Documentary බලන්නෙ කවුද?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මිනිස්සු පරණ වාහනව ල දුක් විඳගෙන අමාරු පාරවල් වල යන හැටි පෙන්නන ඩොකියුමන්ට්‍රි මොනාද තියෙන්නෙ?
    උඹලා ඩොකියුමන්ට්‍රි බලන සයිට් එහෙම දාපල්ලා

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මිනිස්සු පරණ වාහනව ල දුක් විඳගෙන අමාරු පාරවල් වල යන හැටි පෙන්නන ඩොකියුමන්ට්‍රි මොනාද තියෙන්නෙ?
    උඹලා ඩොකියුමන්ට්‍රි බලන සයිට් එහෙම දාපල්ලා

    මම බලන්නේ Free Documentary තමා . පට්ටම සින් ටිකක් තියෙන්නේ.

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ExP2YySXIAMrSN5-900x900.jpg

    මේක අනිවා බලන්න
    China & Europe union එකතු වෙලා දෙන ගේම
    Unilever company 1ka fish market 1k dena game 1ka
    චීන්නු මෙහෙ වරායවල් අරන් මාර ගේමක් ගහන්නේ. චීන්නු Africawe යන්නේ මාලු අල්ලන්න 😳 පිස්සු හැදෙනවා
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මිනිස්සු පරණ වාහනව ල දුක් විඳගෙන අමාරු පාරවල් වල යන හැටි පෙන්නන ඩොකියුමන්ට්‍රි මොනාද තියෙන්නෙ?
    උඹලා ඩොකියුමන්ට්‍රි බලන සයිට් එහෙම දාපල්ලා

    Oya channel eke serama baluwa. Patta.