Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Doctors strike එක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුණු පොතෙන් උපුටා ගන්න ලදී.

Doctors strike එක මාගේ ඇසින්...

Facebook හී ආගමනයත් එක්ක අපි ගොඩාක් දෙවල් හරියටම දැන ගන්න හදන්නේ මේකෙන් .. හේතුව සිරසේ news head හරි දෙරණෙ news elert ලියන කෙනා හරි, මවුබිමේ කතෘ හරි කියන කතා සාරන්ශයට වඩා හරි අදහසක් එන්නේ ඒ ඒ කථාවට අදාල කතානායකයන් හෝ ඒ අදාළ චරිත සමග කෙරෙන හරවත් සන්වාදයකින්..

හැබැයි මේ comments වලින් තර්ක හදන්න නොගිය මට විචාරයක් ලියන්න තරම් අමාරුවක් ආවෙ අද උදේ ඉදන් පිටකවරෙ බලලා පූර්විකා ලියපු අයගෙ posts දැක්කම..

මේ කතා පොතේ ගොඩාක් පිටු හැලිලා.. පාඨකයාට plot එක තේරෙන්නේ නෑ..තේරුම් කරන්න රචකයෙකුත් නැහැ. පිටු නැතුව තේරුම් කරන්නත් බැහැ..

හැබැයි මම බොහෝ දුරට ඔය පිටු ටික කියවලා තියන නිසා මම මගේ විචාරය ලියනවා ..වැරදි නම් නිවැරදි කරන්න.. මේ වෙද්ය්වරයෙකු නොවන මාගේ අදහස..

Missed chapter 01 -

මුලින්ම වෙද්‍ය සිසුන් විදියට විශ්ව විද්‍යාල ප්‍රවේශය දා ගන්න එක ලේසි වැඩක් නෙමේ.. ඒ නිසා ඕක ඇතුලට යද්දීම අවුරුද්දක් දෙකක් A/L වලට නාස්ති වෙලා ඉවරයි.. ඊට පස්සේ අවුරුදු 4ක් හෝ 5ක් එක දිගට විභාග.. ඔව් අපි හැමෝටම විභග තියනවා ලේසී නැහැ. හැබැයි අපි කව්රුත් උදෙ ඉස්පිරිතාලේ වැඩ කරලා හවස ගිහින් exams ලියන්නෙ නැහැ.. Management faculty වල second year එකේදීම shape එකෙ part time job කරනව. ඒත් අපිට සල්ලි මදි. Third year ඉවර වුන ගමන් intern jobs interview වලට campus එක ඇතුලටම ඇවිත් එක්කන් යනවා..තමන්ට ලැබෙන ආයතනය අනූව උස් පහත් පඩි ලැබෙනවා.. පහත් උනත් මොකෝ..? පැය 24ම (රාත්‍රි සේවාවන් සහිතව) "කිසුදු" ගෙවීමක් නොලැබ රෝහල් වල clinical studies කියා වාට්ටුවල සියලු වැඩ බලාගන්නා වෙද්‍ය් සිසුන් අව්රුදු 5 ටම ගන්න මහපොලට වඩා වැඩි මුදලක් ඔය intern මාස හයේ අපි ලභා ගන්නවා..

Missed chapter 02 -

ඔන්න අපි campus වලින් out වෙන්න යන්නෙ.. හවස lectures තියලා උදේ වැඩ කරන්න දීපු job එකෙත් permanent වෙලා..ඉන්ජිනේරු මහත්වරුත් ඔක්කොම pvt construction හරි telecomunication companies වල හොද පඩි වලට වැඩ පටන් අරන්..science faculty නැත්නම් software engineering කරපු set එකත් අලුත් ජොබ්ස් වල photos දානවා..campus ගියේ නැතුව private banks වල වැඩ කරන්න ගිය අය banking exams එහෙම pass වෙලා promotions අරන්..ඇයි ඉතින් working experience ම තියනවනේ අවුරුදු 5ක්..

