Doctor Mobile කියන phone කඩේ

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    , බම්බලපිටියෙ Majestic City එක ඉස්සරහ තියෙන Doctor Mobile කියන phone කඩේ හොඳද?
    :confused::confused::confused:

    Pleas Help Me !
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දන්නේ නෑ මචන්.
    ෆෝන් එකක් ගන්න නම් මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එක නම් මැක්සා.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කඩේ මරැ බං.. පෝන් ගොඩක් තියෙනවා.. ලයිට් ගොඩක් දාල.. බලන්න ලස්සනේ බෑ...
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    apooo un hena kapatiyo ban hadanna dunnama boru leda kiya kiya innnawa anthimata 4n eke thibuna lede newei wena leda tyenne
     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    , බම්බලපිටියෙ Majestic City එක ඉස්සරහ තියෙන Doctor Mobile කියන phone කඩේ හොඳද?
    :confused::confused::confused:

    Pleas Help Me !
    Mage 4n ekath hadanna dunna othanata. Habai dewani parath hadanna una. Un hariyata wade kare na.