Doctor Help

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    Freinds mage putha(7 years old)...kane saddayak ahenawa...enwelawata karakilla wage kiyala kiyanawa vinadiyakwath thiyenne ne ayeth Hari yanawa...masa ganakata e kiyanne auruddakata saddayak desarayak wage kiyanawa...meka penwanna ona monawage doctor kenektada... recommend karanna(matara,Galle,Colombo) doctor kenek kiyannako...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,006
    153,052
    113
    කණේ සද්දෙත් එක්ක බැලන්ස් එක නැති ගතියක් එනවද? එහෙනම් ENT Surgeon කෙනෙක්ට පෙන්නන්න. ගාල්ලෙ ඉන්න අයගෙන් නම් හුගක් අය යන්නෙ සේනක වෙළෙන්දාව කියන ඩොක්ටර් ළගට. ගාල්ලෙ cooperative එකට එනවා.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    කණේ සද්දෙත් එක්ක බැලන්ස් එක නැති ගතියක් එනවද? එහෙනම් ENT Surgeon කෙනෙක්ට පෙන්නන්න. ගාල්ලෙ ඉන්න අයගෙන් නම් හුගක් අය යන්නෙ සේනක වෙළෙන්දාව කියන ඩොක්ටර් ළගට. ගාල්ලෙ cooperative එකට එනවා.
    Thanks
     
    • Like
    Reactions: Stimulus mind

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    යසවර්දන තමා ඉතිම් හොඳයි කියන්නෙ LRH එකේ ඩොකා නිසා.
     
    • Like
    Reactions: RottenCOLT

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,196
    12,731
    113
    38
    Freinds mage putha(7 years old)...kane saddayak ahenawa...enwelawata karakilla wage kiyala kiyanawa vinadiyakwath thiyenne ne ayeth Hari yanawa...masa ganakata e kiyanne auruddakata saddayak desarayak wage kiyanawa...meka penwanna ona monawage doctor kenektada... recommend karanna(matara,Galle,Colombo) doctor kenek kiyannako...
    ENT Surgeon කෙනක් ට පෙන්වන්න මචන් ඔය ලෙඩේට කියන නම tinnitus ඔය ලෙඩේ හැදෙන්නේ කනේ තුවලක් තියෙනකොට , කාලදුරු නිසා හැදෙනවා කියනවා , ඊට අමතරව ස්නායු ලෙඩ නිසා හැදෙනවා කියලා කියනවා. පොඩි ළමයෙක් නිසා කනේ මොනවා හරි ගහාගෙන තුවාල කරගෙන ඇති නැතිනම් මොනවා හරි කනේ හිර වෙලා ඇති. ඕක එක දිගටම තියෙනකොට නිදා ගන්න එහෙම අමාරුයි මචන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Pediatric ENT surgeon කෙනෙක්ට පෙන්නන්න. යසවර්දන සර් හොඳයි.

    එහෙම නැත්නම් Dr. Amal Fernando ට පෙන්නන්න. එයා නම් ENT surgeon. ඒ උනාට වැඩ්ඩෙක්.