දැන් එතකොට කෝ මේ medical students ලා ටික. මෙලෝ රහක් නැහැ.. big match එකටවත් පොඩ්ඩක් එන්න බැහැනේ මුන්ට.. ඒ තියා මලගෙදරකට හරි මගුල් ගෙදරකටවත් එන්නෙ නැහැ නේ.. දැන්මම දොස්තර උණ ගහලද කොහෙද?

Missed chapter 03 -

මෙඩිසින් කරන්න ගිය set එක කොහේද ගියේ කියල බලමු දැන්..ඇහැ ගහගෙන ඉන්න් ඕනේනෙ.. රට පැන්නොත්.. අපේ සල්ලි වලින්නේ ඉගෙන ගන්නේ..

අවුරුදු 2ක් (කාල ගනණයන් පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා ඇති) lectures පටන් ගන්නේ උදේ පාන්දර.. bus වල නාස්ති කරන්න කාලයක් නැති නිසා ඒ කාලෙත් බෝඩින් වෙන්න ඕන ලගපාතින්.

ඊට පස්සෙ අවුරුදු දෙක clinical + lectures.. උදේ hospital ගිහින් ඉගෙන ගෙන හවස campus bus එකේ lectures යන්න ඕනෙ..casualty වැටුනම රෑ 12 වෙන්කම් වැඩ. එතකොට කරන්නෙත් ලෙඩ්ඩු බලා ගන්න එක.. හැබැයි සතයක් වත් ලැබෙන්නේ නම් නැහැ..(This is where they start to repay the debt of free tertiary education)

තාම පටන් ගත්තා විතරයි..

ඊලග අව්රුරුදු එකහමාර සම්පූර්ණ නේවාසික කාලයක්..වාට්ටු වල කුදුමහත් සියලු කටයුතු සිදු කරන මෙම කාලයේ එක් වරක සේවා මුරයක් පැය 12 සිට 24 දකවා දිවෙනවා. ඔය මිනිස් පැය ටිකට එක සත පහක ගෙවීමක් ලැබෙන්නේ නැහැ..අඩුම ගානේ hostel වත් නැහැ. ඒකත් අතින් ගෙවලා..

Missed chapter 04 -

පාසලෙන් අස් වෙලා අවුරුදු 6ක් 7ක් ගිහින්..banks වලට ගිය අය housing loan දාලා අත්තිවාරම් එහෙම දාගෙන . Private companies වල වැඩ කරන්න ගිය engineers ලාට job offers එනව වැඩි පඩි වලට..ගොඩාක් අය කසාද බදින්නත් ලගයි..

එහෙම couple එකක් wedding halls බලන්න යද්දී ඉස්කෝලෙ එක පන්තියේ ඉගෙන ගත්ත medical college එකේ "තාම" පස් වන වසරේ හෙළියක් මුණ ගැහෙනවා..

" අනේ ඔයාත් wedding halls බලන්නද ආවේ?"

And she replies,

"අනේ නැහැ, pre/ intern කාලේ වැඩ කරන්න බෝඩිමක් බලන්න ආවේ"...

Missed chapter 05 -

වෙන faculty වල ගොඩාක් අය කසාද බැදලා, දරුවොත් ලැබිලා..ඔන්න දැන් වෙද්‍ය් ශිෂ්‍යයෝ තමන්ගේ ප්‍රථම ස්ථීර දීමනාව ලබා ගන්නවා..(පාසලෙන් පිට වෙලා අවුරුදු 5 කට විතර පස්සෙ) පලමු පඩිය..25,000- 35,000.. ඒකත් exams ඔක්කොම ගොඩ දා ගෙන නම් විතරයි..නැත්නම් ආපහු මාස 6 ක් repeat.. යන්තම් 50කට කිට්ටු කරල පඩියක් ලැබෙන්නේ අව්රුදු 6 - 7කට පස්සේ.. න්මුත් ඔය සම්පූර්ණ කාලයේම ඉස්පිරිතාල වල වැඩ..එතකොට අපේ සල්ලි වලට ඉගෙන ගත්ත ණය double ගෙවලා..

මොකවත් නිසා නෙමේ.. බොහෝම අඩු පහසුකම් යටතෙ රෝගීන් සනීප කරවල, රෑ දවල් වැඩ කරලා, theaters වල නිදි නැතුව වැඩ කරපු නිසා..

ගෙවල් ණය බරින් මිරිකිලා..සහෝදර සහෝදරියන්ගේ කටයුතුත් පරක්කු වෙලා.. අම්මලා තාත්තලා හිතන්නේ දොස්තර පුතා ඉන්න නිසා බයක් නැහැ. තාම ඉගෙන ගන්නවලු නේ, මේ අවුරුද්දේ බැරි නම් ලබන අවුරුද්දෙ පුතා අපි හැමෝම ගොඩ දායි PP කරලා..

Missed chapter 06 -

ඔන්න ඕකයි තත්වෙ..අති බහුතරයක් PP කරනනෙ සල්ලි වලට ඇති කෑදරකමකට නෙමේ..ගත්ත ණය ගෙවා ගන්න.. කසාදයක් කරන්න, ගෙයක් හදා ගන්න ණය ගන්නේ ඉස්කෝලෙන් පිට වෙලා අවුරුදු 9ක් 10ක් (A/L තුන් සැරයක් කරපු කෙනෙක් නම් අවුරුදු 12ක්) පුරාවට ඉතුරු කර ගත්ත සත 10 ක් නැති නිසා..

ඒ විතරක් නෙමේ අපි හැමෝම් මේ සමාජ ප්රවාහයට රැල්ලට ගහ ගෙන යද්දී ඒකෙන් ගැල වෙන්න වෙද්යවරයටත් බැහැ.. මිල නියම කරනව විතරක් නෙමේ ඒ ඒ වෘත්තිකයා ජීවත් විය යුතු life style එක පවා තීර්ණය කරන්නෙ මේ සමාජය. වෙද්ය්වරයා, ඉන්ජිනේරුවා luxery life, විඪයක ශ්‍රේණියේ නිලදාරින්ට semi luxery life.. අනිත් උන්ට no life කියල වෙළදපොල ලන්සු තියලා..අන්න එතනයි වෙනස් වෙන්න ඕනෙ..

හැබැයි දේශපාලනය කරන එකා නම් හැමදාම thug life.. ඒව වෙනස් කරන්න නම් ලස්සන කවි,පොස්ට්ස් මුකුත් නැහැ.

Missing pages-

ඉතින් ඔය කියන life එකට යන එක කෙසේ වෙතත් තමන්ගෙ දෙමව්පියන්ගෙ ඇස් දෙක පිය වෙන්න කලින් දොස්තර දුව/ පුතා හොද තැනක ඉන්නව පෙන්වන්න උනුත් ආස ඇති. නන්ගිලා මල්ලිලා Car එකක දාගෙන එක්කන් යන්න බලන් ඉන්නව ඇති.

කරපු කැප කිරීම් ඔක්කොම කරල ඉවර වෙලා තමන්ට ලැබෙන්න තියන වරප්‍රසාද කප්පාදු වෙද්දී ඒ වෙනුවෙන් යම් යම් ක්‍රියා මාර්ග ගන්න සිදු වීම සාදරණයි (මහ ජනතාවට අවම පීඩවක් වීමට වග බලා ගෙන).

මහජනයා විදියට අපිත් අසරණයි.. ඒත් මොනවා කරන්නද? වැඩවර්ජන අපිට ඇහැට පේන නිසා අපිට ඒක ඇගට දැනුනට රජයෙන් ගෙන්වන බාල බෙහෙත් ඇගට විදගෙන, නිසි කළමණාකරණයක් නැති වාට්ටු වලින් තුණ්ඩු ලියාගෙන කැඩිච්ච x-කිරණ යන්ත්‍ර හා නිසි මෙවලම් නැති labs පහු කරන් පාරෙන් එහා පැත්තේ තියන pvt lab එකට ගිහින් සල්ලි ගෙවලා test ටික කරන් එද්දි ඔය facilities ටික අරන් දෙන්න doctors ලා දිනපතා අමාත්ය්න්ශ එක්ක හැප්පෙන හැටි අපේ ඇගට වදින්නේ නැහැ..ඒවා පේන්නේ නැහැ නේ..

වැඩ වර්ජනත් එක්ක car permit එක ආවට ඔතන තියන එකම ප්‍රශ්නෙ ඒක නෙමේ.. හැම ප්‍රශ්නෙටම විසදුම වැඩ වර්ජනයත් නෙමේ.. ගැටලුව තමා සෑම ප්‍රශ්නයකදීම විසදුම දෙන්න පාලකයන් පෙළබෙන්නේ උද්ගෝෂකයින් පාරට බැස මාර්ග අවහිර වී එකෙක් දෙන්නෙක් වෙඩි කෑ පසුව වීමයි.

පසුවදන -

මෙනයින් බලන කල සිදුවිය යුත්තේ එක් සීමිත පිරිසකට පමනක් හිමි වරප්‍රසාද කඩ නොකර සාපේක්ෂ වශයෙන් පොදු සේවාවන් දියුණු කිරීමට උත්සහා දැරීමයි.

නමුත් සිදු වන්නේ ඊට ඉදුරාම වෙනස් දෙයකි. හෙට දින ගුරුවරුන් තමන්ට හිමි කිසියම් වරප්‍රසාදයක් වෙනුවෙන් ලෙඩ නිවාඩු දමනු ඇත. අද තම වර්ජනය සාඪරණීය කරන්නෝ හෙට "ඉස්කෝලත් වහල අපෙ ළමයින්ට ඉගෙන ගන්නත් නැහැ" යනුවෙන් පවසත්. නිවාඩු ලැබෙන පැය ගනණ්ට pvt tution දී හම්බ කරන්න හැකි මුදල යොදා ප්‍රස්ථාර සාදා FB විරුවෝ share කරති.

අනීද්දා බස්රථ රියදුරන් යම්කිසි අයිතිවාසිකම් කඩවීමකට strike කරනව්ට එයින් පීඩා විදින්නෝ ඒ වෙනුවෙන් මැසිවිලි නගනු ඇත (අප අතරින් බස් එකේ යන කීප දෙනා පමණක්).

එනමුත් වල් අලි ගම් වදිද්දී දරුවන් වඩාගෙන දුවන මහියන්ගණේ ගැමියන් පසු දින අලි පාගා මැරුන ගැමියෙකුගෙ මෘත ශරීරය මහ මගට ගෙන කරන විරෝඪතාවකට අප කිසිවෙක් මේසා අවදානයක් යොමු නොකරන්නෙමු.

එසේනම් විය යුත්තේ වෙද්‍ය් වරයාගේ වර්ජනය කුහකය, ගුරුවරයගෙ ලෙඩ නිවාඩුව නින්දිතය යනුවෙන් මෙම ව්ර්තීමය ක්රියාමර්ගයන් වර්ග කර අපහාස කර ගැනීමට පෙර පොදු සේවවන් කෙරෙහි ජනතා විශ්වසය බිද වැට්ට්වීම මගින් හිතාමතාම ජනතාව තමන්ට අවැසි සේවාවන් මුදල් ගෙවා ලබා ගැනීමට පෙලඹවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සිතා බැලීමයි. මේ පාලකයාගේ කාර්යය්ය බොහෝ පහසු කරනවා පම්ණක් නොව රාජ්ය් සේවා අවකළමනාකරණයේ වගකීම පූර්ණ වශයෙන්ම රාජය්ය් සේවකයා කර මත පටවන්නකි.

අවසන් වශයෙන් මා ඔබෙන් අසන ප්රශ්නය වනුයේ කිසිදු ව්ර්රතීය හෝ අඪයාපන සුදුසුකම් නැති "හුදෙක් හුදු දේශපාලන පත්වීම්" මත මාස 6ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද අමාත්යාන්ශ නිලදාරියෙක් වු පමණින් අමාත්‍යවරයාගෙ අනුමැතිය යටතෙ car permit එකක් ලබා ගත හැකි රටක අපමණ සේවයක් කරන වෙද්ය්වරුන්ට වසර 5ක පූර්ණ සේවා කාලයකට පසුව (මා නිවරදි නම්) ලබා දෙන වරප්‍රසාදය කප්පාදුවට ලක් කිරීම කෙතරම් දුරට සාඪරණද යන්නයි.

