Dollar 1 කටවත් මිලදී නොගනී. අතින් සල්ලි දී ආපහු ලංකාවට ගෙනේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    පසුගිය වසරේදී රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පතලකින් හමුවූ ලොව විශාලම කොරන්ඩම් මැණික් පොකුර ගැණුම්කරුවන් නොමැති වීම මත ආපසු මෙරටට ගෙනැවිත් ඇත.

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැදිහත් වී එය අලෙවි කිරීම සඳහා ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයකට රැගෙන ගියේය.

    නමුත් කිසිදු ගැණුම්කරුවෙකු එය මිලට ගැනීම සදහා ඉදිරිපත් නොවීම මත ආපසු මෙරටට රැුගෙන ආ බව අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පැවසීය.

    මෙම මැණික් පොකුර කිලෝග්‍රෑම් 510ක පමණ බරක් වන අතර ඩොලර් මිලියන 100ක් ඉක්මවනු ඇති බව අධිකාරිය මීට පෙර පැවසීය.

    ඒ අනුව ජාත්‍යන්තර ගැණුම්කරුවන් සොයා මහත් පිරිවැයක් දරමින් ගෙනයමින් ප‍්‍රදර්ශණය කරමින් ආපසු මෙරටට රැගෙන විත් ඇත.
    Lakepankawe authorities lol
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොට්ටර් වෙනව කියන්නෙ?
    මැණික් ගලේ hardness එකයි දිස්නයයි පාටයි වෙනස් වෙනවා. ඩයමන්ඩ් ටෙස්ටර් එකකින් චෙක් කරලා බලන්න පුලුවන්.
     
    • Like
    Reactions: shenat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඕකේ වටිනාකමක් නෑ කියලා මැණික් ගැන දන්න උන් ඒ දවස්වලම කිව්වට සමහරු පිලිගත්තේ නෑ..ඕක මළ මැණික් පොකුරක් ලු.
    ගෝටා ගේ පිනට මැණික් පහළ වුණා කියලත් වැලලෙන්න හැදුවා සමහරු.. හැබැයි කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා.. මොකද මැණික ත් ගෝටා වගේ නේ.. උඩින් ඔපෙ යටින් හපේ :rofl:

    @IndrajithGamage පොඩ්ඩක් වරෙන්කො 🤭🤭
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    කොට්ටර් වෙනව කියන්නෙ?
    oni galakata eka limit ekak tiyeneawa heat eka daraganna. eka earth eke kalayak tisse overheat wenawath ekkama e gala marenawa. eke ethkota ara color quality nathi wenawa. habai kottra aye goda ganna puluwan technique tiyenawa honkong wala. thma reserach mattame tiyenne. habai goda dapu ewun man ahala tiyei.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔන්න ඔක කුඩු කර්ලා කොන්ක්‍රිට් එකකට මික්ස් කරපල්ලා,,
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    50981715_996619650462270_1006812614187024384_n.png
    සාස් පාන් වලට වතුර දාලා ලයිට් එක අල්ලනෙපා බම්
     
    • Haha
    Reactions: SpinXO

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගෝටගෙ පින මේන් @2osama කැරියො ටික මිනිස්සු රවට්ටලා හොරාකාපු එක විතරමයි කරල තියෙන්නෙ

     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ගෝටගෙ පින මේන් @2osama කැරියො ටික මිනිස්සු රවට්ටලා හොරාකාපු එක විතරමයි කරල තියෙන්නෙ


    ගල ආයෙම ලංකාවට එවලා @2osama ගේ පුපේ ගහන්න කියලා :yes:
     
    • Haha
    Reactions: hasithayad