Dollar ටික withdraw කරපු උන් කෝ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    අනේ බන් සල්ලි ටිකක් හම්බ කරල කාලා ඇඳල ඉදපන්. සල්ලි ඕන උනාම අරන් වියදම් කරපන්. ඩොලර් එක රුපියලක් දෙකක් එහෙ මෙහෙ වෙද්දි අඬන්න එපා පොඩි උන් වගේ.
    best advice ever! :love2:
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අනේ බන් සල්ලි ටිකක් හම්බ කරල කාලා ඇඳල ඉදපන්. සල්ලි ඕන උනාම අරන් වියදම් කරපන්. ඩොලර් එක රුපියලක් දෙකක් එහෙ මෙහෙ වෙද්දි අඬන්න එපා පොඩි උන් වගේ.
    එක මාස තුනකට කලින් තිබ්බට වඩා දැන් ඩොලර් එක රුපියල් 60කින් අඩු වෙලා.
    මාසෙ වියදමට විතරක් ඩොලර් 1000ක් මාරු කලත් 60000ක් ලොස්.
    බඩු මිල ඒ විදියට අඩු වෙලාද? මගුලක් කතා කරන්න එපා බන්.
     
    • Like
    Reactions: chami2015

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    more money = buy more shit / junk = need more money to maintain that shit =government and companies get rich = WAR
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    අනේ බන් සල්ලි ටිකක් හම්බ කරල කාලා ඇඳල ඉදපන්. සල්ලි ඕන උනාම අරන් වියදම් කරපන්. ඩොලර් එක රුපියලක් දෙකක් එහෙ මෙහෙ වෙද්දි අඬන්න එපා පොඩි උන් වගේ.

    ලොකු ගානක් withdraw කරපු ඔලු බක්කාගේ හිත හදාගැනීම විශිෂ්ටයි 🤣
     
    • Haha
    Reactions: handley

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    ඔන්න මම නම් නෑ එක සතයක්වත් ගත්තෙ. එහෙම්මම තියෙනව තාම. හැබැයි වියදමට විත්ඩ්‍රෝ කරා මේ මාස 2-3ම. අපරාදෙ ඒ ටිකත්
    Same here. padiyama addanam laksha 5 6k padui january walata comapare kaloth.

    Kari wesige puthalage wada nisa komath maasekta ona deta withdra kalath 50k ta eha padui ban .
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    අනේ බන් සල්ලි ටිකක් හම්බ කරල කාලා ඇඳල ඉදපන්. සල්ලි ඕන උනාම අරන් වියදම් කරපන්. ඩොලර් එක රුපියලක් දෙකක් එහෙ මෙහෙ වෙද්දි අඬන්න එපා පොඩි උන් වගේ.
    arn fd damma 22% gane🙄🙄