[QUOTE="Lokka Baba, post: 19389814, member: 508425"] [I][B][COLOR="Blue"]මුහුණු පොතෙන් උපුටා ගන්න ලදී.[/COLOR][/B][/I] [SIZE="5"][COLOR="RoyalBlue"]Doctors strike එක මාගේ ඇසින්... Facebook හී ආගමනයත් එක්ක අපි ගොඩාක් දෙවල් හරියටම දැන ගන්න හදන්නේ මේකෙන් .. හේතුව සිරසේ news head හරි දෙරණෙ news elert ලියන කෙනා හරි, මවුබිමේ කතෘ හරි කියන කතා සාරන්ශයට වඩා හරි අදහසක් එන්නේ ඒ ඒ කථාවට අදාල කතානායකයන් හෝ ඒ අදාළ චරිත සමග කෙරෙන හරවත් සන්වාදයකින්.. හැබැයි මේ comments වලින් තර්ක හදන්න නොගිය මට විචාරයක් ලියන්න තරම් අමාරුවක් ආවෙ අද උදේ ඉදන් පිටකවරෙ බලලා පූර්විකා ලියපු අයගෙ posts දැක්කම.. මේ කතා පොතේ ගොඩාක් පිටු හැලිලා.. පාඨකයාට plot එක තේරෙන්නේ නෑ..තේරුම් කරන්න රචකයෙකුත් නැහැ. පිටු නැතුව තේරුම් කරන්නත් බැහැ.. හැබැයි මම බොහෝ දුරට ඔය පිටු ටික කියවලා තියන නිසා මම මගේ විචාරය ලියනවා ..වැරදි නම් නිවැරදි කරන්න.. මේ වෙද්ය්වරයෙකු නොවන මාගේ අදහස.. Missed chapter 01 - මුලින්ම වෙද්‍ය සිසුන් විදියට විශ්ව විද්‍යාල ප්‍රවේශය දා ගන්න එක ලේසි වැඩක් නෙමේ.. ඒ නිසා ඕක ඇතුලට යද්දීම අවුරුද්දක් දෙකක් A/L වලට නාස්ති වෙලා ඉවරයි.. ඊට පස්සේ අවුරුදු 4ක් හෝ 5ක් එක දිගට විභාග.. ඔව් අපි හැමෝටම විභග තියනවා ලේසී නැහැ. හැබැයි අපි කව්රුත් උදෙ ඉස්පිරිතාලේ වැඩ කරලා හවස ගිහින් exams ලියන්නෙ නැහැ.. Management faculty වල second year එකේදීම shape එකෙ part time job කරනව. ඒත් අපිට සල්ලි මදි. Third year ඉවර වුන ගමන් intern jobs interview වලට campus එක ඇතුලටම ඇවිත් එක්කන් යනවා..තමන්ට ලැබෙන ආයතනය අනූව උස් පහත් පඩි ලැබෙනවා.. පහත් උනත් මොකෝ..? පැය 24ම (රාත්‍රි සේවාවන් සහිතව) "කිසුදු" ගෙවීමක් නොලැබ රෝහල් වල clinical studies කියා වාට්ටුවල සියලු වැඩ බලාගන්නා වෙද්‍ය් සිසුන් අව්රුදු 5 ටම ගන්න මහපොලට වඩා වැඩි මුදලක් ඔය intern මාස හයේ අපි ලභා ගන්නවා.. Missed chapter 02 - ඔන්න අපි campus වලින් out වෙන්න යන්නෙ.. හවස lectures තියලා උදේ වැඩ කරන්න දීපු job එකෙත් permanent වෙලා..ඉන්ජිනේරු මහත්වරුත් ඔක්කොම pvt construction හරි telecomunication companies වල හොද පඩි වලට වැඩ පටන් අරන්..science faculty නැත්නම් software engineering කරපු set එකත් අලුත් ජොබ්ස් වල photos දානවා..campus ගියේ නැතුව private banks වල වැඩ කරන්න ගිය අය banking exams එහෙම pass වෙලා promotions අරන්..ඇයි ඉතින් working experience ම තියනවනේ අවුරුදු 5ක්.. දැන් එතකොට කෝ මේ medical students ලා ටික. මෙලෝ රහක් නැහැ.. big match එකටවත් පොඩ්ඩක් එන්න බැහැනේ මුන්ට.. ඒ තියා මලගෙදරකට හරි මගුල් ගෙදරකටවත් එන්නෙ නැහැ නේ.. දැන්මම දොස්තර උණ ගහලද කොහෙද? Missed chapter 03 - මෙඩිසින් කරන්න ගිය set එක කොහේද ගියේ කියල බලමු දැන්..ඇහැ ගහගෙන ඉන්න් ඕනේනෙ.. රට පැන්නොත්.. අපේ සල්ලි වලින්නේ ඉගෙන ගන්නේ.. අවුරුදු 2ක් (කාල ගනණයන් පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා ඇති) lectures පටන් ගන්නේ උදේ පාන්දර.. bus වල නාස්ති කරන්න කාලයක් නැති නිසා ඒ කාලෙත් බෝඩින් වෙන්න ඕන ලගපාතින්. ඊට පස්සෙ අවුරුදු දෙක clinical + lectures.. උදේ hospital ගිහින් ඉගෙන ගෙන හවස campus bus එකේ lectures යන්න ඕනෙ..casualty වැටුනම රෑ 12 වෙන්කම් වැඩ. එතකොට කරන්නෙත් ලෙඩ්ඩු බලා ගන්න එක.. හැබැයි සතයක් වත් ලැබෙන්නේ නම් නැහැ..(This is where they start to repay the debt of free tertiary education) තාම පටන් ගත්තා විතරයි.. ඊලග අව්රුරුදු එකහමාර සම්පූර්ණ නේවාසික කාලයක්..වාට්ටු වල කුදුමහත් සියලු කටයුතු සිදු කරන මෙම කාලයේ එක් වරක සේවා මුරයක් පැය 12 සිට 24 දකවා දිවෙනවා. ඔය මිනිස් පැය ටිකට එක සත පහක ගෙවීමක් ලැබෙන්නේ නැහැ..අඩුම ගානේ hostel වත් නැහැ. ඒකත් අතින් ගෙවලා.. Missed chapter 04 - පාසලෙන් අස් වෙලා අවුරුදු 6ක් 7ක් ගිහින්..banks වලට ගිය අය housing loan දාලා අත්තිවාරම් එහෙම දාගෙන . Private companies වල වැඩ කරන්න ගිය engineers ලාට job offers එනව වැඩි පඩි වලට..ගොඩාක් අය කසාද බදින්නත් ලගයි.. එහෙම couple එකක් wedding halls බලන්න යද්දී ඉස්කෝලෙ එක පන්තියේ ඉගෙන ගත්ත medical college එකේ "තාම" පස් වන වසරේ හෙළියක් මුණ ගැහෙනවා.. " අනේ ඔයාත් wedding halls බලන්නද ආවේ?" And she replies, "අනේ නැහැ, pre/ intern කාලේ වැඩ කරන්න බෝඩිමක් බලන්න ආවේ"... Missed chapter 05 - වෙන faculty වල ගොඩාක් අය කසාද බැදලා, දරුවොත් ලැබිලා..ඔන්න දැන් වෙද්‍ය් ශිෂ්‍යයෝ තමන්ගේ ප්‍රථම ස්ථීර දීමනාව ලබා ගන්නවා..(පාසලෙන් පිට වෙලා අවුරුදු 5 කට විතර පස්සෙ) පලමු පඩිය..25,000- 35,000.. ඒකත් exams ඔක්කොම ගොඩ දා ගෙන නම් විතරයි..නැත්නම් ආපහු මාස 6 ක් repeat.. යන්තම් 50කට කිට්ටු කරල පඩියක් ලැබෙන්නේ අව්රුදු 6 - 7කට පස්සේ.. න්මුත් ඔය සම්පූර්ණ කාලයේම ඉස්පිරිතාල වල වැඩ..එතකොට අපේ සල්ලි වලට ඉගෙන ගත්ත ණය double ගෙවලා.. මොකවත් නිසා නෙමේ.. බොහෝම අඩු පහසුකම් යටතෙ රෝගීන් සනීප කරවල, රෑ දවල් වැඩ කරලා, theaters වල නිදි නැතුව වැඩ කරපු නිසා.. ගෙවල් ණය බරින් මිරිකිලා..සහෝදර සහෝදරියන්ගේ කටයුතුත් පරක්කු වෙලා.. අම්මලා තාත්තලා හිතන්නේ දොස්තර පුතා ඉන්න නිසා බයක් නැහැ. තාම ඉගෙන ගන්නවලු නේ, මේ අවුරුද්දේ බැරි නම් ලබන අවුරුද්දෙ පුතා අපි හැමෝම ගොඩ දායි PP කරලා.. Missed chapter 06 - ඔන්න ඕකයි තත්වෙ..අති බහුතරයක් PP කරනනෙ සල්ලි වලට ඇති කෑදරකමකට නෙමේ..ගත්ත ණය ගෙවා ගන්න.. කසාදයක් කරන්න, ගෙයක් හදා ගන්න ණය ගන්නේ ඉස්කෝලෙන් පිට වෙලා අවුරුදු 9ක් 10ක් (A/L තුන් සැරයක් කරපු කෙනෙක් නම් අවුරුදු 12ක්) පුරාවට ඉතුරු කර ගත්ත සත 10 ක් නැති නිසා.. ඒ විතරක් නෙමේ අපි හැමෝම් මේ සමාජ ප්රවාහයට රැල්ලට ගහ ගෙන යද්දී ඒකෙන් ගැල වෙන්න වෙද්යවරයටත් බැහැ.. මිල නියම කරනව විතරක් නෙමේ ඒ ඒ වෘත්තිකයා ජීවත් විය යුතු life style එක පවා තීර්ණය කරන්නෙ මේ සමාජය. වෙද්ය්වරයා, ඉන්ජිනේරුවා luxery life, විඪයක ශ්‍රේණියේ නිලදාරින්ට semi luxery life.. අනිත් උන්ට no life කියල වෙළදපොල ලන්සු තියලා..අන්න එතනයි වෙනස් වෙන්න ඕනෙ.. හැබැයි දේශපාලනය කරන එකා නම් හැමදාම thug life.. ඒව වෙනස් කරන්න නම් ලස්සන කවි,පොස්ට්ස් මුකුත් නැහැ. Missing pages- ඉතින් ඔය කියන life එකට යන එක කෙසේ වෙතත් තමන්ගෙ දෙමව්පියන්ගෙ ඇස් දෙක පිය වෙන්න කලින් දොස්තර දුව/ පුතා හොද තැනක ඉන්නව පෙන්වන්න උනුත් ආස ඇති. නන්ගිලා මල්ලිලා Car එකක දාගෙන එක්කන් යන්න බලන් ඉන්නව ඇති. කරපු කැප කිරීම් ඔක්කොම කරල ඉවර වෙලා තමන්ට ලැබෙන්න තියන වරප්‍රසාද කප්පාදු වෙද්දී ඒ වෙනුවෙන් යම් යම් ක්‍රියා මාර්ග ගන්න සිදු වීම සාදරණයි (මහ ජනතාවට අවම පීඩවක් වීමට වග බලා ගෙන). මහජනයා විදියට අපිත් අසරණයි.. ඒත් මොනවා කරන්නද? වැඩවර්ජන අපිට ඇහැට පේන නිසා අපිට ඒක ඇගට දැනුනට රජයෙන් ගෙන්වන බාල බෙහෙත් ඇගට විදගෙන, නිසි කළමණාකරණයක් නැති වාට්ටු වලින් තුණ්ඩු ලියාගෙන කැඩිච්ච x-කිරණ යන්ත්‍ර හා නිසි මෙවලම් නැති labs පහු කරන් පාරෙන් එහා පැත්තේ තියන pvt lab එකට ගිහින් සල්ලි ගෙවලා test ටික කරන් එද්දි ඔය facilities ටික අරන් දෙන්න doctors ලා දිනපතා අමාත්ය්න්ශ එක්ක හැප්පෙන හැටි අපේ ඇගට වදින්නේ නැහැ..