Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Documentary Videos Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙනවා හොද Documentary Videos ටිකක් කරන්න. විනාඩි 10, 15 වගේ පොඩි ඒවා ටිකක්. මේවයින් උත්සාහ කරන්නේ බලන කට්ටියට දැනුම, විනෝදය ලබා දෙන ගමන් මටත් අදායමක් හොයා ගන්න එක. වීඩියෝ වල ඇතුලත් වන content එක (විස්තරය) නම් මට හොදට හදා ගන්න පුළුවන්. ඒත් මේක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මෙන්න මේ ප්රශ්න තියනවා.

1. වීඩියෝ වලින් පොඩි අදායමක් බලාපොරොත්තු වන නිසා වීඩියෝ, youtube චැනල් එකක් හදා ගෙන එකේ පෙන්නන එක නේද කරන්න ඕන ? එහෙම නැත්නම් වෙබ් සයිට් එකක් හදල එකේ පෙන්නලා අදායමක් ගන්න ක්රමයක් හෝ වෙනත් ක්රමයක් තියනවද ?

2. වීඩියෝ හදද්දී කවුරු හරි වීඩියෝ කරන කෙනෙක් කුලියට අරගෙන වීඩියෝ හදන එකද හොද ? එහෙම නැත්නම් අපිම වීඩියෝ කැමරාවක් අරගෙන වීඩියෝ හදන එකද ? (මට ලොකු කැමරා හැකියාවක් නම් නෑ.)

මේ ප්රශ්න වලට උත්තර දන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද ?

මේ සම්බන්ධව වැදගත් වෙනත් දේවල් උනත් කමක් නෑ. ඔයාලා දන්නවා නම් ඒවත් මෙතනම කියන්න. ලොකු උදවුවක්. ස්තුතියි !

(නිකම්ම යන්නේ නැතුව Bump එකකුත් දාගෙන යමු හොඳේ.)

[QUOTE="Pilot in the Toilet, post: 21328167, member: 538000"] [SIZE="4"]මට හිතෙනවා හොද Documentary Videos ටිකක් කරන්න. විනාඩි 10, 15 වගේ පොඩි ඒවා ටිකක්. මේවයින් උත්සාහ කරන්නේ බලන කට්ටියට දැනුම, විනෝදය ලබා දෙන ගමන් මටත් අදායමක් හොයා ගන්න එක. වීඩියෝ වල ඇතුලත් වන content එක (විස්තරය) නම් මට හොදට හදා ගන්න පුළුවන්. ඒත් මේක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මෙන්න මේ ප්රශ්න තියනවා.[/SIZE] [SIZE="4"][COLOR="Blue"]1. වීඩියෝ වලින් පොඩි අදායමක් බලාපොරොත්තු වන නිසා වීඩියෝ, youtube චැනල් එකක් හදා ගෙන එකේ පෙන්නන එක නේද කරන්න ඕන ? එහෙම නැත්නම් වෙබ් සයිට් එකක් හදල එකේ පෙන්නලා අදායමක් ගන්න ක්රමයක් හෝ වෙනත් ක්රමයක් තියනවද ? 2. වීඩියෝ හදද්දී කවුරු හරි වීඩියෝ කරන කෙනෙක් කුලියට අරගෙන වීඩියෝ හදන එකද හොද ? එහෙම නැත්නම් අපිම වීඩියෝ කැමරාවක් අරගෙන වීඩියෝ හදන එකද ? (මට ලොකු කැමරා හැකියාවක් නම් නෑ.)[/COLOR][/SIZE] [SIZE="4"]මේ ප්රශ්න වලට උත්තර දන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද ? [COLOR="Red"]මේ සම්බන්ධව වැදගත් වෙනත් දේවල් උනත් කමක් නෑ. ඔයාලා දන්නවා නම් ඒවත් මෙතනම කියන්න.[/COLOR] ලොකු උදවුවක්. ස්තුතියි ![/SIZE] [SIZE="4"][B][COLOR="DarkRed"](නිකම්ම යන්නේ නැතුව Bump එකකුත් දාගෙන යමු හොඳේ.) [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom