Does anyone shave/ trim legs?

what's ur choice?

  • shining full shave

  • trimming

  • nah, I don't give a shit


Results are only viewable after voting.

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    කොල්ලොන්ට අවුල් තමයි කකුල් shave/ trim කරන එක, ඒත් shorts අදිද්දි වලහෙක් වගේනේ :oo:
    උබලා මොකද කරන්නේ?

    එළකිරි character personality එකට හානි වෙන්නේ නෑ, votes anonymous කරලා තියෙන්නේ:dull:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,059
    113
    cyclist ලා නම් කරනො,
    රැවුල කපන්නත් කම්මැලියි ඕයි... තව මයිල් බාන්න සෙට් කරගන්න බැ :rofl: :rofl:
     
    • Love
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    kawuda ban ape kakul wala thiyana mail diha balanne. minissunta wena wada thiyanawa
    බැලිල්ලක් නෙමෙයි බන්, මං කැමති නෑ ගහද්දි; බයිසිකල් පදින නිසා

    මං එකාපරක් ඕන එකක් වෙන්න full shave කරලා දැම්මා,
    බයිසිකල් පදින්න ගියාම මේ උට්ටලා ඔක්කොම හිනා වුණා:(:(
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    බැලිල්ලක් නෙමෙයි බන්, මං කැමති නෑ ගහද්දි; බයිසිකල් පදින නිසා

    මං එකාපරක් ඕන එකක් වෙන්න full shave කරලා දැම්මා,
    බයිසිකල් පදින්න ගියාම මේ උට්ටලා ඔක්කොම හිනා වුණා:(:(
    බොටමක් ඇදපන් එලියට යද්දී. මයිල් ට්‍රිම් කලාම නිකන් නංගි මල්ලි කෙනෙක් වගේනේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    Shave karanna epa bn lankawe. Hoyannan bari wenna loku number ekakin trim karanna. Walaha wage innath epa. Samahara ewun papuwa okkoma shave karala kakul deke witharak wawan innawa :rofl:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,440
    15,397
    113
    Gampaha
    shave කරාට පස්සේ බුරුතු පිටින් එන්නේ මයිල් කකුල හොයාගන්නවත් බැරිවෙන්න. 🤭 .අනික මයිල් කියන්නේ පිරිමිකමට ආභරණයක්..කෙල්ලොත් කැමති මයිල් තියන එවුන්ට..:rolleyes:
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කොල්ලොන්ට අවුල් තමයි කකුල් shave/ trim කරන එක, ඒත් shorts අදිද්දි වලහෙක් වගේනේ :oo:
    උබලා මොකද කරන්නේ?

    එළකිරි character personality එකට හානි වෙන්නේ නෑ, votes anonymous කරලා තියෙන්නේ:dull:
    Electric trimmer එකක් අරන් trim කරලා, electric shaver එකකින් shave කර ගනින් බං උබට ඕනෙ නම්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,059
    113
    බැලිල්ලක් නෙමෙයි බන්, මං කැමති නෑ ගහද්දි; බයිසිකල් පදින නිසා

    මං එකාපරක් ඕන එකක් වෙන්න full shave කරලා දැම්මා,
    බයිසිකල් පදින්න ගියාම මේ උට්ටලා ඔක්කොම හිනා වුණා:(:(
    ado koheda riding yanne :D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    කකුල් නම් ශේව් කරන්නෑ පක නම් ෆුල් ශේව් කරනවා දෙන්නාම. මම කොල්ලාගෙ කරනවා ඌ මගේ කරනවා. නැත්තන් කටට ගන්න අමාරුයි .
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    582558.jpg
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    613
    743
    93
    මගේ නම ඇඟේම මයිල් තියෙනව. වලහෙක් වගේ. ඉතින් බං කකුල පපුව විතරක් ශේව් කරල නිකම් නෝන්ඩි වෙන්න බෑනෙ. මේ විදිහටම ඉන්නව.
    මරු සීන් එක කියන්නෙ ගඟක මුහුදක නානකොට කොල්ලො කෙල්ලො හොරෙන් හොරෙන් බලනව මේ මොනවග්‍රෙ එකෙක්ද කියල. ඉස්සර නම් පොඩ්ඩක් අවුල්. දැන් ගානක් නෑ..