ඒවා පේන්නේ නැහැ නේ.. වැඩ වර්ජනත් එක්ක car permit එක ආවට ඔතන තියන එකම ප්‍රශ්නෙ ඒක නෙමේ.. හැම ප්‍රශ්නෙටම විසදුම වැඩ වර්ජනයත් නෙමේ.. ගැටලුව තමා සෑම ප්‍රශ්නයකදීම විසදුම දෙන්න පාලකයන් පෙළබෙන්නේ උද්ගෝෂකයින් පාරට බැස මාර්ග අවහිර වී එකෙක් දෙන්නෙක් වෙඩි කෑ පසුව වීමයි. පසුවදන - මෙනයින් බලන කල සිදුවිය යුත්තේ එක් සීමිත පිරිසකට පමනක් හිමි වරප්‍රසාද කඩ නොකර සාපේක්ෂ වශයෙන් පොදු සේවාවන් දියුණු කිරීමට උත්සහා දැරීමයි. නමුත් සිදු වන්නේ ඊට ඉදුරාම වෙනස් දෙයකි. හෙට දින ගුරුවරුන් තමන්ට හිමි කිසියම් වරප්‍රසාදයක් වෙනුවෙන් ලෙඩ නිවාඩු දමනු ඇත. අද තම වර්ජනය සාඪරණීය කරන්නෝ හෙට "ඉස්කෝලත් වහල අපෙ ළමයින්ට ඉගෙන ගන්නත් නැහැ" යනුවෙන් පවසත්. නිවාඩු ලැබෙන පැය ගනණ්ට pvt tution දී හම්බ කරන්න හැකි මුදල යොදා ප්‍රස්ථාර සාදා FB විරුවෝ share කරති. අනීද්දා බස්රථ රියදුරන් යම්කිසි අයිතිවාසිකම් කඩවීමකට strike කරනව්ට එයින් පීඩා විදින්නෝ ඒ වෙනුවෙන් මැසිවිලි නගනු ඇත (අප අතරින් බස් එකේ යන කීප දෙනා පමණක්). එනමුත් වල් අලි ගම් වදිද්දී දරුවන් වඩාගෙන දුවන මහියන්ගණේ ගැමියන් පසු දින අලි පාගා මැරුන ගැමියෙකුගෙ මෘත ශරීරය මහ මගට ගෙන කරන විරෝඪතාවකට අප කිසිවෙක් මේසා අවදානයක් යොමු නොකරන්නෙමු. එසේනම් විය යුත්තේ වෙද්‍ය් වරයාගේ වර්ජනය කුහකය, ගුරුවරයගෙ ලෙඩ නිවාඩුව නින්දිතය යනුවෙන් මෙම ව්ර්තීමය ක්රියාමර්ගයන් වර්ග කර අපහාස කර ගැනීමට පෙර පොදු සේවවන් කෙරෙහි ජනතා විශ්වසය බිද වැට්ට්වීම මගින් හිතාමතාම ජනතාව තමන්ට අවැසි සේවාවන් මුදල් ගෙවා ලබා ගැනීමට පෙලඹවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සිතා බැලීමයි. මේ පාලකයාගේ කාර්යය්ය බොහෝ පහසු කරනවා පම්ණක් නොව රාජ්ය් සේවා අවකළමනාකරණයේ වගකීම පූර්ණ වශයෙන්ම රාජය්ය් සේවකයා කර මත පටවන්නකි. අවසන් වශයෙන් මා ඔබෙන් අසන ප්රශ්නය වනුයේ කිසිදු ව්ර්රතීය හෝ අඪයාපන සුදුසුකම් නැති "හුදෙක් හුදු දේශපාලන පත්වීම්" මත මාස 6ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද අමාත්යාන්ශ නිලදාරියෙක් වු පමණින් අමාත්‍යවරයාගෙ අනුමැතිය යටතෙ car permit එකක් ලබා ගත හැකි රටක අපමණ සේවයක් කරන වෙද්ය්වරුන්ට වසර 5ක පූර්ණ සේවා කාලයකට පසුව (මා නිවරදි නම්) ලබා දෙන වරප්‍රසාදය කප්පාදුවට ලක් කිරීම කෙතරම් දුරට සාඪරණද යන්නයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom