Dogs and their Owners........

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    aththamada???:shocked::shocked::shocked:matath ballo penna ba...:eek::eek:
    :yes: awurudu 35-40 ka withara lankawe kenek. mehe Milano wala Pasteur kiyala paththaka hitiye .
    eyata pitbull ballek hitiye. uta payin gehuwa kiyala thama anne.
    oyatath ballo pennanna berida ? :shocked::shocked::shocked::eek::eek::eek:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes: awurudu 35-40 ka withara lankawe kenek. mehe Milano wala Pasteur kiyala paththaka hitiye .
    eyata pitbull ballek hitiye. uta payin gehuwa kiyala thama anne.
    oyatath ballo pennanna berida ? :shocked::shocked::shocked::eek::eek::eek:

    lankawe siida una deyak newe??:shocked::shocked:..ow matath penna ba..ape gedara eka ballekwat na..man podima akle arenna ballek allala thiyenneth ekam eka paray..man ballo inna gewalwalata yanneth awshathawakata witharay..etharam mata una appiriyay...:eek::eek:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    pala hora doka yanna :angry: :angry:
    mugeth amuthu lassanak thiyenawa ban :eek::eek:
    I dont like dogz anyway
    coz i cnt keep em'
    dan awurudu 2kata kalin ballata gehuwa kiyala ape lankawe ekek ithalikarayekta pihiyen anna.
    me lagadi release une.ui uge ballai ekata thiyala 4to ekak gaththot me 4toz wage wei :yes: :P:P

    මට තේරෙන්නෙ නෑ. ලංකාවෙ එකාද බන් ඉතාලි කාරයට පිහියෙන් ඇන්නේ?
    ලංකාවෙ එකාගෙ බල්ලට ගැහැව්වා කියලද?
    පව් බන් අසරණ බල්ලා
    :sorry::sorry:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මට තේරෙන්නෙ නෑ. ලංකාවෙ එකාද බන් ඉතාලි කාරයට පිහියෙන් ඇන්නේ?
    ලංකාවෙ එකාගෙ බල්ලට ගැහැව්වා කියලද?
    පව් බන් අසරණ බල්ලා
    :sorry::sorry:

    ලන්කාවෙ එකා ඇන්නෙ. ආවාම ඌව පෙන්නන්නම් :P
    දැන් උඹ බල්ලා කීවේ කාටද ?:eek:
    බල්ලටමද , ලංකාවෙ එකාටද , ඉතාලිකාරයටද:shocked:
    නැත්තම් මටද
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ලන්කාවෙ එකා ඇන්නෙ. ආවාම ඌව පෙන්නන්නම් :P
    දැන් උඹ බල්ලා කීවේ කාටද ?:eek:
    බල්ලටමද , ලංකාවෙ එකාටද , ඉතාලිකාරයටද:shocked:
    නැත්තම් මටද

    real බල්ලට බන්.:sorry:
    අප්පා දැන් අපෙ එවුන් චන්ඩි සීන් දානවද බන් ඔහෙ?
    අපේ රටයි ජාතියයි තමයි නෝන්ඩි වෙන්නේ...
    :baffled::baffled:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    real බල්ලට බන්.:sorry:
    අප්පා දැන් අපෙ එවුන් චන්ඩි සීන් දානවද බන් ඔහෙ?
    අපේ රටයි ජාතියයි තමයි නෝන්ඩි වෙන්නේ...
    :baffled::baffled:

    එහෙම තමා ,මාර සිද්දි gangsta මෙහෙ වෙන්නෙ ;)
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    :lol::lol::lol::lol:ungeth inna ne???man pusantath asa na...:eek::eek:

    මමනම් කැමති බල්ලන්ට තමයි..

    Dogs Rox....
    :)


    doberman.jpg



    dalmatian-dog-1.jpg



    i own two dogs....
    those are the breeds i own..
    :D