Does any body remember this movie ?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    Does any body remember this movie ....?:shocked:

    At 2001-2002 time in sri lanka, ITN channel broadcast a German film ( as far as I can remember it’s a German one) called sleepers!! (name is not sure) under “Saturday night movies. It was about an old Russian military general’s creation called “SLEEPERS” . Having collected some very intelligent little school boys, he trained them and educate them for a future game. They were promised to start their plan when they get a call from the general at any time. ( wakeup from the sleep when they get a call). Until then the are living in the normal society as others…..

    Have any body know anything of this ? :confused:

    :no:A film called “Sleepers” is in “IMDB” it is not this one ….
     
    • Love
    Reactions: emoji diaries

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala

    මටත් මේ movie එක හොයාගන්න ඕන කරා ..කාටහරි මතකද මේක ? මේකේ නමනම් මට මතක නෑ.. පට්ට movie එකක්
     
    • Like
    Reactions: emoji diaries

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    2000 දශකයේ මුල් කාලේ ITN SaturdayNight movies බලපු අය කියන්න බලන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මතක ටික සිම්පල් english වලින් ගහලා google කරපන් මචන් කෙලින්ම ෆිල්ම් එකම එනවා. නම් එහෙම මතක නැත්නම් ඒව ගහන්න එපා. ගොඩක් දිගට ගහන්න එපා. ෆිල්ම් එකේ තියන කී සීන් එකක් වගේ ගැහුවත් හරි

    movie about a magician who seek his childhood love වගේ ගහලා, මේක ගැහුවම ලස්සනට Eisenheim the Illusionist කියල පලවෙනි රිසල්ට් එකේම එනවා
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    මම මතක විදිහට මේ කතාව කියන්නම් ....

    IIWW වලට සම්බන්දවුනු රුසියන් ජෙනරාල් කෙනෙක් යුද්දෙන් පස්සේ පරිමි ළමා නිවාස වලට ගිහින් ඒවායේ ඉන්න අතිදක්ෂ (high IQ) ළමයි තෝරගන ඔවුන්ට ආදරෙන් සලකලා හොද අද්යාපනයක් දෙනවා , යුද පුහුණුවකුත් දෙනවා. මේඅය තරුණ අවදියට ඇවිදින් රටේ ඉහල තැන්වල රස්සා කරනවා.

    ඔය අතරේ අර ජෙනරාල් මුල් කාලෙම තව දෙයක් කරනවා. ඈත පිටිසර ගමක තියන තැපැල් කාර්යාලයක වැඩකරන තරුණියෙකුට දුරකථන අංකයක් දීලා කියනවා කවදා හරි නොදනා අන්කයනින් "අවදිවෙන්න" කියලා call එකක් ආවොත් ඔහු දුන්නු අංකයට call එකක් අරන් එම වචනයම කියන්න කියලා. ඒවෙනුවෙන් අර තරුණියට හැම මාසයකම අන්තිමට මුදලක් ගිණුමට එකතුවෙලා තියනවා.

    කාලෙකට පස්සේ මේ මහලු ජෙනරාල් යුරෝපයේ රටක තියන සම්මේලනයකට යනවා . එහිදී ඔහු හදිසි හදවත් රෝගයකින් මැරෙනවා ( මරණය සැකසහිතයි).

    මේ සිදුවීමත් එක්කම අර නොදන්නා call එක තැපැල් නිලදාරිනියට එනවා (දැන් ඇය මැදිවියේ ) , ඇය කියපු විදිහටම තව call එකක් අරගන "අවදිවෙන්න" කියලා කියනවා .....මේ call එක යන්නේ අර පුහුණු කරපු ළමයිගෙන් කෙනෙකුට (අති දක්ෂයට). ඔහු සගවා තිබුන ආයුධත් අරගන අනිත් sleepers ලා කිහිප දෙනාත් අවදි කරගන තමන්ගේ ආදරණිය පියාවන් ජෙනරාල් වෙනුවෙන් පලිගන්න සතුරා සොයා යනවා. අවසානයේ එහිත් විසාල වංචාවක් සිදුවී ඇතිබව ඔහුට වැටහෙනවා ....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    Does any body remember this movie ....?:shocked:

    At 2001-2002 time in sri lanka, ITN channel broadcast a German film ( as far as I can remember it’s a German one) called sleepers!! (name is not sure) under “Saturday night movies. It was about an old Russian military general’s creation called “SLEEPERS” . Having collected some very intelligent little school boys, he trained them and educate them for a future game. They were promised to start their plan when they get a call from the general at any time. ( wakeup from the sleep when they get a call). Until then the are living in the normal society as others…..

    Have any body know anything of this ? :confused:

    :no:A film called “Sleepers” is in “IMDB” it is not this one ….

    මාත් හොයනවා. දන්න කෙනෙක් කියන්න
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    Does any body remember this movie ....?:shocked:

    At 2001-2002 time in sri lanka, ITN channel broadcast a German film ( as far as I can remember it’s a German one) called sleepers!! (name is not sure) under “Saturday night movies. It was about an old Russian military general’s creation called “SLEEPERS” . Having collected some very intelligent little school boys, he trained them and educate them for a future game. They were promised to start their plan when they get a call from the general at any time. ( wakeup from the sleep when they get a call). Until then the are living in the normal society as others…..

    Have any body know anything of this ? :confused:

    :no:A film called “Sleepers” is in “IMDB” it is not this one ….
    There were a couple of movies based on the Hitler's "Sonnenkinder Project". I remember one starring Gary Oldman but forget the name of the movie. A similar one is "Holcroft Covenant" based on Ludlum's Novel, starring Michael Caine.