිබුණේ , ඒ කාලෙ හරි ගැලපෙන කෑම රටාවට කාපු බීපු නිසා.

    Umba kohomada ohoma kiyanne. Umba ahala thienawada 'Sapeksha Ayu Apekshawa' kiyala deyak? 1950-1960 ganan wala minissunta thibuna ayusha ganai Den thiena ganai compare karala balapan

    https://www.google.com/publicdata/e..._le00_in&idim=country:LKA:IND:PAK&hl=en&dl=en

    1960 di Lankawe samaniya minihek jeewath wela thienne 60 years.

    Den minihek jeewath wenawa 75 years. (average)
     
    1483589738.png

    History of Ceylon by Cap Rob Knox | Chapter 1 | Page 4
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඉදිරියේ රාළ;21101897 said:
    පරණ වෙද්දු කියන්නේ

    පරන වෙද්දුන්ගෙ කාලේ diagnose කරන්න දේවල් තිබිල නැති නිසා ලෙඩත් නොතිබුනා කියලා කියනව නම් ඒක පට්ට වැරදී නේ... මම හිතන්නෑ නියම වෙදෙක් ඔහොම කතාවක් කියයි කියලා..

    නෑ ඉස්සර තිබිලම නෑ

    කලින් පිළිතුර

    ඔය මහලොකු තාක්ෂණේට අල්ලගන්න බැරි ලෙඩ දැන් කොච්චර තියෙනවද ආයිබොං - මොකක්ද එතකොට ඔය ඉලව් තාක්ෂණෙන් ඇති සෙතේ ?

    තාක්ෂණේට අල්ලන්න බැරි දේවල් කවදත් තියෙයි.. එහෙම නැත්තම් ඉතින් එකම තැන නවතී... ඇයි උලව් තාක්ණනෙන් අල්ලගන්න බැරි දේවල් ගැන හිතන්නෙ.. අල්ලගන්න පුලුවන් ඒවගෙන් මිනිස්සුන්ට සෙතක් වෙන්නෙ නැද්ද....

    යකො x-ray ලොකෙ නැති කාලේ x-ray මෙශින් ආවහම ඒකෙන් මනිස්සු වැඩ ගත්තෙ නැද්ද.... මුකුත් නැතුවම හිටියට වඩා ඒකෙන් සෙත්ක් වෙන්නෙ නැද්ද...x-ray වලට අහුවෙන්නෙ නැති ගොඩක් දේවල් තියනව කියල ඒකට බැනල පැත්තකට දාන එකද කරන්න ඔන.....

    දැන් තරම් වගේ ඉස්සර දෙය්යො හරි මහසෝනව හරි මාට්ටු කෙරුණ ලෙඩ තිබිලත් නෑනේ කොටින්ම - ඉස්සර බඩේ ගිණියම කියන ලෙඩේ තිබිලම නෑ.

    දැං මොන ලෙඩවලටද මේකාලේ මහසෝනව මාට්ටු කරන්නේ.. සමහර වෙද්දු නම් කරනව ඇති පුරුද්දට..

    • Like
    Reactions: myloo93

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    Tumor 1ක්ද තියෙන්නේ?
    Tumor 1ක් නම් දවස 5ක් විතර ඉන්න වෙයි. tumor එකකදී ගෙඩිය ලොකුයිනම් ඒ පැත්තේ ඩිම්භකෝෂය අයින් කරනවා.
    operate කරලා ඉවර උනාම cancer hospital ගිහින් පෙන්නන්න කියන්න. Dr. කාන්ති පෙරේරා හොදයි.
    Germ Cell tumor 1ක්නං මාස ගානක් chemotherapy කරන්න වෙනවා. එතකොට කොන්ඩේ එහෙම යනවා හැබැයි.
     
    • Like
    Reactions: myloo93

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ඉදිරියේ රාළ;21101885 said:
    ඔය කෙල්ල දැන් එක්කො හොදටම කෝට්ට වගේ කෙට්ටු වෙලා ඇති නැත්තම් ඇඟ හොඳටම ජොල් වෙලා ඇති. බලන්න නැද්ද කියලා :nerd:

    naaa, hoda saneepen innawa. oka wenne bann dimba mochana wela eliyata noya athulema redunama wena ekak. ekai ethana gedi gehenne.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;21101770 said:
    සිංහල වෙද මහත්තයෙක් අල්ලගෙන බඩේ ගිණියමට ප්‍රතිකාර අරන් දෙන්න , ගෙඩිය ඉබේට බැහැල යයි. ඔපරේෂන් කරල ගෙඩිය අරන් දැමම්ට ලෙඩේට හේතුව අයින් වෙන්නෙ නෑ.
    ow dimbe ta kela une ube amma ge owa karanna gihin
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Machan baya wenna deyak ne, samanya ovarian cyst kiyana ekak aththe. Cancer ekak wenna thiyana ida godak adui. Anika oua podi podi cyst godak females ayage thiyanawa. Tikak loku ekak nam thamai sirgery karanna wenne. More than 8cm wage. Surgery eka sihi nathi karala karai. 3 days walin ithara gedara yawai. Samahara hospital wala lokuwata bade kepum danne nathuwa laparoscopy walinuth karanawa. Kohomath dimba kosha ain karanna wenne nathi wei
     
    • Like
    Reactions: myloo93

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Normally dimbakoshaye gedi hadenawa godak gahanu ayage. Doctorsla kiuwoth witharak operation karanna. Hoda doctor kenek hoya ganna. Nethnam operation eken passe lamai hadanna beri wei.
    Baya wenna deyak naha. Private kaloth 150000 k withara yai.
    Kandy amaya eke hari suwasewanata hari awith Dr. Kapila gunawardane channel kala nam hodai.
     
    • Like
    Reactions: myloo93