Dog experts..need help

fernando93

Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    අපේ ගෙදර බල්ල අවුරුදු 12 ක් විතර වයසයි
    මාස 2-3 ක ඉදන් කැස්සත් එක්ක වමනේ යනවා සරින් සැරේ. ගොඩක් වෙන්නේ කැවට පස්සේ

    දෙතුන් දෙනෙක්ට පෙන්නුවම කිව්වේ පණු අමාරුව කියල බෙහෙත් දුන්න..අඩු උනේ නැහැ
    මන් හිතන්නේ බඩවැල් වල ප්‍රස්නයක් වගේ වයස නිසා .. දිරවගන්න බැරි වගේ

    Liquid ( නොට් dry) ෆූඩ් මොනාද තියෙන්නේ කඩේ මෙයට දෙන්න හොද..

    තැන්ක්ස් :(
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මචන් ඕක පණු අමාරුවක් කියලා තමයි කියන්නේ . උගුරේ ඉන්නවලු රතු පාට පණු වර්ගයක් . vet එකකට එක්කන් ගියාම injection 4 ක් විතර විදිනවා . දවස් 3 න් හොඳ වෙනවා . අඩු උනේ නැත්තම් ආයෙත් දවස් 10 කින් විදියි . ඕක බල්ලන්ට ඉක්මනට බෝ වෙන ලෙඩක් . මේ දවස් වල ගොඩක් තියෙනවා . අහල පහල උන්ටත් හැදිලා ඇති සමහර උන්ට . ඉක්මනට එක්කන් යන්න vet ලඟට .
    නිකන් අල්ලලා බලන්න උගුර යට පොඩ්ඩක් මහපට අගිල්ලෙනුයි , දබර ඇගිල්ලෙනුයි පොඩ්ඩක් ලාවට වගේ. කෑ ගහන්නේ නැත්තම් පණු අමාරුව තමයි . අනිවා විදින්නම වෙනවා .බොන ඒවාට හරි යන්නේ නෑ .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    @ST.PIERRE කියන එක වෙන්න පුලුවන්.
    අපෙ බල්ලටත් හැදුන ඕක. බල්ලො ඔය තනකොල වගෙ ඒව කනකොට ඒවගෙ තියන පනු බිත්තර වලින් හැදෙනව. හැදිච්ච එවුන් පාරෙ බෙටි දානකොට, ඒවගෙ පනු බිත්තර තියනව, ඒව හෝදගෙන ගිහිල්ල තනකොල වල රැදෙනව

    පටන් ගන්නකොට තිබ්බෙ කැස්ස විතරද ?

    මාස 2-3ක් යනකන් බලන් හිටියෙ ඇයි. Regular පනු අමාරුව නන් ලේසියෙන්ම හොයන්න පුලුවන් විදුරු මස් සුදු වෙලා වගෙ නන්.

    හොද වෙට් කෙනෙක් හම්බෙන්න.

    -----

    Breed GSD da ?
     
    Thanks mchn..mn blnm

    Thanks.. nehe mchn.. meya normal ballek ( wal ballek)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Thanks mchn..mn blnm

    Thanks.. nehe mchn.. meya normal ballek ( wal ballek)

    එහෙනන් පනු කේස් එකක් වෙන්න ඇති.
    GSD එවුන්ට නන් නාකි උනාම උගුර හීනි වෙන ලෙඩක් එනව.
    මේ වගෙමයි, ගිලින්න බෑ , ගිල්ලම ආයෙ වමනෙ කරනව

    ලෝකල් බ්‍රීඩ් එකෙ නන් එහෙම ගොඩක් එන්නෙ නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,738
    1
    49,774
    113
    ප*යාගල
    sorry.com
    GSD එවුන්ට නන් නාකි උනාම උගුර හීනි වෙන ලෙඩක් එනව.
    මේ වගෙමයි, ගිලින්න බෑ , ගිල්ලම ආයෙ වමනෙ කරනව
    ape gedara inneth GSD wal ballekta cross wechchca ekek. ambanaka kanawa. kana tharamata dunnama aye wamane karanawa. eka nisa samanya ganata balala denne. wadipura dunnth aye danawa. only 3 years old
     
    • Like
    Reactions: B.Chat