Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Does any body remember this movie ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මතක විදිහට මේ කතාව කියන්නම් ....

IIWW වලට සම්බන්දවුනු රුසියන් ජෙනරාල් කෙනෙක් යුද්දෙන් පස්සේ පරිමි ළමා නිවාස වලට ගිහින් ඒවායේ ඉන්න අතිදක්ෂ (high IQ) ළමයි තෝරගන ඔවුන්ට ආදරෙන් සලකලා හොද අද්යාපනයක් දෙනවා , යුද පුහුණුවකුත් දෙනවා. මේඅය තරුණ අවදියට ඇවිදින් රටේ ඉහල තැන්වල රස්සා කරනවා.

ඔය අතරේ අර ජෙනරාල් මුල් කාලෙම තව දෙයක් කරනවා. ඈත පිටිසර ගමක තියන තැපැල් කාර්යාලයක වැඩකරන තරුණියෙකුට දුරකථන අංකයක් දීලා කියනවා කවදා හරි නොදනා අන්කයනින් "අවදිවෙන්න" කියලා call එකක් ආවොත් ඔහු දුන්නු අංකයට call එකක් අරන් එම වචනයම කියන්න කියලා. ඒවෙනුවෙන් අර තරුණියට හැම මාසයකම අන්තිමට මුදලක් ගිණුමට එකතුවෙලා තියනවා.

කාලෙකට පස්සේ මේ මහලු ජෙනරාල් යුරෝපයේ රටක තියන සම්මේලනයකට යනවා . එහිදී ඔහු හදිසි හදවත් රෝගයකින් මැරෙනවා ( මරණය සැකසහිතයි).

මේ සිදුවීමත් එක්කම අර නොදන්නා call එක තැපැල් නිලදාරිනියට එනවා (දැන් ඇය මැදිවියේ ) , ඇය කියපු විදිහටම තව call එකක් අරගන "අවදිවෙන්න" කියලා කියනවා .....මේ call එක යන්නේ අර පුහුණු කරපු ළමයිගෙන් කෙනෙකුට (අති දක්ෂයට). ඔහු සගවා තිබුන ආයුධත් අරගන අනිත් sleepers ලා කිහිප දෙනාත් අවදි කරගන තමන්ගේ ආදරණිය පියාවන් ජෙනරාල් වෙනුවෙන් පලිගන්න සතුරා සොයා යනවා. අවසානයේ එහිත් විසාල වංචාවක් සිදුවී ඇතිබව ඔහුට වැටහෙනවා ....

[QUOTE="Starry Night, post: 26045549, member: 561858"] [SIZE=6][COLOR=rgb(41, 105, 176)]මම මතක විදිහට මේ කතාව කියන්නම් .... IIWW වලට සම්බන්දවුනු රුසියන් ජෙනරාල් කෙනෙක් යුද්දෙන් පස්සේ පරිමි ළමා නිවාස වලට ගිහින් ඒවායේ ඉන්න අතිදක්ෂ (high IQ) ළමයි තෝරගන ඔවුන්ට ආදරෙන් සලකලා හොද අද්යාපනයක් දෙනවා , යුද පුහුණුවකුත් දෙනවා. මේඅය තරුණ අවදියට ඇවිදින් රටේ ඉහල තැන්වල රස්සා කරනවා. ඔය අතරේ අර ජෙනරාල් මුල් කාලෙම තව දෙයක් කරනවා. ඈත පිටිසර ගමක තියන තැපැල් කාර්යාලයක වැඩකරන තරුණියෙකුට දුරකථන අංකයක් දීලා කියනවා කවදා හරි නොදනා අන්කයනින් "අවදිවෙන්න" කියලා call එකක් ආවොත් ඔහු දුන්නු අංකයට call එකක් අරන් එම වචනයම කියන්න කියලා. ඒවෙනුවෙන් අර තරුණියට හැම මාසයකම අන්තිමට මුදලක් ගිණුමට එකතුවෙලා තියනවා. කාලෙකට පස්සේ මේ මහලු ජෙනරාල් යුරෝපයේ රටක තියන සම්මේලනයකට යනවා . එහිදී ඔහු හදිසි හදවත් රෝගයකින් මැරෙනවා ( මරණය සැකසහිතයි). මේ සිදුවීමත් එක්කම අර නොදන්නා call එක තැපැල් නිලදාරිනියට එනවා (දැන් ඇය මැදිවියේ ) , ඇය කියපු විදිහටම තව call එකක් අරගන "අවදිවෙන්න" කියලා කියනවා .....මේ call එක යන්නේ අර පුහුණු කරපු ළමයිගෙන් කෙනෙකුට (අති දක්ෂයට). ඔහු සගවා තිබුන ආයුධත් අරගන අනිත් sleepers ලා කිහිප දෙනාත් අවදි කරගන තමන්ගේ ආදරණිය පියාවන් ජෙනරාල් වෙනුවෙන් පලිගන්න සතුරා සොයා යනවා. අවසානයේ එහිත් විසාල වංචාවක් සිදුවී ඇතිබව ඔහුට වැටහෙනවා ....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom