Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
doctor kenekge salary eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොස්තරලගේ පඩිය අපේ ( engineer, ICASL accountant, chartered architech) එක්ක ගත්තාම අඩුය්. එක මේකේ දන්නා උන් දාල තිබ්බා උඩින්

උන් ලොකු ගානක් ගන්න නම් OT, Private Practice කරන්න one

එහෙම කලොත් අසිමන්තිකව හොයන්න පුළුවන් එක ඇත්ත

හොඳ consultant කෙනෙක් අඩුම rs. 1000 ගානේ දවසට ලෙඩ්ඩු 40 - 80 (උදේ හවස) බලලා මාසෙට දවස් 25ක් වත් වැඩ කරලා පට්ටෙට හොයනවා

අපේ ජොබ් වල එහෙම වැඩ කරන්න බෑ. කලත් එහෙම හොයන්න බෑ

හැබය් එහෙම වැඩ කරන ඩොකා ලට ජිවිතියක් නෑ විදින්න

උදේ 6 වත් ගෙදරින් එලියට බහින්න වෙනවා, එකට 5 ට වත් නැගිටින්න වෙනවා

රෑට එනකොට 10-11 වෙනවා .ඇවිල්ල කරන්නත් දේවල් තියනවා හැමදාම පරක්කු උනාම

දවල් දවසේ ගන්න පඩියට වැඩ කරන්න විදිහක් නෑ එක්කෝ හති අරිනවා දවල් රෑ වැඩ කරලා, නැත්තං මගට කාලේ නාස්ති වෙලා. කෝහොමහරි අන්තිමට ගවර්න්මන්ට් හොස්පිටල් එකේ වැඩක් කෙරෙන්නේ නෑ

අපිට වැඩ වැඩි නම් අස්සිටන්ට් කෙනෙක් ගන්න පුළුවන්, වැඩෙන් කොටසක් වත්

උ ලව්වා කරගන්න පුළුවන්. එත් ඩොකාලට එහෙම කරෝගන්න බෑ. ඔන නම් pp වලට nurse කෙනෙක් බේත් කලවම් කරන්න කෙනෙක් ගන්න පුළුවන්. ඩොකා කම දෙන්න බෑ. උටම කරන්න වෙනවා

වියදම් කිව්ව්වොත්

sethascope එකක් rs. 15000 ඉදන් පට්ට ගණන්. අපිට රස්සාව කරන්න one ලැප හරි මොනා හරි එතනින් හම්බෙනවා. ඩොකලට ඒවා මිලදී ගන්න වෙනවා

අපිට වඩා ඇදුම් වලට සෝබනේට වියදම් කරන්න වෙනවා

tie එක නැති casual shirt එක ඇදල ඉන්න ගොඩේ බය්යෙක් වගේ ඩොකෙක් ගෙන් බේත් ගන්න මිනිස්සු යන්නේ නෑ.. ඉතින් සොබනේ උපරිම ඕනේ

දවසම් ගෙදර නැති නිසා ගෙදර වැඩට මිනිහෙක්/ ගැනියෙක් ගන්න වෙනවා. ඒවා ක්ලෙම් කරන්න බෑ අතින් ගෙවන්න වෙනවා. අපි අඩුවට බඩු ගත්තට එගොල්ලට ඒවා ගන්න වෙන්නෙත් සුපිරි වෙළද සලෙන්. නැත්තං අපි ගන්න කඩෙන් ගන්න වෙලාව වෙන් කරන්න වෙන්නේ නෑ. එක්කෝ ඒගොල්ලෝ එලියට බහිනකොට ඒවා වහලා. ඉතින් වියදමත් වැඩි. නැති තත්වයක් maintain කරන්න පට්ටෙට වියදම් කරන්න වෙනවා

car permit එකක් ලැබෙනවා අවුරුදු 5- 7 වැඩ කලාම. එක පට්ට ලබය් ඒගොල්ලන්ට අපිත් එක්ක. එත් අපි මරුටි එකේ යනකොට ඒගොල්ල්ලන්ට ටොයෝටා විට්ස්, ඇක්වා එකක් වත් one වෙනවා. එක අපිට ගොඩක් වෙලාවට company maintain කියල තමා හම්බෙන්නේ. පෙට්රෝල් අපිට company එකෙන් ලැබෙනවා. ඒගොල්ලෝ එකත් අතින් ගහගන්න වෙනවා

ඔය විදිහට ඩොකලට හොයන ගාන / අතට එන ගාන වැඩිය් උපරිම

එන එක වියදමත් අපි කරන දේවල් එක්ක වැඩිය්

ඒවගේම එක ගන්න පට්ටම දුකකුත් විදිනවා අපිට සාපේක්ෂව

ඒවගේම ඔය තරම් මහන්සි වෙන්නනේ නැති ඩොකාල අපිටත් අන්ත විදිහට ඔහේ පාඩුවේ ඉන්නවා.

