King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    foreign university 1kakin MBBS karanna yana awama wiyadama danna knk kiyanawada?(dala washayen..siyalu wiyadam sahithawa)kenek kiwwa 50 lacks walin puluwan lu..kiriye inna sahodarayek help me) hudek danaganima sadaha pamanai..
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    foreign university 1kakin MBBS karanna yana awama wiyadama danna knk kiyanawada?(dala washayen..siyalu wiyadam sahithawa)kenek kiwwa 50 lacks walin puluwan lu..kiriye inna sahodarayek help me) hudek danaganima sadaha pamanai..

    danne nam na machn habai 50lack walin pita rata gihin balu doctor kenekwath wenna bari wei. ubata yannama 50lak penanna wenawa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    චීනෙ අඩුයි බන්. මන් දන්න විදියට. ඔය ටියැන්ජින් මෙඩිකල් යුනි එකෙ තමා ගොඩාක් එවුන් කරන්නෙ. ලක්ෂ 85 කින් කර ගත්ත හැකි,
    රුසියාවෙ කර්ස්ක් වලත් ගාණ අඩුයි. හැබැයි ගාණ නම් දන්නෙ නැහ බන් .රුසියාවෙ ඩිග්‍රී නම් දැණ් ගනන් ගන්නෙ නැහැ කියනවා වැඩිය. හරියටම දන්නෙ නැහැ. චීනෙ තමා ගොඩක් උන් යන්නෙ.