මචං fish oil bottle එකක් තියනවා.. තාම open කරලවත් නෑ sealed එකක්..
හැබැයි බං මෙ අවුරුද්දෙ January තමා expire date තියෙන්නෙ..
නෙට් එකේ බැලුවා මේ ගැන.. එක එක කතා තියෙන්නෙ..
සමහරු කියනවා open කරලා නැත්තන් අවුලක් නෑ.. සාමාන්‍යෙන් open කරලා මාස 9 විතර පුලුවන් ලු use කරන්න expire date එකට පස්සෙත්..
දන්න එකෙක් කියහන්කො මෙ ගැන

,
.