ඕක මටත් කියල දුන්නේ මගේ A/L බැචෙක් දැන් ඩොකෙක් වෙලා masters කරන එක්කෙනෙක් තාමා

විස්තරේ අහපුවාම තමා දුක තේරුනේ

[QUOTE="wqe123, post: 24282383, member: 545828"] [SIZE=3][COLOR=blue]දොස්තරලගේ පඩිය අපේ ( engineer, ICASL accountant, chartered architech) එක්ක ගත්තාම අඩුය්. එක මේකේ දන්නා උන් දාල තිබ්බා උඩින් උන් ලොකු ගානක් ගන්න නම් OT, Private Practice කරන්න one එහෙම කලොත් අසිමන්තිකව හොයන්න පුළුවන් එක ඇත්ත හොඳ consultant කෙනෙක් අඩුම rs. 1000 ගානේ දවසට ලෙඩ්ඩු 40 - 80 (උදේ හවස) බලලා මාසෙට දවස් 25ක් වත් වැඩ කරලා පට්ටෙට හොයනවා අපේ ජොබ් වල එහෙම වැඩ කරන්න බෑ. කලත් එහෙම හොයන්න බෑ හැබය් එහෙම වැඩ කරන ඩොකා ලට ජිවිතියක් නෑ විදින්න උදේ 6 වත් ගෙදරින් එලියට බහින්න වෙනවා, එකට 5 ට වත් නැගිටින්න වෙනවා රෑට එනකොට 10-11 වෙනවා .ඇවිල්ල කරන්නත් දේවල් තියනවා හැමදාම පරක්කු උනාම [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue] දවල් දවසේ ගන්න පඩියට වැඩ කරන්න විදිහක් නෑ එක්කෝ හති අරිනවා දවල් රෑ වැඩ කරලා, නැත්තං මගට කාලේ නාස්ති වෙලා. කෝහොමහරි අන්තිමට ගවර්න්මන්ට් හොස්පිටල් එකේ වැඩක් කෙරෙන්නේ නෑ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]අපිට වැඩ වැඩි නම් අස්සිටන්ට් කෙනෙක් ගන්න පුළුවන්, වැඩෙන් කොටසක් වත් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]උ ලව්වා කරගන්න පුළුවන්. එත් ඩොකාලට එහෙම කරෝගන්න බෑ. ඔන නම් pp වලට nurse කෙනෙක් බේත් කලවම් කරන්න කෙනෙක් ගන්න පුළුවන්. ඩොකා කම දෙන්න බෑ. උටම කරන්න වෙනවා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] වියදම් කිව්ව්වොත් sethascope එකක් rs. 15000 ඉදන් පට්ට ගණන්. අපිට රස්සාව කරන්න one ලැප හරි මොනා හරි එතනින් හම්බෙනවා. ඩොකලට ඒවා මිලදී ගන්න වෙනවා අපිට වඩා ඇදුම් වලට සෝබනේට වියදම් කරන්න වෙනවා tie එක නැති casual shirt එක ඇදල ඉන්න ගොඩේ බය්යෙක් වගේ ඩොකෙක් ගෙන් බේත් ගන්න මිනිස්සු යන්නේ නෑ.. ඉතින් සොබනේ උපරිම ඕනේ දවසම් ගෙදර නැති නිසා ගෙදර වැඩට මිනිහෙක්/ ගැනියෙක් ගන්න වෙනවා. ඒවා ක්ලෙම් කරන්න බෑ අතින් ගෙවන්න වෙනවා. අපි අඩුවට බඩු ගත්තට එගොල්ලට ඒවා ගන්න වෙන්නෙත් සුපිරි වෙළද සලෙන්. නැත්තං අපි ගන්න කඩෙන් ගන්න වෙලාව වෙන් කරන්න වෙන්නේ නෑ. එක්කෝ ඒගොල්ලෝ එලියට බහිනකොට ඒවා වහලා. ඉතින් වියදමත් වැඩි. නැති තත්වයක් maintain කරන්න පට්ටෙට වියදම් කරන්න වෙනවා car permit එකක් ලැබෙනවා අවුරුදු 5- 7 වැඩ කලාම. එක පට්ට ලබය් ඒගොල්ලන්ට අපිත් එක්ක. එත් අපි මරුටි එකේ යනකොට ඒගොල්ල්ලන්ට ටොයෝටා විට්ස්, ඇක්වා එකක් වත් one වෙනවා. එක අපිට ගොඩක් වෙලාවට company maintain කියල තමා හම්බෙන්නේ. පෙට්රෝල් අපිට company එකෙන් ලැබෙනවා. ඒගොල්ලෝ එකත් අතින් ගහගන්න වෙනවා [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue] ඔය විදිහට ඩොකලට හොයන ගාන / අතට එන ගාන වැඩිය් උපරිම[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]එන එක වියදමත් අපි කරන දේවල් එක්ක වැඩිය් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] ඒවගේම එක ගන්න පට්ටම දුකකුත් විදිනවා අපිට සාපේක්ෂව ඒවගේම ඔය තරම් මහන්සි වෙන්නනේ නැති ඩොකාල අපිටත් අන්ත විදිහට ඔහේ පාඩුවේ ඉන්නවා. ඕක මටත් කියල දුන්නේ මගේ A/L බැචෙක් දැන් ඩොකෙක් වෙලා masters කරන එක්කෙනෙක් තාමා විස්තරේ අහපුවාම තමා දුක තේරුනේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom